LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,308
    2,359
    113
    colombo
    දසුනයා ට බැන්නාට ලංකාවේ මාලි ට පස්සේ පෙර පින තියෙන ලොකුම කැපා ඒ වගේ ම ඇටැකින්ග් කැපෙකේ වගේ , ලංකාවේ කිසිම කැප්ක් මතිෂව අන්තිම ඔවස් දෙක වෙන්න කලින් බෝල් කරලා ඉවර කරගන්නේ නැහැ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Captain kiyanne super man newei bn. U inne captaincy eka karanna. Arjuna ball kalada e kaale :lol:
    ඕයි ඕයි අර්ජුන පින්ටෝට සමාන කරන්න එපා... කැප්ටන් ඉන්නේ ටොස් එක දාන්න විතරයි නම් අර්ජුණයි පින්ටොයි සමානයි...

    උබ දන්නේ නැති උනාට අර්ජුන බොල් කළා...
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    this is true ada dinnat. godakma eka luck eka kiyala mama hithanawa. ada chater. ape unge ara qualifire eke dinnata passe tikak ali kata thibba dassage ehema. mathakada dassa kiuwe apita kawadawath ona une na qulifire gahanna apita pennnanna ona une api qulifire gahanna ona team ekak neme kiyala araka meka baila kiuwe. ada dinnata pakistan india matches nan mata nan no sure sirawata. ape un waddo kiyala piligannawa aduma tharame india pakistan wath gahuwoth. World cup paththaka dapan
    IND walata gahanawa. PAK echchara loku gemak newei.
    Cricket walata 50% luck thamai bn, kochchara monawa kiuwath. 6k vadinnath luck eka thiyenna one.

    Balapan arun achchara 6 ewa gahagena avith anthimata 2 runs walin parada una.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,802
    113
    එහෙම නෑ බන්.

    කොහොමත් වනියා එන්න ඕනේ පොන්නය කැපා වෙනුවට. වෙල්ලා ව තියාගන්න ඕනේ.
    මේ මැච් එක දින්නේ වෙල්ලා නිසා. ඌ නත්නම් ඔය ලකුණු ටිකත් නෑ , විකට් දෙකත් යන්නේ නෑ .
    වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තලෙයිබාන්කාරයෝ ඇෆ්ගන් Analyst ව එල්ලුවේ නැතොත් හොඳයි. :sorry:

    View attachment 213889
    මෙක නිකන් අර 3,2,
    5,3.
    7,5 වගේ නේ. ටෙනිස් wage

    වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
    E උනාට රාජිත wicket 3 ක් ගත්තා නේ
    ------ Post added on Sep 5, 2023 at 11:13 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,308
    2,359
    113
    colombo
    වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
    රජිතයා තියන් ඉන්නේ නිව් බෝලෙන් විකට් ගන්න , වුව හලලා බිනුරව ගෙනාවත් කමක් නැහැ හැබැයි වුට උඩින් විකට් එයිද සුවර් නැහැ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    ෆරූකි කාරයාගේ ගෙදෙට්ට අද රෑ තලේබාන් කාරයෝ විසිට් එකක් දාන ලයින් එකක් තියෙන්නේ..
    1279705148_rocket-launcher-fail.gif

    Mokakda ban oya case eka?
    37.1 පහු පහු උනාට පස්සෙත් උන්ට select වෙන්න chance එක තිබුනා .
    37.4ට කලින් AFG උන් 289 ඉද්දි 6ක් ගැහුවා නම් AFG උන්ගේ NRR එක වැඩි වෙලා super 4 වලට qualify වෙනවා.
    අපේ උන් ටික tournament එකෙන් දොට්ට යනවා .
    37.1 පහු උනාට පස්සේ ෆරූකි වනන්න ගියේ නෑ , ටොස් එක ඇවිල්ලත් ඌ defence කරා. ඌ හිතුවා ඇති දැන් ඉතින් කොහොමත් එළියේ කියලා strike එක rasheed ට දීලා match එක දිනන්න. අපේ උන්ට කොහේදෝ තියෙන පිනක් පල දීලා අරු LBW වලට අහු වුණා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
    මූ විකට් ගත්ත නිසා මූව ම දායි .
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    දසුනයා ට බැන්නාට ලංකාවේ මාලි ට පස්සේ පෙර පින තියෙන ලොකුම කැපා ඒ වගේ ම ඇටැකින්ග් කැපෙකේ වගේ , ලංකාවේ කිසිම කැප්ක් මතිෂව අන්තිම ඔවස් දෙක වෙන්න කලින් බෝල් කරලා ඉවර කරගන්නේ නැහැ
    ezgif-5-c1f1b85bb8.gif
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
    Agree...
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දසුනයා ට බැන්නාට ලංකාවේ මාලි ට පස්සේ පෙර පින තියෙන ලොකුම කැපා ඒ වගේ ම ඇටැකින්ග් කැපෙකේ වගේ , ලංකාවේ කිසිම කැප්ක් මතිෂව අන්තිම ඔවස් දෙක වෙන්න කලින් බෝල් කරලා ඉවර කරගන්නේ නැහැ
    කවුද බොල බනින්නෙ පින්වත් කපිතාන් කියන එක ශෝර්ට් කරලා ඔය ආදරේට පින්ටො කියලා කියන්නේ😛
     
    • Love
    Reactions: jjpala

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,797
    2,798
    113
    මේකෙ උන් දසුනට මොනා කියල බැන්නත් ඌ අදත් ඔප්පු කලා ඌ තමා ලෝකෙ වාසනාවන්තම නායකය කියල. කොල්ල Asia Cup එකත් දිනල World Cup එකත් අරන් තමා ක්‍රීඩාවෙන් සමු ගන්නෙ. ඔය බනින ඈයොන්ට එදාට හුගක් රිදෙයි :oo:
     
    • Love
    Reactions: jjpala

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    කවුද බොල බනින්නෙ පින්වත් කපිතාන් කියන එක ශෝර්ට් කරලා ඔය ආදරේට පින්ටො කියලා කියන්නේ😛
    Commentatorsla great captaincy by dasun kiyala kiyapu waara gaana ganan kalada uba :p