Fogg Eau de Parfum

Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටිනවද? වටින්නේ නැතිද?

  • Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටිනවද?

  • Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටින්නේ නැතිද?

Results are only viewable after voting.

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටිනවද? වටින්නේ නැතිද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Umbata CAA eken reply enna kochchara Kal giyada?
    Umba dapu mail ekatada reply kale un?
    ඔව්. ඒකට reply කරේ නැහැ. අලුත් email එකක අරක attach කරලා තිබ්බේ. Working days 5 ඇතුළත වගේ reply ආවා. ආවේ නැති නම් reminder දහන්.

    Fogg Eau de Parfum ගැන දන්නවා නම් කියහං.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ඔව්. ඒකට reply කරේ නැහැ. අලුත් email එකක අරක attach කරලා තිබ්බේ. Working days 5 ඇතුළත වගේ reply ආවා. ආවේ නැති නම් reminder දහන්.

    Fogg Eau de Parfum ගැන දන්නවා නම් කියහං.
    Perfume danne na ban
    Umbata pm karanna bari nisa meke damme
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mage yluwek ghgn enw hebai patttama suwadai
    ගොඩක් වෙලා තියනවාද සුවඳ?

    Perfume danne na ban
    Umbata pm karanna bari nisa meke damme
    ඒක ගැන tread එකක reply කරපන් අවුලක් නැහැ. උබේ complaint එක complete නේද? භාග Complaint වලට තමයි Reply පරක්කු වුණොත් වෙන්නෙ.
    ------ Post added on Aug 23, 2023 at 10:23 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    edp ekakm ona nm ara blacknight eke edp ekath hodai, ikmant iwara venneth na suwadath thiye
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    ගොඩක් වෙලා තියනවාද සුවඳ?

    ඒක ගැන tread එකක reply කරපන් අවුලක් නැහැ. උබේ complaint එක complete නේද? භාග Complaint වලට තමයි Reply පරක්කු වුණොත් වෙන්නෙ.
    ------ Post added on Aug 23, 2023 at 10:23 PM
    Ow complete
    Balamu
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ow complete
    Balamu
    එළ

    edp ekakm ona nm ara blacknight eke edp ekath hodai, ikmant iwara venneth na suwadath thiye
    EDP එකක්ම හොයන්නේ EDT ඒවා තේරුමක් නැහැ. පැය කිහිපයක් යනකොට සුවඳ ඉවරයි. Cheap EDP එකක් වුණත් දවස් භාගයක් අඩුම සුවඳ අල්ලලා තියනවා. ඒක නිසා බැලුවේ. ඔය Black knight එකේ EDP එක මම දැක්කා. ඒක එච්චර හොඳ ඇති කියලා හිතුවේ නැහැ. ආයේ බලන්න ඕනේ ගියාම. Fogg EDP ගැන idea එකක් නැහැ නේ?
    ------ Post added on Aug 23, 2023 at 11:37 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,355
    11,714
    113
    🤍
    ගොඩක් වෙලා තියනවාද සුවඳ?

    ඒක ගැන tread එකක reply කරපන් අවුලක් නැහැ. උබේ complaint එක complete නේද? භාග Complaint වලට තමයි Reply පරක්කු වුණොත් වෙන්නෙ.
    ------ Post added on Aug 23, 2023 at 10:23 PM
    edt da edp da kiyl nam dn na .. fogg kiyala kiuwe .. patta suwadai .. uta sallith na ehma loku ewa gnna
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    edt da edp da kiyl nam dn na .. fogg kiyala kiuwe .. patta suwadai .. uta sallith na ehma loku ewa gnna
    සමහරවිට body spray එක වෙන්න පුළුවන්. දෙකම සුවඳ හොඳයි මම try කරපු විදියට.
     
    දන්නේ නැහැ. ඕක මේ ලඟදි ආවා එකක් නේද perfume important ban එකත් එක්ක.

    Oka keeyada
    100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.
    ------ Post added on Aug 24, 2023 at 9:04 AM

    Up
    ------ Post added on Aug 24, 2023 at 9:04 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    Fogg Eau de Parfum ඒවා price කරලා තියන ගාණට වටිනවද? වටින්නේ නැතිද?
    Average හොඳයි නේ.. ඉස්සර ඕකට agent කෙනෙකුත් හිටියා. දැන් නම් කොහොමද දාන්නේ නෑ
    mage yluwek ghgn enw hebai patttama suwadai
    Fogg මොන එකද කියලා දන්නේ නැද්ද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    1800ක් විතර වෙනව නේද...
    මමනං කියන්නෙ යුරෝප් බ්‍රෑන්ඩ් එකක් ඒ ගාණට වටිනව,
    ඉන්දියන් එකකුත් 1500ක් විතර වෙනවනෙ...
     
    • Like
    Reactions: NRTG

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,355
    11,714
    113
    🤍
    Average හොඳයි නේ.. ඉස්සර ඕකට agent කෙනෙකුත් හිටියා. දැන් නම් කොහොමද දාන්නේ නෑ

    Fogg මොන එකද කියලා දන්නේ නැද්ද?
    ahala kiynnm
     
    • Like
    Reactions: scorpion MW

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Average හොඳයි නේ.. ඉස්සර ඕකට agent කෙනෙකුත් හිටියා. දැන් නම් කොහොමද දාන්නේ නෑ

    Fogg මොන එකද කියලා දන්නේ නැද්ද?
    තාමත් agent ඉන්නවා වෙන්න ඕනෙ. ඔය direct ඉන්න dealership නෙමේ. Dealership එකකට set වෙලා dealership එකක් කරන උන් ඒ agent කියන් ඉන්නේ.

    1800ක් විතර වෙනව නේද...
    මමනං කියන්නෙ යුරෝප් බ්‍රෑන්ඩ් එකක් ඒ ගාණට වටිනව,
    ඉන්දියන් එකකුත් 1500ක් විතර වෙනවනෙ...
    ඔය ගාණට දැන් නැහැ. දැන් 100 ml එක around 4000.00 වෙන්නෙ. 50 ml එක around 2000.00 වෙන්නෙ. ඔය Fogg EDP වල men ඒවා.

    European ඒවා දැන් ඔය ගාණට තියා ලඟින් යන්න වත් නැහැ. French perfumes දැන් පට්ටම ගනන්.

    Fogg කියන්නේ indian brand එකක් දන්නා තරමින්. හැබැයි Price එකට හොඳයි වගේ. මම ඒකයි ගන්න විස්තර හොයන්නේ.
    ------ Post added on Aug 24, 2023 at 1:16 PM

    poll results balanda wenama option ekak denna
    Votes නැහැ බං. මොකෙක් වත් ඔය brand එක ගැන දන්නේ නැහැ වගේ. මමත් දැන් French perfumes ගන්න එක තේරුමක් නැති නිසා වෙන එකක් හොයලා බැලුවේ. Import ban එක නිසා French ඒවා හොයන්න නැහැ වගේම තියන ඒවත් පට්ට ගනන්.
    ------ Post added on Aug 24, 2023 at 1:18 PM