LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපි බන් ඊගාව මැච් තුනම ගහන්න ඔනේ. ඉට පස්සේ world cup එකේ එන පලවෙනි මැච් හයම ගහන්නත් ඔනේ. එතකොට තමා එක දිගට මැච් 22ක් දිනන්න පුලුවන්.
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    • Haha
    Reactions: kasun090354t

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    ගහනව නම් රිස්වාන් වගේ එකෙක් සෑහෙන ගහන්න ඕනේ.
    Mata nikamata hithenawa pakko gahai kiyala ban. Out wrnawanam okun 100 ta aduwen yanawa. Eth ada gahai kiyalamai hithenne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,316
    113
    එකමත් එක රටක
    ග්‍රවුන්ඩ් එකේ තණකොළ නැත්තේ ඇයි බන්
    turf එකේ කැත බලපන්කො ඉස්සර ලස්සනට තිබුනා
    උබ දන්නවද හේතුවක්?
    නෑ බන්.LPL එකෙත් ඕක තිබ්බ. හැබැයි ලාවට තණකොළ තිබ්බ ඔතන. දැන් නිකන්ම පස් විතරයි වගේ.

    Mata nikamata hithenawa pakko gahai kiyala ban. Out wrnawanam okun 100 ta aduwen yanawa. Eth ada gahai kiyalamai hithenne.
    උන්ගේ මේ ෆකර් කාරයා ෆෝම් එකේ නෑ නේ.
    LPL එකෙත් ඌ ෆේල්..
    ------ Post added on Sep 11, 2023 at 7:17 PM
     
    • Like
    Reactions: R O B U S T A

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    නෑ බන්.LPL එකෙත් ඕක තිබ්බ. හැබැයි ලාවට තණකොළ තිබ්බ ඔතන. දැන් නිකන්ම පස් විතරයි වගේ.


    උන්ගේ මේ ෆකර් කාරයා ෆෝම් එකේ නෑ නේ.
    LPL එකෙත් ඌ ෆේල්..
    ------ Post added on Sep 11, 2023 at 7:17 PM
    Meke enna ida thiyenawa
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඉන්දියාව නම් අපිට තියලා අරී වගේ. FullSquad එක හිටියත් උන් අපිට ගහන සින් එකක් තියෙන්නේ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ආවත් Squad එකට එන්න තියෙන්නේ වනිදුවයි ලහිරු කුමාරයි නේද? බැට්ටින්ග් වලට මීටවඩා හොද උන්ව replace කරන්න බැහැනේ

    කෝලිට වඩා වැඩ්ඩෙක් වෙන්න හිටපු එකෙක් තමයි මේ..
    බෝඩ් එකෙන් කැපිලි ආපු නිසා නිකරුණේ නාස්ති වුණා...

    375874252_609865651342209_8360988226967783228_n.jpg
    දිගටම අවස්ථාවක් දුන්නනම් කෝලි කැලේ
    ------ Post added on Sep 11, 2023 at 7:32 PM
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කෝලිට වඩා වැඩ්ඩෙක් වෙන්න හිටපු එකෙක් තමයි මේ..
    බෝඩ් එකෙන් කැපිලි ආපු නිසා නිකරුණේ නාස්ති වුණා...

    375874252_609865651342209_8360988226967783228_n.jpg
    board eke kapili? muta? :baffled: mu yako ahinsaka manussayek yata karala maralath dan kohomada lassanata play karanne board eken kapili nam not to mention muge 0 records :eek::lol:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Lankawe niyama talented kollo innawa. May kollath all rounder kenek. Wade thiyenne samahara talented players lata kapilla watenawa. Samaharunta team ekata ennama kalin samaharu awith tika dawasakin.
    Thawa Sadeera kiyanneth a wage player kenek. Sahenna wayasak gihin place ekak labune. Ekath LPL ekata participate karanna labuna nisa. Nathnam ekath na.​
    ඔව් සධීරට මෙන්ඩිස් ට හම්බුන චාන්ස් හම්බුනානම් පොර හොද තැනක දැන්.