මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?

මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?

  • J. R.

    Votes: 43 32.8%
  • Premadasa

    Votes: 51 38.9%
  • D.B

    Votes: 8 6.1%
  • Chandrika

    Votes: 10 7.6%
  • Mahinda

    Votes: 65 49.6%
  • Maithri

    Votes: 15 11.5%
  • Gota

    Votes: 7 5.3%
  • Ranil

    Votes: 30 22.9%

  • Total voters
    131

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කැපි පේන වැඩක් කලේ JR හා MR
    සිස්ටම් එකක් යම්තාක් දුරකට හදන්න උත්සහ කලේ CBK
    කරනවා වගේ බොරුවට රැගුවේ RP
    කැරිම පකයා MS
    ඌ ජනාධිපතිද කියලා වත් දන්නැත්තේ GR

    හොරාකැවේ ඔක්කෝම.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,699
    6,019
    113
    @ගෙදර
    කොච්චර බැන්නත් පලවෙනි ධූරකාලෙ මයින්ද මාත්‍යා යමක් කරා. පස්සෙ ආයෙ රෙවෙන්නම ගැංග්බැංග් දුන්න එක වෙනම කතාවක්
    කරපුවා වෙනයි.
    ගැන්ග් බැංග් වෙනයි.
    එච්චරයි :cool:

    කැපි පේන වැඩක් කලේ JR හා MR
    සිස්ටම් එකක් යම්තාක් දුරකට හදන්න උත්සහ කලේ CBK
    කරනවා වගේ බොරුවට රැගුවේ RP
    කැරිම පකයා MS
    ඌ ජනාධිපතිද කියලා වත් දන්නැත්තේ GR

    හොරාකැවේ ඔක්කෝම.
    ඒ බං JR මොනවද කරලා තියෙන්නේ?
    ලොකුවට note වෙලා නෑ. :eek:
    ------ Post added on Sep 1, 2023 at 7:09 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and Sen-lu

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    පවුද්ගලිකව අකමැති උනත්
    මහින්ද සෑහෙන්න වැඩ කොටසක් කළා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    JRJ introduced the open economy and Mahaweli, RP garment factories, and tried to implement industrialization; MR finished the war; CBK and Sira tried to change the system, but externalities and greed for power mess up everything. Gota has successfully ruined this country.

    I would say no one. If someday this cursed executive presidency is removed, this country will be peaceful once again, and whoever dared to do so, will be the only president who actually did well.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    හෑම එකාම යම් යම් දේවල් කලා ගෝඨා සහා රනිල් හෑර.
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මහින්ද තමයි ලංකාවට දැනෙන වෙනසක් කරන්න පටන් ගත්ත එකම නායකයා. යුද්දේ දිනලා අගේට රට ගොඩ දාන්න පුළ්වන්කම තිබ්බා. නෑදෑයෝ, පුත්තු හැත්තබුරුත්තම ඇවිත් මහින් දගේ අවුරුදු ගාණක් මහන්සිවෙලා, හිරේ ලැගලා ගොඩ නගගත්තු දේශපාලන චරිතය විනාශම කරලා දැම්මා. එයත් හොරකම් දැක දැකනොදැක්කා වගේ හිටියා. මහින්ද හරියට හිටිය නම් තවමත් ජනාධිපති. මැරුනට පස්සේ හංදියක් ගානේ පිළිම හදලා මිනිස්සු ගෞරව කරන මට්ටමට මහින් දට සුපිරි චරිතරයක් විදියට ගොඩනැගෙන්න තිබුනා. දැන් ඉතින් එයාගේ මුළු දේශපාලන ජීවිතේම ඉවරයි. රජෙක් වගේ මැරෙන්න පුළුවන් එකෙක් දැන් නාකි මයිනෙක් ගානට වැටිලා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,687
    10,282
    113
    කැපි පේන වැඩක් කලේ JR හා MR
    සිස්ටම් එකක් යම්තාක් දුරකට හදන්න උත්සහ කලේ CBK
    කරනවා වගේ බොරුවට රැගුවේ RP
    කැරිම පකයා MS
    ඌ ජනාධිපතිද කියලා වත් දන්නැත්තේ GR

    හොරාකැවේ ඔක්කෝම.
    CBK monada system eka hadanna kale? aththatamadanne nathi nisa ahanne !
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    JR - මහවැලිය ගොඩ දැමීම විවෘත ආර්ථිකය,
    Premadasa - BOI Zones, සෑහෙන්න ගෙවල් හදලා දුන්නා මිනිස්සුන්ට.
    D.B. - පොරගෙ කාලෙ යුද්ධෙට සපෝර්ට් එක දුන්නා ආයුධ එහෙම ගෙනත්
    Chandrika - යාපනේ ඇල්ලුවා. කොටින්ව ජාත්‍යන්තරේ තහනම් කෙරෙව්වෙ මේ කාලෙ. තව ක්‍රීඩා වලින් සෑහෙන ජයග්‍රහණ තිබ්බා.
    Mahinda - යුද්ධෙ, ජේ ආර්ගේ හයිවේ ප්ලෑන් එක ක්‍රියාත්මක කිරීම
    MS. - දේශපාලන ප්‍රතිසංස්කරණ කළා. අන්තිමට ඌම එව්වා කණපිට ගැහැව්වා
    Gota - පිස්සෙක්.
    Ranil - තාම කියන්න කල් වැඩී.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,251
    20,890
    113
    හස්තිශෛලපුර
    JRJ introduced the open economy and Mahaweli, RP garment factories, and tried to implement industrialization; MR finished the war; CBK and Sira tried to change the system, but externalities and greed for power mess up everything. Gota has successfully ruined this country.

    I would say no one. If someday this cursed executive presidency is removed, this country will be peaceful once again, and whoever dared to do so, will be the only president who actually did well.
    I would say no one. If someday this cursed executive presidency is removed, this country will be peaceful once again, and whoever dared to do so, will be the only president who actually did well.

    Mul tika independent writer kenek wela antima tika jeppek wela