මේ අවුරුදු දෙකකට කලින් කියපුව..ඔව් යකෝ සිංහල බෞද්ධයා නිසා බෝන් අගේන් උන් කපනවා කියලත් සිංහලු නැටුවා![]()
මේ යට එකා භානුකයව කපපු එක ගැන කියලා තියෙන්නේ .


මේ අවුරුදු දෙකකට කලින් කියපුව..ඔව් යකෝ සිංහල බෞද්ධයා නිසා බෝන් අගේන් උන් කපනවා කියලත් සිංහලු නැටුවා![]()


Shevon injured නේද.. මට ඇහුන ඒ වගේ එකක් කියනව..mona unath end of the day KJP, Avishka, KM , Batte are back to the form now. Croospulle and Shewon daniel also goona be good resources.
Chameera injured ද ?B-Love Kandy (Playing XI): Mohammad Haris, Fakhar Zaman, Dinesh Chandimal(w), Sahan Arachchige, Angelo Mathews, Wanindu Hasaranga(c), Asif Ali, Kamindu Mendis, Isuru Udana, Mujeeb Ur Rahman, Nuwan Pradeep
Jaffna Kings (Playing XI): Rahmanullah Gurbaz(w), Chris Lynn, Charith Asalanka, Dunith Wellalage, Shoaib Malik, David Miller, Thisara Perera(c), Asela Gunaratne, Maheesh Theekshana, Dilshan Madushanka, Nuwan Thushara
බෝල් කරන උන් ටික sure නෑ . අරුන් ගොඩක් ගහයි වගේ.jAFFAN HODAI ADA TEAM EKA, ADA DINAI
ow ow.. eeye commentry wala qwwa uu injured kiyala..Shevon injured නේද.. මට ඇහුන ඒ වගේ එකක් කියනව..

මටත් ඕකව සෙට් නෑ බං. ඕක ෆෑන්ස්ලව කොහෙදිහරි ලිෆ්ට් එකක් වගේ එකක දැක්කොත් හිනාවෙන්නෙවත් කතාකරන්නෙවත් නෑලු. හෙන අලි ඔලුවෙන්ලු ඉන්නෙ. ඔය ගමනට ආයුෂ ටිකයි. මනීලිංගට වඩා මූ හපන් වෙනවා. අනික මූ හිතන් ඉන්න තරම් මූ වැඩ්ඩක් නෙමෙයි. ඉන්දියා, නිව්සීලන්ඩ් ටුවර් දෙකේම එක විකට් එකක් වත් ගත්තෙ නෑ මූ.ow ow.. eeye commentry wala qwwa uu injured kiyala..
Padarangaya uda yanawa Okun final eka dinuwoth nam..
Uu weddek thamai, eth uu inne hena kerima line ekaka.. uu nathiwa mona match da wage kerima line ekak denne uu.. ekai uuwa set wenne neththe mata nam... denata team eke inna wena kisima ekek ge oya line eka ne.. Isarra Malingayath team eke inan kale oya seen eka thibba.. Mata penne ok IPL eken onawata wada uda thibbama ena ekak. Pathiranayatath oka weida danne ne..
------ Post added on Aug 18, 2023 at 5:47 AM
dan porawa pick krnw bn, porata hodata leggie eka danakam ai goda ekk beh. loku worng'un ekk tibbt wada gnn beh dan...මටත් ඕකව සෙට් නෑ බං. ඕක ෆෑන්ස්ලව කොහෙදිහරි ලිෆ්ට් එකක් වගේ එකක දැක්කොත් හිනාවෙන්නෙවත් කතාකරන්නෙවත් නෑලු. හෙන අලි ඔලුවෙන්ලු ඉන්නෙ. ඔය ගමනට ආයුෂ ටිකයි. මනීලිංගට වඩා මූ හපන් වෙනවා. අනික මූ හිතන් ඉන්න තරම් මූ වැඩ්ඩක් නෙමෙයි. ඉන්දියා, නිව්සීලන්ඩ් ටුවර් දෙකේම එක විකට් එකක් වත් ගත්තෙ නෑ මූ.
u iye restedචමීර AC එකට නැහැ වගෙ..
oka international match ekakata demmoth 0-10 athare out wela yanwa ban.. hena karumayak uge.. domestic witharai..dan porawa pick krnw bn, porata hodata leggie eka danakam ai goda ekk beh. loku worng'un ekk tibbt wada gnn beh dan...
Dinesh Chandimal played 36 LPL matches and scored 966 runs in 35 Innings. Dinesh Chandimal's Highest Score in LPL is 80. D Chandimal has 0 LPL centuries, 5 LPL half centuries and 9 times 30+ and 7 times 20+ LPL runs. D Chandimal has a strike rate of 133.4 with average of 26.83 in 724 LPL balls.
Ai bn mu t20i fail wenne?
------ Post added on Aug 18, 2023 at 7:27 AM


Wijayakanth Viyaskanth wa gatta neda AC squad ekata.. eeye news ekak dekka e wage..චමීර AC එකට නැහැ වගෙ..
competition eka wedi weddi hemoma dinanna balanne. podi unta chance denne onenm rule ekakwat danna one aniwaryen team ekaka 1k play karana one kiyala. netan oka wenne ne. ownerssla salli yata karala paradinna balanne nene. netan teams wedi karanna one.oka international match ekakata demmoth 0-10 athare out wela yanwa ban.. hena karumayak uge.. domestic witharai..
Fakar Zaman balapan, uuth fail.. ekakawath gahuwe ne mama hithanne banukaya wage.
anith de thamai, Seekku, Asela Gunarathna, Chandimal wage parana unwa ay ban LPL gassanne,.. un aye team ekata ganne ne kiyala hodatama sure neh. aparade podi un 3 denekuge chances..
Wijayakanth Viyaskanth wa gatta neda AC squad ekata.. eeye news ekak dekka e wage..
------ Post added on Aug 18, 2023 at 8:15 AM
hmm.. true.competition eka wedi weddi hemoma dinanna balanne. podi unta chance denne onenm rule ekakwat danna one aniwaryen team ekaka 1k play karana one kiyala. netan oka wenne ne. ownerssla salli yata karala paradinna balanne nene. netan teams wedi karanna one.