Meanwhile රශීඩ් කාන්:-ඔතන ඇත්තටම වැරැද්ද 37.1 එක ගැන අන්තිම වෙනකන් කියව කියව හිටපු මැච් එකේ stats එහෙම දාන , කතා කරන උන් නෙවෙයි ද ?
උන්ට ඕක මුලින්ම කියලා තිබ්බ නම් අරුන් ගහනව
උබලා මේ ඇනලයිස් පම්කක් කියවනවා මට තාම මගෙ වයස හරියට හදාගන්නත් බෑ whottho
Meanwhile රශීඩ් කාන්:-ඔතන ඇත්තටම වැරැද්ද 37.1 එක ගැන අන්තිම වෙනකන් කියව කියව හිටපු මැච් එකේ stats එහෙම දාන , කතා කරන උන් නෙවෙයි ද ?
උන්ට ඕක මුලින්ම කියලා තිබ්බ නම් අරුන් ගහනව
ඔතන ඇත්තටම වැරැද්ද 37.1 එක ගැන අන්තිම වෙනකන් කියව කියව හිටපු මැච් එකේ stats එහෙම දාන , කතා කරන උන් නෙවෙයි ද ?
උන්ට ඕක මුලින්ම කියලා තිබ්බ නම් අරුන් ගහනව
අනිවා පොර හින්දා තමා දිනුවෙමට නම් ඌ තමා මෑන් ඔෆ් ද මැච්. මැච් එකේ ටර්නින් පොයින්ට් 3ක් ඌ. ලාස්ට් විකට් පට්නර්ශිප් දාලා මීටරෙන් ඕවර් 50 සෙල්ලන් කරා. අරැන් අපිට නෙලද්දි ඕනම විකට් 2ක් ගත්තා. ලාස්ට් ඔවර් එක දැම්මා ඩොට් බෝල් සෙට් කරලා
සිරාවට බන් මටත් හිතුනා , අපේ වුනුත් ඔය කෙස් එක දන්නේ නැහැ වගේ දිනුම් කියලා හිතාගෙන හිටියේ
මගේ හිත කියන්නෙම දෙගොල්ලොම දැනගෙන හිටිය. Farooqi අන්තිමට බැට් කරපු විදිය පට්ට අමුතුයි. මට එවෙලෙ හිතුනෙ ඌට එකක් දාල අරූට ඉක්මනට දීල 6ක් ගස්සවගන්න ඕනවෙලා කියල. කොහොමහරි ඌ බැට් කර විදිය පට්ට Abnormal. සාමාන්‍යයෙන් බෝලර් කෙනෙක්ට ඔයිට වැඩිය හොඳට බැට් කරන්න පුලුවන් නේ?උබලා හිතන් ඉන්නෙ අපේ සුකන්නලාත් දැනන් හිටියා කියලාද 37.4 බෝල සීන් එක . ලොවෙත් නෑ ෆුල් රිලැක්ස් එකේ හිටියෙ
ඌ දැනගෙන හිටියේ නෑ බන්. අපේ උන් දන්නෙත් නෑ .මගේ හිත කියන්නෙම දෙගොල්ලොම දැනගෙන හිටිය. Farooqi අන්තිමට බැට් කරපු විදිය පට්ට අමුතුයි. මට එවෙලෙ හිතුනෙ ඌට එකක් දාල අරූට ඉක්මනට දීල 6ක් ගස්සවගන්න ඕනවෙලා කියල. කොහොමහරි ඌ බැට් කර විදිය පට්ට Abnormal. සාමාන්‍යයෙන් බෝලර් කෙනෙක්ට ඔයිට වැඩිය හොඳට බැට් කරන්න පුලුවන් නේ?
ඒත් මචං උගේ body language එකේ මොකක්හරි අවුලක් තේරුනේ නැද්ද? මම ඕක ගොඩක් වෙලා කල්පනා කරා. හරිම අමුතු විදියකට පොර ගහන්න ගියේ. සාමාන්‍යයෙන් බෝලර් කෙනෙක් බැට් කරන්න ආවොත් ටෙස්ට් මැච් වල පවා ඔයිට වැඩිය හොඳට කරනව. මට හිතුනෙම ඌ 1ක් අල්ලන්න ට්‍රයි කරේ කියල. උගේ ඔලුවෙ Boundaries ගහන එක තිබ්බෙ නෑ. ඌට ඕන උනේ 1 දාන්න.ඌ දැනගෙන හිටියේ නෑ බන්. අපේ උන් දන්නෙත් නෑ .
