LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    dasun ponnayawa wc ekata kalin elawaganna wenne neti wei wage gatta wicket nisa
    A2EF22E0-CD75-46EF-9252-3EA21F736B84.jpeg

    ------ Post added on Sep 9, 2023 at 11:13 PM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පින්ටො පින්වත් කපිතාන් නිලයට උසස් කරන ලදී.😛
     
    • Haha
    Reactions: handley

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,856
    39,898
    113
    Homagama
    Dasun Shanaka nisa dinna kivve nane. Oota banapu eka vitharaine kare. :-)

    පොන්න පැටියට බයින්නැතුව ඔක්කේ තියන් කිරි පොවන්නැයි. සැමදා නියං එක දා වැහි වලාවක් ආවාට පුක දෙන්න බෑ පුතා.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    පොන්න පැටියට බයින්නැතුව ඔක්කේ තියන් කිරි පොවන්නැයි. සැමදා නියං එක දා වැහි වලාවක් ආවාට පුක දෙන්න බෑ පුතා.
    Captain vuna kiyala hamadaama colours pennanna bahane. Unta amaru davasuth enava. Evata hodata karanna encourage karanna misak baninne ayi? Uba thava vayasata giyama meva therei.

    ආයේ match 10 කට විතර හරියට සෙල්ලම් කරන එකක් නෑ
    Aeka kiyanna ba habei captaincyvala thiyana duties miniha karanava.
    ------ Post added on Sep 9, 2023 at 11:32 PM
     
    • Like
    Reactions: chami2015

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    මූ මේක මෙහෙම අල්ලලත් අවුට් , අරූ අච්චර ගේමක් දීලත් 6යි ☹️

    මෙහෙම නං ඛෙත්තාරාම ගහන එක පල්ලකැලේ ට ගියත් උඩ දදා බස් එකේ හරි ආයේ ඛෙත්තාරාම යට ගේන්න පුළුවන් නේ
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    මෙහෙම නං ඛෙත්තාරාම ගහන එක පල්ලකැලේ ට ගියත් උඩ දදා බස් එකේ හරි ආයේ ඛෙත්තාරාම යට ගේන්න පුළුවන් නේ
    ඒ උනාට ඕක ලගදි උන සීන් එකක්. අවුට් එකත් දුන්නා ඒකට.
     
    • Like
    Reactions: C_S_M and Asmodeus