LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,868
    1
    11,205
    113
    7E241A64-1EB8-4243-9810-C2554CB6A5F3.jpeg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    පින්ටො ලකී කැපා නිසා මේ ටීම් එක එක්ක ගැහුවොත් ඒත් දිනයිද? 😁

    අශාන් ප්‍රියන්ජන්
    මිනෝද් භානුක
    සික්කුගේ ප්‍රසන්න
    මහේල උඩවත්ත
    අසේල ගුණරත්න
    ඇන්ජලෝ පෙරේරා
    ධනංජය ලක්ෂාන්
    විශ්ව ෆර්නෑන්ඩෝ
    අමිල අපෝන්සු
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    පින්ටො ලකී කැපා නිසා මේ ටීම් එක එක්ක ගැහුවොත් ඒත් දිනයිද? 😁

    අශාන් ප්‍රියන්ජන්
    මිනෝද් භානුක
    සික්කුගේ ප්‍රසන්න
    මහේල උඩවත්ත
    අසේල ගුණරත්න
    ඇන්ජලෝ පෙරේරා
    ධනංජය ලක්ෂාන්
    විශ්ව ෆර්නෑන්ඩෝ
    අමිල අපෝන්සු
    asela GR ta dengu haduma, ekai
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,105
    168,025
    113
    එකමත් එක රටක
    ඒ උනාට ඕක ලගදි උන සීන් එකක්. අවුට් එකත් දුන්නා ඒකට.

    ඉතින් ඔය ලොකු අකුරෙන් දාල තියෙන්නේ බන්..""The FIRST contact must be inside the boundary," කියලා.
    ඕක තමයි අවුල අපේ එකාගේ කැච් එකේ.
     
    • Like
    Reactions: Walter White

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy
    පින්ටො ලකී කැපා නිසා මේ ටීම් එක එක්ක ගැහුවොත් ඒත් දිනයිද? 😁

    අශාන් ප්‍රියන්ජන්
    මිනෝද් භානුක
    සික්කුගේ ප්‍රසන්න
    මහේල උඩවත්ත
    අසේල ගුණරත්න
    ඇන්ජලෝ පෙරේරා
    ධනංජය ලක්ෂාන්
    විශ්ව ෆර්නෑන්ඩෝ
    අමිල අපෝන්සු
    උනුයි මුනුයි තරඟයක් තියමු
    තිසර පෙරේරා
    රමිත් රඹුක්වැල්ල
    චාමර කපුගෙදර
    ජාහාන් මුබාරක්
    ගිහාන් රූපසිංහ
    සචිත් පතිරණ
    කොෂල්‍ය වීරරත්න
    නිරෝෂන් දික්වැල්ල
    ලහිරු ගමගේ
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    උනුයි මුනුයි තරඟයක් තියමු
    තිසර පෙරේරා
    රමිත් රඹුක්වැල්ල
    චාමර කපුගෙදර
    ජාහාන් මුබාරක්
    ගිහාන් රූපසිංහ
    සචිත් පතිරණ
    කොෂල්‍ය වීරරත්න
    නිරෝෂන් දික්වැල්ල
    ලහිරු ගමගේ
    Kosala Kulasekara
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පකිස්ථානෙ අද ඉන්දියාවට ගහලා අපි හරි බංගලි හරි උන්ව පරාද කරොත් මරු අපිට ඊලග දෙකෙන් එකක් දිනුව නම් ලොකු චාන්ස් එකක් තියෙනවා වගේ.ඉන්දියාව එලියට යනවා නම් එච්චරයි.පින්ටොගෙ ලක් එකේ විදියට මොනවා වේවිද කියල ශුවර් නැහැ 😛
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පකිස්ථානෙ අද ඉන්දියාවට ගහලා අපි හරි බංගලි හරි උන්ව පරාද කරොත් මරු අපිට ඊලග දෙකෙන් එකක් දිනුව නම් ලොකු චාන්ස් එකක් තියෙනවා වගේ.ඉන්දියාව එලියට යනවා නම් එච්චරයි.පින්ටොගෙ ලක් එකේ විදියට මොනවා වේවිද කියල ශුවර් නැහැ 😛
    images
     
    • Like
    Reactions: akr20

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,215
    3,560
    113
    Kandy

    මේව බලල අපිට මොකක්ද ඇති වැඩේබබං 🤣🤣 අද නම් පක්කො පරාද වෙයි. හැබැයි පක්කො තමයි දිනන්න ඕන ඉන්දියාවට අපි කැමති නෑනේ
     
    • Like
    Reactions: RealityOfX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,105
    168,025
    113
    එකමත් එක රටක
    පකිස්ථානෙ අද ඉන්දියාවට ගහලා අපි හරි බංගලි හරි උන්ව පරාද කරොත් මරු අපිට ඊලග දෙකෙන් එකක් දිනුව නම් ලොකු චාන්ස් එකක් තියෙනවා වගේ.ඉන්දියාව එලියට යනවා නම් එච්චරයි.පින්ටොගෙ ලක් එකේ විදියට මොනවා වේවිද කියල ශුවර් නැහැ 😛
    ඉන්දියාව අද පැරදිලා අනිත් මැච් දෙක හේදිලා ගියත් හරි
     
    • Like
    Reactions: akr20

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,915
    1
    15,293
    113
    මේව බලල අපිට මොකක්ද ඇති වැඩේබබං 🤣🤣 අද නම් පක්කො පරාද වෙයි. හැබැයි පක්කො තමයි දිනන්න ඕන ඉන්දියාවට අපි කැමති නෑනේ
    Match eka hedila yanna one reserve day eketh. Un hithan inne okkoma inne IND Pak balanna kiyala. Lin gembo
     
    • Love
    Reactions: C_S_M