අරු ෆුල්ටොස් එකත් ඇල්ලුවේ අන්තිම විකට් එක ගිහින් මැච් එකත් පරදී කියන බයට. No 11 එකා විදියට ඌ බය වෙන එක සාධාරණයි ඌනිසා මැච් එක පැරදුනොත් කියලා.
ඌ ඒ ඔව්රේ බ්ලොක් කරල අවුට් වෙන්නේ නැතුව ඉන්න ගියේ.
උගේ stats බැලුවම තේරෙනව ඌ බය වෙන්න හේතුව.ඒත් මචං උගේ body language එකේ මොකක්හරි අවුලක් තේරුනේ නැද්ද? මම ඕක ගොඩක් වෙලා කල්පනා කරා. හරිම අමුතු විදියකට පොර ගහන්න ගියේ. සාමාන්‍යයෙන් බෝලර් කෙනෙක් බැට් කරන්න ආවොත් ටෙස්ට් මැච් වල පවා ඔයිට වැඩිය හොඳට කරනව. මට හිතුනෙම ඌ 1ක් අල්ලන්න ට්‍රයි කරේ කියල. උගේ ඔලුවෙ Boundaries ගහන එක තිබ්බෙ නෑ. ඌට ඕන උනේ 1 දාන්න.
අනේ මංද ඉතිං හිතාගන්න බෑ උන්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ බං
හැබැයි මේ වගේ සීන් නවත්තන්න ඕන. හැමෝම confuse වෙනව මේ වගේ දේවල් වලින්. ක්ලියර් ටාගට් එකක් තියෙන්න ඕන බං.
ඒක ලොකු අතපසුවීමක් ස්ටාෆ් එක පැත්තෙන්. ලංකාවෙ උනුත් දැනන් හිටියෙ නැද්ද මන්දා. අරූ ෆුල්ටොස් එකකුත් දැම්මෙ ඒ අස්සෙ.
ගැහුවනම් Catch යන්නත් තිබ්බ Farooqi Weakma බැටෙක්නෙමට නං හිතෙන්නෙ fultoss එක දැම්මේ අරූ ට ගහන්න ම. ඒක ටිකක් උඩ වැඩි. ගැහුවා නං අනිවා catch
Okanam maha moda katawak un dannatiwa parada una kiyanne. Yako qualify wenna or nowenna mulinma match eka dinala inna epai. Anika oya wage stage ekakadi gahanna puluwan ekaa full toss ekata gahala danawa. U ewelawe tibba tension ekata gahuwe ne. Kohoma hari talanted team eka dinna. Ubala me leather bolayak allalawat natuwa ground eke wena puluwan dewala metana predict kara kara inno.![]()
37.1 පහු පහු උනාට පස්සෙත් උන්ට select වෙන්න chance එක තිබුනා .
37.4ට කලින් AFG උන් 289 ඉද්දි 6ක් ගැහුවා නම් AFG උන්ගේ NRR එක වැඩි වෙලා super 4 වලට qualify වෙනවා.
අපේ උන් ටික tournament එකෙන් දොට්ට යනවා .
37.1 පහු උනාට පස්සේ ෆරූකි වනන්න ගියේ නෑ , ටොස් එක ඇවිල්ලත් ඌ defence කරා. ඌ හිතුවා ඇති දැන් ඉතින් කොහොමත් එළියේ කියලා strike එක rasheed ට දීලා match එක දිනන්න. අපේ උන්ට කොහේදෝ තියෙන පිනක් පල දීලා අරු LBW වලට අහු වුණා.
RAJITHAYA GURBASWA GATTE NETAN UN OVERS 30 N WIARA GAHANAWAවෙල්ලා ගේමෙ ගහන්නෙ බං මරාගෙන මැරෙන්න හරි කියලා. රාජිතයා අයින් කරලා ප්‍රමෝද් මධුශානයා ගැස්සුවොත් හොදයි කියලා හිතෙන්නැද්ද උබට?
Owu. Arjuna spin dammeCaptain kiyanne super man newei bn. U inne captaincy eka karanna. Arjuna ball kalada e kaale![]()
Tension magulak nemei ban, un danne na match 37.1 ta passeth dinanna puluwan kiyala..un hitiwe un eliye kiyalaOkanam maha moda katawak un dannatiwa parada una kiyanne. Yako qualify wenna or nowenna mulinma match eka dinala inna epai. Anika oya wage stage ekakadi gahanna puluwan ekaa full toss ekata gahala danawa. U ewelawe tibba tension ekata gahuwe ne. Kohoma hari talanted team eka dinna. Ubala me leather bolayak allalawat natuwa ground eke wena puluwan dewala metana predict kara kara inno.