LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

C_S_M

Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    Muuu ganne wenama level ekaka athal ekak




    😅😂😂

    රටේ ක්‍රිකට් වලපල්ලට යන්න ගත්තෙ මූ නායකය වෙච්ච දවසෙ ඉදලා. මුගේ මූසලකමට ද මංදා. Christian එවුන්ට විතරයි චාන්ස් එක දුන්නෙ. සිම්බාබ්වේට තරඟාවලියක් පැරදුනා. පක්කො එක්ක තිබ්බ ටෙස්ට් මැච් ගානක් දුර්වල නායකත්වය නිසා පැරදුනා දිනන්න තිබ්බ ඒවා. එහා පැත්තෙ බැට්ස්මන්ව රනවුට් කරා. තිසර පෙරේරට දිගටම චාන්ස් එක දුන්න එක ඉස්කෝලෙ නිසා
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    රටේ ක්‍රිකට් වලපල්ලට යන්න ගත්තෙ මූ නායකය වෙච්ච දවසෙ ඉදලා. ක්‍රිස්ට්යන් එවුන්ට විතරයි චාන්ස් එක දුන්නෙ
    Ay ban mu Tarimannayatai, Lonthamaltai chance dunne.
     
    • Like
    Reactions: War Fighter

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,214
    3,560
    113
    Kandy
    Ay ban mu Tarimannayatai, Lonthamaltai chance dunne.
    දුන්න බම්බුවක්. තිසර පෙර්ර නම් එක ස්කොලෙ නිසා දිගටම එකොලහෙ ගැස්සුවා පර්ෆෝම් නොකරත්
     
    • Like
    Reactions: Sandy_Fdo

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Kukullu tika angili gana gana neda inne?

    Pakkonta gahapu widihata apita gahaida bun first match eke?
    ODI wala waniya nathi una kiyala loku awulak na Wella wage ekek dagaththoth. Anith bowlers la thamai awula.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    හරි එහෙනම් කට්ටිය රෙඩි වෙන්න..
    හෙට එනවා වසන්ත.. කොච්චර ප්‍රශ්න තිබ්බත් ගේ ප්‍රශ්න පිටට දෙන්න එපා.. යේක හොද නැති දෙයක්..
    අමාරුවෙන් හරි බලමු.. 😌
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,861
    1
    11,201
    113
    C33BFDAB-152F-4D91-BFF1-F2D95A4DD9B4.jpeg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    මේපාර බලලා වැඩක් නෑ බං. හරිහමන් එක ෆාස්ට් බෝලර් කෙනෙක් නෑ. බිනුරයත් ඕනෙනං උපරිම මැච් දෙකක් ගහයි 🤣 දෙවනි මැච් එකේ මැද කකුල අල්ලන් වැටුනම ඉතුරු ඕවර් ටික දාන්නෙ වෙන්නෙ පින්තුවට 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,089
    168,004
    113
    එකමත් එක රටක
    මේපාර බලලා වැඩක් නෑ බං. හරිහමන් එක ෆාස්ට් බෝලර් කෙනෙක් නෑ. බිනුරයත් ඕනෙනං උපරිම මැච් දෙකක් ගහයි 🤣 දෙවනි මැච් එකේ මැද කකුල අල්ලන් වැටුනම ඉතුරු ඕවර් ටික දාන්නෙ වෙන්නෙ පින්තුවට 🤣
    අසිතයව දායි නේද?

    පතිරණයගෙන් වැඩක් ගන්න පුලුවන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    අසිතයව දායි නේද?

    පතිරණයගෙන් වැඩක් ගන්න පුලුවන්.
    අසිතයා රෙඩ් බෝල් හොද උනාට වයිට් බෝල් ලකුණු මැසිමක් බං. උට නෙලයි හතර වටේට. නුවන් ප්‍රදීපයා ගේන එක ඊට හොදයි
     
    • Like
    Reactions: jehantheexplorer

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    දුන්න බම්බුවක්. තිසර පෙර්ර නම් එක ස්කොලෙ නිසා දිගටම එකොලහෙ ගැස්සුවා පර්ෆෝම් නොකරත්
    Thisara wa nam gassuwa tamai

    Roshenta kapuwa.

    Habai ban ape lonthoyonta cricket gahanna be