okane kiyanne modaya kkyana, u 4 gahala tynnne okkoma wage top teams ekka, ,4 අවුලක් නැත්තේ කොහෙද බන් ?
ඌ 4 ෆේල්.
අනික 4ට ගහන්න සදීර ඉන්නව. ඌ දනා ට වඩා එතන ගහල පෙන්නලා තියනව පහුගිය කාලේ .
දනා no 6 ගහල පෙන්නලා තියන නිසයි ඌව එතන එවන්නේ.
open ගහන්න කට්ටිය ඉන්නවා.
ඉතින් උබ කියන්නේ ඌට හොද රටවල් එක්ක ගහන්න බෑ කියල ද ?okane kiyanne modaya kkyana, u 4 gahala tynnne okkoma wage top teams ekka, ,
innings 16, , eken 13k aus, eng and india and south africa ekka
top scores 91,60,44,34,31
tawa chance denna tibba, den kohomhari no 6 averege 25i, despite playing most of the matches against minnows
at 6, match 24i, 13 against top teams, rest against minnows, only two scores over 30 against top teams ,
cant blame him u 6 ta eddi itin match eka iwarane already
Thawa ekak gaththa. Ai awl wageda oyataහම්මේ පින්ටෝ විකට් එකක් අරං![]()

ai bn uwa out kleමෙන්න බොලේ පිංකැපා ඔන් පයර්..
දිනයි වගේ නේත
, S/r 50n ghnneThawa ekak gaththe oyaහම්මේ පින්ටෝ විකට් එකක් අරං![]()
උබ හිතනවාද පින්ටෝ හිතලා අවුට් කරනවා කියලා...ai bn uwa out kle, S/r 50n ghnne
Hithala gaththa widiha analyze karala pennuwa dakke naddaඋබ හිතනවාද පින්ටෝ හිතලා අවුට් කරනවා කියලා...
ඒකට හරියන්න ඕන්න රිවිව් එකක් කැවා.
Issella kiyahan Uba 2000n passé ekek daඉතින් උබ කියන්නේ ඌට හොද රටවල් එක්ක ගහන්න බෑ කියල ද ?
inning 16ක් විතර ගහල No4 avg 23යි .. 50 ඒවා 2ක් විතරයි ගහල තියෙන්නේ. inning 8කට පාරක් 50ක් වගේ ගහන්නේ no 4 ඉන්න එකා. හොදටම මදි.
උබේ ඔය උඩ තියං තියරියට අනුව මූට වඩා සෑහෙන හොදට තියනව කුසල් මෙන්ඩිස්.
මොකද ඌ No 3 ඇවිත් Ind /Aus /SA /Eng උබ ලොකුයි කියලා කියන ටීම් එක්ක avg 30ක් තියාගෙන ගහල තියනව.
දැන් අද no 6 එද්දී මැච් එක ඉවරද ද ? ඌට ඕවර් 18ක් තිබ්බ. .
කොහොමත් අපේ 6 කියන්නේ ඔවෙර් 10- 15ක් වත් සෙට් වෙන්ව.