Ow. overs 37.1 n passeth afg unta win chance tyenawa kiyala un kiwwe na. Anthima mohothe tamayi eeke commentary eke kiwwe. Mula idanma kiya kiya hitiye afg ta super 4 qualify wenna oona nm target eka overs 37.1 weddi chase karanna oona kiyala witharayi.Tension magulak nemei ban, un danne na match 37.1 ta passeth dinanna puluwan kiyala..un hitiwe un eliye kiyala
Same happened to us against SA in a world cup qualifier. Boucher defended a ball from Murali thinking they were already through. If he had hit for 2 runs instead, SA would've qualified
ඉත්තෑව කියනව ඉන්දියාවට ගහවි කියල. Pak vs SL finalOw. overs 37.1 n passeth afg unta win chance tyenawa kiyala un kiwwe na. Anthima mohothe tamayi eeke commentary eke kiwwe. Mula idanma kiya kiya hitiye afg ta super 4 qualify wenna oona nm target eka overs 37.1 weddi chase karanna oona kiyala witharayi.
Team dekema un me gana danan hitiye na pena Widihata. Mujeeb ge wicket eken passe Rasheeedaya match eka atharala daapu bawak tamayi dakke. Oya scene eka danan hitiya nm uu thaniyen hari gemak gahanna full try karanawa. Afg unge team analysts la budi.
India, Pakkongenuy supiri kamak tyenawa pita pita.
------ Post added on Sep 6, 2023 at 8:09 AM
Babaraya clueless captain kenek. Dinana match paradinawa. Giya para Asia cup ekath unge athe thibba ekak. Bairnagaya+ banuka ge wicket eka ganna bari una hinda un paraduna. Mepara India match eketh top order wicket gaththata Hardik + ishan ge wicket eka ganna bariwa abaruna. Pakko India un ekka gahala Match ekak dekak ehen mehen Dinnata India ekka face karanna amaruyi unta. India walata gemak denna puluwan unta inne pakko witaharayi me Asia cup eke. Lonthayo man hithanne na pakkonta gahuwath India unta gahayi kiyala.ඉත්තෑව කියනව ඉන්දියාවට ගහවි කියල. Pak vs SL final
Ane palayan bnTension magulak nemei ban, un danne na match 37.1 ta passeth dinanna puluwan kiyala..un hitiwe un eliye kiyala
Same happened to us against SA in a world cup qualifier. Boucher defended a ball from Murali thinking they were already through. If he had hit for 2 runs instead, SA would've qualified
Babaraya clueless captain kenek. Dinana match paradinawa. Giya para Asia cup ekath unge athe thibba ekak. Bairnagaya+ banuka ge wicket eka ganna bari una hinda un paraduna. Mepara India match eketh top order wicket gaththata Hardik + ishan ge wicket eka ganna bariwa abaruna. Pakko India un ekka gahala Match ekak dekak ehen mehen Dinnata India ekka face karanna amaruyi unta. India walata gemak denna puluwan unta inne pakko witaharayi me Asia cup eke. Lonthayo man hithanne na pakkonta gahuwath India unta gahayi kiyala.
Habai pinto ge luck eka hinda oonama deyak wenna puluwan.![]()
Ow pinto ge luck ekak tyenawa podi.ඉස්සර දෝනිට ඔහොම ලක් එක තිබ්බා. ඉස්සර ප්‍රේමදාස එකේ දිනුම තීරණය වුනේ ටොස් එකෙන්. හැම එකේම ටොස් එක දිනුවෙ දෝනි
ඌ ට ගහන්න බැරිම එකෙක් බන්. ඌ බැලුවේ මැච් එකවත් දිනන්න අල්ලලා අරුට දෙන්න.මට නං හිතෙන්නෙ fultoss එක දැම්මේ අරූ ට ගහන්න ම. ඒක ටිකක් උඩ වැඩි. ගැහුවා නං අනිවා catch
මූ ඉන්දියාවත් එක්ක නම් හොදට ගහයි.Kusal sir 90 ganak thalapu hinda aaye match gaanakata uu athule. Ithuru match tika fail unath awulk na dan.![]()
ow. pakkonge pace attack ekata kusal sir ta gahanna amaruyi.මූ ඉන්දියාවත් එක්ක නම් හොදට ගහයි.
