දසුනයා ට බැන්නාට ලංකාවේ මාලි ට පස්සේ පෙර පින තියෙන ලොකුම කැපා ඒ වගේ ම ඇටැකින්ග් කැපෙකේ වගේ , ලංකාවේ කිසිම කැප්ක් මතිෂව අන්තිම ඔවස් දෙක වෙන්න කලින් බෝල් කරලා ඉවර කරගන්නේ නැහැ
ඕයි ඕයි අර්ජුන පින්ටෝට සමාන කරන්න එපා... කැප්ටන් ඉන්නේ ටොස් එක දාන්න විතරයි නම් අර්ජුණයි පින්ටොයි සමානයි...Captain kiyanne super man newei bn. U inne captaincy eka karanna. Arjuna ball kalada e kaale![]()
IND walata gahanawa. PAK echchara loku gemak newei.this is true ada dinnat. godakma eka luck eka kiyala mama hithanawa. ada chater. ape unge ara qualifire eke dinnata passe tikak ali kata thibba dassage ehema. mathakada dassa kiuwe apita kawadawath ona une na qulifire gahanna apita pennnanna ona une api qulifire gahanna ona team ekak neme kiyala araka meka baila kiuwe. ada dinnata pakistan india matches nan mata nan no sure sirawata. ape un waddo kiyala piligannawa aduma tharame india pakistan wath gahuwoth. World cup paththaka dapan
වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?එහෙම නෑ බන්.
කොහොමත් වනියා එන්න ඕනේ පොන්නය කැපා වෙනුවට. වෙල්ලා ව තියාගන්න ඕනේ.
මේ මැච් එක දින්නේ වෙල්ලා නිසා. ඌ නත්නම් ඔය ලකුණු ටිකත් නෑ , විකට් දෙකත් යන්නේ නෑ .
මෙක නිකන් අර 3,2,
E උනාට රාජිත wicket 3 ක් ගත්තා නේවෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
රජිතයා තියන් ඉන්නේ නිව් බෝලෙන් විකට් ගන්න , වුව හලලා බිනුරව ගෙනාවත් කමක් නැහැ හැබැයි වුට උඩින් විකට් එයිද සුවර් නැහැවෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
ෆරූකි කාරයාගේ ගෙදෙට්ට අද රෑ තලේබාන් කාරයෝ විසිට් එකක් දාන ලයින් එකක් තියෙන්නේ..
37.1 පහු පහු උනාට පස්සෙත් උන්ට select වෙන්න chance එක තිබුනා .Mokakda ban oya case eka?
Oka commentators la e wela eka digata kiwwa afganla meka danagena nemeye play karanne kiyala.Ape unuth danan hitiye na mama hithanne nathnam wide dala dinanawanne
මූ විකට් ගත්ත නිසා මූව ම දායි .වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
3k neme 4k. u hodai. uge hoda swing ekak thyenawa bowl karanakota. gahanna welawakata amarui.
E උනාට රාජිත wicket 3 ක් ගත්තා නේ
------ Post added on Sep 5, 2023 at 11:13 PM
දසුනයා ට බැන්නාට ලංකාවේ මාලි ට පස්සේ පෙර පින තියෙන ලොකුම කැපා ඒ වගේ ම ඇටැකින්ග් කැපෙකේ වගේ , ලංකාවේ කිසිම කැප්ක් මතිෂව අන්තිම ඔවස් දෙක වෙන්න කලින් බෝල් කරලා ඉවර කරගන්නේ නැහැ
Agree...වෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
40ට පස්සේ නේ එලියට 5ක් දාන්න පුලුවන්.මොකක්ද බන් ඒ only four fielders කතාව
කවුද බොල බනින්නෙ පින්වත් කපිතාන් කියන එක ශෝර්ට් කරලා ඔය ආදරේට පින්ටො කියලා කියන්නේදසුනයා ට බැන්නාට ලංකාවේ මාලි ට පස්සේ පෙර පින තියෙන ලොකුම කැපා ඒ වගේ ම ඇටැකින්ග් කැපෙකේ වගේ , ලංකාවේ කිසිම කැප්ක් මතිෂව අන්තිම ඔවස් දෙක වෙන්න කලින් බෝල් කරලා ඉවර කරගන්නේ නැහැ
Final yanawa aniwa. Ethanin eha kiyanna ba.Ponnayo set eka Super 4 matches 3 ma guuu wenna kanawaa
Commentatorsla great captaincy by dasun kiyala kiyapu waara gaana ganan kalada ubaකවුද බොල බනින්නෙ පින්වත් කපිතාන් කියන එක ශෝර්ට් කරලා ඔය ආදරේට පින්ටො කියලා කියන්නේ![]()
Final yanna nam kumburu tika one goda edam wala wade amaruyeFinal yanawa aniwa. Ethanin eha kiyanna ba.