ගහනව නම් රිස්වාන් වගේ එකෙක් සෑහෙන ගහන්න ඕනේ.පක්කො ගසයිද?
ගහනව නම් රිස්වාන් වගේ එකෙක් සෑහෙන ගහන්න ඕනේ.පක්කො ගසයිද?
අපි බන් ඊගාව මැච් තුනම ගහන්න ඔනේ. ඉට පස්සේ world cup එකේ එන පලවෙනි මැච් හයම ගහන්නත් ඔනේ. එතකොට තමා එක දිගට මැච් 22ක් දිනන්න පුලුවන්.
Mata nikamata hithenawa pakko gahai kiyala ban. Out wrnawanam okun 100 ta aduwen yanawa. Eth ada gahai kiyalamai hithenne.ගහනව නම් රිස්වාන් වගේ එකෙක් සෑහෙන ගහන්න ඕනේ.
නෑ බන්.LPL එකෙත් ඕක තිබ්බ. හැබැයි ලාවට තණකොළ තිබ්බ ඔතන. දැන් නිකන්ම පස් විතරයි වගේ.ග්‍රවුන්ඩ් එකේ තණකොළ නැත්තේ ඇයි බන්
turf එකේ කැත බලපන්කො ඉස්සර ලස්සනට තිබුනා
උබ දන්නවද හේතුවක්?
උන්ගේ මේ ෆකර් කාරයා ෆෝම් එකේ නෑ නේ.Mata nikamata hithenawa pakko gahai kiyala ban. Out wrnawanam okun 100 ta aduwen yanawa. Eth ada gahai kiyalamai hithenne.
Meke enna ida thiyenawaනෑ බන්.LPL එකෙත් ඕක තිබ්බ. හැබැයි ලාවට තණකොළ තිබ්බ ඔතන. දැන් නිකන්ම පස් විතරයි වගේ.
උන්ගේ මේ ෆකර් කාරයා ෆෝම් එකේ නෑ නේ.
LPL එකෙත් ඌ ෆේල්..
------ Post added on Sep 11, 2023 at 7:17 PM
Fucker Saman ටත් වැදුනොත් ගහනවගහනව නම් රිස්වාන් වගේ එකෙක් සෑහෙන ගහන්න ඕනේ.
ඕවර් 25ට 160ක් ගැහුවනම් විකට් දෙකක් විතරක් වැටිලා ගේම open .Fucker Saman ටත් වැදුනොත් ගහනව
shanaka hitiyahama athi, kawuru nathath uu hari wicket ganiyi.Spinners la wicket Gani kiyala balan idala nam hariyanne binurawawath Danna Ona podi variation ekakata
shanaka hitiyahama athi, kawuru nathath uu hari wicket ganiyi.
![]()
දිගටම අවස්ථාවක් දුන්නනම් කෝලි කැලේකෝලිට වඩා වැඩ්ඩෙක් වෙන්න හිටපු එකෙක් තමයි මේ..
බෝඩ් එකෙන් කැපිලි ආපු නිසා නිකරුණේ නාස්ති වුණා...
![]()
board eke kapili? muta?කෝලිට වඩා වැඩ්ඩෙක් වෙන්න හිටපු එකෙක් තමයි මේ..
බෝඩ් එකෙන් කැපිලි ආපු නිසා නිකරුණේ නාස්ති වුණා...
![]()
mu yako ahinsaka manussayek yata karala maralath dan kohomada lassanata play karanne board eken kapili nam not to mention muge 0 records 

ඔව් සධීරට මෙන්ඩිස් ට හම්බුන චාන්ස් හම්බුනානම් පොර හොද තැනක දැන්.Lankawe niyama talented kollo innawa. May kollath all rounder kenek. Wade thiyenne samahara talented players lata kapilla watenawa. Samaharunta team ekata ennama kalin samaharu awith tika dawasakin.
Thawa Sadeera kiyanneth a wage player kenek. Sahenna wayasak gihin place ekak labune. Ekath LPL ekata participate karanna labuna nisa. Nathnam ekath na.
dan balagathaki indian king geyi pakistan king geyi wenasa.එකෙක් ගියා
Aniwaren.. mulin watena Shaheen, Rauf ge spell eka nisa thamai godak match goda giyepakko flop team ekak.
unge bowlers hinda tamayi ohoma hari wada daanne.
pace attack eka nathnm babar karaya captaincy eka haradaala gedara gihin godak kal.![]()