පක්කො එක්ක තමයි ගහගන්න බැරි. ඒකත් ඕවර් 10ට පස්සේ ආවොත් දෙයක් කරන්න පුලුවන්. මුල් ඕවර් වල පක්කො එක්ක ගහන්න අවොත් ෆේල් වෙන්ව.
Flat Track Bully.මූ ඉන්දියාවත් එක්ක නම් හොදට ගහයි.
පක්කො එක්ක තමයි ගහගන්න බැරි. ඒකත් ඕවර් 10ට පස්සේ ආවොත් දෙයක් කරන්න පුලුවන්. මුල් ඕවර් වල පක්කො එක්ක ගහන්න අවොත් ෆේල් වෙන්ව.
------ Post added on Sep 6, 2023 at 10:20 AM
මූ ස්පින් එකට උගේ කොට පාවිච්චි කරල ගහනව. ඊයෙත් එහෙම පාරවල් ටිකක් ගැහුවා රෂිඩ් ට . අනික මූ ලේග්ස්පින් වලට අවුට් වෙලා නෑ පහුගිය අවුරුදු වල එක පාරක් ඇරුනම. ඊයේ මැච් එකෙ stats වගයක් දැම්ම. ඉන්දියාව එක්ක අවුලක් නෑ .Flat Track Bully.
Bully කියන්නත් බෑ මුවනම් Bully කියන්නෙ ශර්ම වගේ උන්ට Flat වල 200 උනත් ගහන
Shanaka must have been an excellent marksman with the bat.Shanaka, though, has an especially glaring weakness with bat - his terrible numbers against legspinners. Where his regular ODI batting average is 23.38 and strike rate 93.14, he averages 12.06 against legbreak bowlers, and strikes at 82.27 against them. In this match, he got out to Rashid Khan, unsurprisingly. But before he got out himself - bowled for 5 by a fast legbreak that he had tried to sweep - he also contributed to the dismissal of Kusal Mendis, earlier in that Rashid over. Shanaka had struck the ball aerially back at the bowler, who dropped the catch, but had the ball deflect into the non-striker's stumps before Mendis could get his bat back down in the crease.
-Cricinfo
Uba mongal kiwwata eeye uge bowling changes hodai. Uuta tibba resources ekka hodata kala.මොනව උනත් ඊයේ අපේ උන්ගේ ෆිල්ඩින් හොදයි ඒ වගේ වෙලාවක..
කැච් ටික අල්ලගත්ත දානා , හේමන්ත.
බවුන්ඩ්‍රි එක ලග පැතුම හොදට ෆීල්ඩ් කරා 4 දුන්නේ නෑ .
මොන්ගල් පින් කැපා නම් ඕවර් ත්‍රෝ එකක් බෝක්කුවක් යැව්වා , runout එකක් මිස් කරා මුජිබ් ගේ.
Ow Asalankaya ehema field ela anthima overs tikeමොනව උනත් ඊයේ අපේ උන්ගේ ෆිල්ඩින් හොදයි ඒ වගේ වෙලාවක..
කැච් ටික අල්ලගත්ත දානා , හේමන්ත.
බවුන්ඩ්‍රි එක ලග පැතුම හොදට ෆීල්ඩ් කරා 4 දුන්නේ නෑ .
මොන්ගල් පින් කැපා නම් ඕවර් ත්‍රෝ එකක් බෝක්කුවක් යැව්වා , runout එකක් මිස් කරා මුජිබ් ගේ.
කොහෙද බන් හොද.Uba mongal kiwwata eeye uge bowling changes hodai. Uuta tibba resources ekka hodata kala.