දේශගුණය අවුලක් නැහැ. කොලබ වටේ පැදලා ආවේ. එක කළුවක් නැහැ.
මුන්ගෙ odi ටීම් එක මරු . අවුල තියෙන්නෙ උන්ගෙ හොදම 11 ගහන්නෙ කලාතුරකින්. අලුත් උන්ට තමා series වල තැන හම්බෙන්නෙ. ඊයෙ උනත් kane , boult ගැහුවෙ නෑනෙ.lonthayange match wageda mewa?
3rd wicket partnership eka 180 i.
Devon Conway 111*
Daryl Mitchell 118*
world cup ekata full team gahay.මුන්ගෙ odi ටීම් එක මරු . අවුල තියෙන්නෙ උන්ගෙ හොදම 11 ගහන්නෙ කලාතුරකින්. අලුත් උන්ට තමා series වල තැන හම්බෙන්නෙ. ඊයෙ උනත් kane , boult ගැහුවෙ නෑනෙ.
අද අපි දිනන්නම ඔනේ මොකද දැනට එකදිකට මැච් 12 දිනපු අවස්තා 4ක් තියනවා. පක්කෝ 1යි, south africa දෙකක් තියනවා, ඉගාවට අපි. එතකොට අපි 13ක් දිනලා දෙවනි තැනට පත් වෙනවා. මොකද aus උන් පලවෙනි තැන ඉන්නේ 21ක් දිනලා. අපි ටාගට් කරන්න ඔනේ කොහොම හරි එකදිගට මැච් 22ක්ම දිනන්න.
*කාලගුණයදේශගුණය අවුලක් නැහැ. කොලබ වටේ පැදලා ආවේ. එක කළුවක් නැහැ.

අද අපි දිනන්නම ඔනේ මොකද දැනට එකදිකට මැච් 12 දිනපු අවස්තා 4ක් තියනවා. පක්කෝ 1යි, south africa දෙකක් තියනවා, ඉගාවට අපි. එතකොට අපි 13ක් දිනලා දෙවනි තැනට පත් වෙනවා. මොකද aus උන් පලවෙනි තැන ඉන්නේ 21ක් දිනලා. අපි ටාගට් කරන්න ඔනේ කොහොම හරි එකදිගට මැච් 22ක්ම දිනන්න.
nice punch line අද පින්නයගේ උපන්දිනෙලු නේද ?පින්ටො අද ටිකක් ගහවි කියල හිතෙන්නෙ මට විතරද?
අද ඌ බෝල 20 විතර 50 ගහනවපින්ටො අද ටිකක් ගහවි කියල හිතෙන්නෙ මට විතරද?

අද ගහන්න වෙන්නෙ නෑ. Top Order එක මැච් එක ඉවර කරාවිපින්ටො අද ටිකක් ගහවි කියල හිතෙන්නෙ මට විතරද?
------ Post added on Sep 9, 2023 at 1:35 PM
ඔව් නේද?අද ටිකක් ගහවි වගේ.අද පින්නයගේ උපන්දිනෙලු නේද ?
Let'sඅද ගහන්න වෙන්නෙ නෑ. Top Order එක මැච් එක ඉවර කරාවි![]()
Mendage ekanam tikak hithanna amaruye next matches 10kata athiwenna last game eke gahuwaneඋබලගේ අනාවැකි ටික කියාගෙන පලයන්....
මේ මගේ ඒවා.
- මෙන්ඩිස් මිස් උන 100 ගහනව.
- සදිර 50+ ගහනව
- පින්ටෝ 6 ඒව 4ක් වත් ගහනව.
- පතිරණ විකට් 3ක් වත් ගන්නවා
![]()
lankawen elidye idala balkanna ba bun - :/ wena ekak nadda