asela GR ta dengu haduma, ekaiපින්ටො ලකී කැපා නිසා මේ ටීම් එක එක්ක ගැහුවොත් ඒත් දිනයිද?
අශාන් ප්‍රියන්ජන්
මිනෝද් භානුක
සික්කුගේ ප්‍රසන්න
මහේල උඩවත්ත
අසේල ගුණරත්න
ඇන්ජලෝ පෙරේරා
ධනංජය ලක්ෂාන්
විශ්ව ෆර්නෑන්ඩෝ
අමිල අපෝන්සු
පක්කො දිනන්න ඕනේ9th Match, Super Four (D/N), Colombo (RPS), September 10, 2023, Asia Cup
India vs Pakistan
Today 3:00 PM
ඉන්දියාවද පකිස්තානේද වරුශාවද..9th Match, Super Four (D/N), Colombo (RPS), September 10, 2023, Asia Cup
India vs Pakistan
Today 3:00 PM
ඒ උනාට ඕක ලගදි උන සීන් එකක්. අවුට් එකත් දුන්නා ඒකට.
BUMPI9th Match, Super Four (D/N), Colombo (RPS), September 10, 2023, Asia Cup
India vs Pakistan
Today 3:00 PM
උනුයි මුනුයි තරඟයක් තියමුපින්ටො ලකී කැපා නිසා මේ ටීම් එක එක්ක ගැහුවොත් ඒත් දිනයිද?
අශාන් ප්‍රියන්ජන්
මිනෝද් භානුක
සික්කුගේ ප්‍රසන්න
මහේල උඩවත්ත
අසේල ගුණරත්න
ඇන්ජලෝ පෙරේරා
ධනංජය ලක්ෂාන්
විශ්ව ෆර්නෑන්ඩෝ
අමිල අපෝන්සු
Kosala Kulasekaraඋනුයි මුනුයි තරඟයක් තියමු
තිසර පෙරේරා
රමිත් රඹුක්වැල්ල
චාමර කපුගෙදර
ජාහාන් මුබාරක්
ගිහාන් රූපසිංහ
සචිත් පතිරණ
කොෂල්‍ය වීරරත්න
නිරෝෂන් දික්වැල්ල
ලහිරු ගමගේ
පකිස්ථානෙ අද ඉන්දියාවට ගහලා අපි හරි බංගලි හරි උන්ව පරාද කරොත් මරු අපිට ඊලග දෙකෙන් එකක් දිනුව නම් ලොකු චාන්ස් එකක් තියෙනවා වගේ.ඉන්දියාව එලියට යනවා නම් එච්චරයි.පින්ටොගෙ ලක් එකේ විදියට මොනවා වේවිද කියල ශුවර් නැහැ![]()
ඉන්දියාව අද පැරදිලා අනිත් මැච් දෙක හේදිලා ගියත් හරිපකිස්ථානෙ අද ඉන්දියාවට ගහලා අපි හරි බංගලි හරි උන්ව පරාද කරොත් මරු අපිට ඊලග දෙකෙන් එකක් දිනුව නම් ලොකු චාන්ස් එකක් තියෙනවා වගේ.ඉන්දියාව එලියට යනවා නම් එච්චරයි.පින්ටොගෙ ලක් එකේ විදියට මොනවා වේවිද කියල ශුවර් නැහැ![]()
Ehenam Star Sport ekai unge fans lai avuruddak vithra nahayen adaiඉන්දියාව අද පැරදිලා අනිත් මැච් දෙක හේදිලා ගියත් හරි
Match eka hedila yanna one reserve day eketh. Un hithan inne okkoma inne IND Pak balanna kiyala. Lin gemboමේව බලල අපිට මොකක්ද ඇති වැඩේබබංඅද නම් පක්කො පරාද වෙයි. හැබැයි පක්කො තමයි දිනන්න ඕන ඉන්දියාවට අපි කැමති නෑනේ