Sky ගේ ODI avg 24යි.
ඌව අර කපන්න ලොබ කමට තියන් ඉන්නේ
මුන්ගේ Arshdeep හරි නෑ දැන්.
Bumrah එන්නේ injured එකකින්.
Kuldeep ගස්සයි.
Sharma (C)
Gill
Virat
Iyer
KL Rahul (WK)
Hardik
Jadeja
Chalal
Kuldeep
Shami
Bumrah
????
Sky ගේ ODI avg 24යි.
ඌව අර කපන්න ලොබ කමට තියන් ඉන්නේ
මුන්ගේ Arshdeep හරි නෑ දැන්.
Bumrah එන්නේ injured එකකින්.
Kuldeep ගස්සයි.
Chahal ත් දාන එකක් නෑ 11ට . Siraj ට මේ දවස් වල තැන තියනව උන්ගේ.Sharma (C)
Gill
Virat
Iyer
KL Rahul (WK)
Hardik
Jadeja
Chalal
Kuldeep
Shami
Bumrah
????
https://www.espncricinfo.com/story/...ill-kl-rahul-and-shreyas-iyer-make-it-1393216Chahal ත් දාන එකක් නෑ 11ට . Siraj ට මේ දවස් වල තැන තියනව උන්ගේ.
Asia Cup ubalage xi kohomada?
1. Dotsanka
2. KJP
3.
4.
5. Sadeera (WK)
6.
7. Dananjaya Silva
8. Dunith Wellalage
9. Matheesha Pathirana
10. Maheesh Theekshana
11. Lahiru Kumara
Asalanka, Pin Cappa in poor form, Wanindu Hasaranga only good for minnows, Rajitha Expensive and only good at his day
පිංකැපා හොඳයි වතුර අදින්න. ඕකව හලල මැනිකව දැම්මත් පාඩු නෑ. 41 ODI average performed well in LPL both bat and ball. BTW මං මැනිකගෙ ෆෑන් කෙනෙක් නම් නෙමේ.Dimuth /Avishka
Pathum
Mendis/ Sadeera (wk)
Sadeera/KJP
Asalnka/KJP
DDS
පොන්නයා (c)
Wanidu
Theekshana
Pathirana
Kumara
කවුද මැණික ?පිංකැපා හොඳයි වතුර අදින්න. ඕකව හලල මැනිකව දැම්මත් පාඩු නෑ. මං මැනිකගෙ ෆෑන් කෙනෙක් නම් නෙමේ.![]()
ඒ උනාට ඌ odi හොදයි no 5 හොදට කරල තියනව.පුක්බරී LPL එකේ කරපු දෙයක් නෑනෙ
nuwanidu ආයිත් ගත්ත නේද ගියපාර වගේම.
ashenge maha wal betting tynne bn...Mu patta bn Ashen Bandarayata wada
Ashneyage ground fielding patta, catching nam anith lonthayo wagwma sure na
Man balala thiyennema Ashenaya catch bana ewa witharai
17ක් තෝරලා හැම එකාමhttps://www.espncricinfo.com/story/...rahul-shreyas-and-bumrah-make-the-cut-1392042
Rahul, Shreyas and Tilak make it to India's Asia Cup squad
![]()
ඔව්. දෙන්නම 17 ඇතුලේ ඉන්න එක හොදයි.17ක් තෝරලා හැම එකාම
අපිට Avishka , Rajitha ඇතුලට දාන්න පුලුවන් standby නැතුව
chameera injured නම් ඌ වෙනුවට Asitha හරි pramod හරි එයිඔව්. දෙන්නම 17 ඇතුලේ ඉන්න එක හොදයි.
වෙලාවකට හිතෙනවා චමිරට වැඩ දෙයක් රාජිත කරයි කියලා