LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?

  • Total voters
    85
  • Poll closed .

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Pinto kapanna kalin udin ewala try karanna one dimuth kapala kjp genna one.Ada sadeera and DDS dennama out une chaterma widiyata.ekek mole kalpana karala gahuwa nam dinanna thibuna.Rajithayath kapala rambo hari genna one.
     
    • Like
    Reactions: rajamawatha

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    Ai ban SLC hutta oniwata wada player back krnne?

    oy team ek ghuwoth paradai
    ------ Post added on Sep 12, 2023 at 11:19 PM
    Dimuth and set eka contract sign karanne netuwa iddi players la tikak ekka gihin captain denawanam man sign karannam kiyala captain gatta ponnayane oka ,
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    උබ හිතනවද අද වෙල්ල ගේම ගැහුවනම් ඌට සම්පූර්ණ credit එක යයි කියල ? නෑ , ඒකත් පින්තුවගෙ account එකට.
    Ithin harine. Pinto denan idala thiyanawa kolige wicket eka gannath kalin ada wellage day eka kiyala. Eekane uuwa aragena ohoma ball karannay, bat karannay demme.

    What a great captancy?
     
    • Haha
    Reactions: Mugen

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    අවුලක් නෑ .

    උඩ ගහපු සමහර උන් ටිකක් කල්පනා කරල ගැහුවනම් දිනන්න තිබ්බ නිකන්ම.

    දසුන්ට කලින් මේවගේ ඒවා වල වෙල්ලා ව එවන්න තිබ්බ
    පුද්ගලිකව මට නම් හිතෙන්නේ මේක හොඳ game එකක් කියල කබ්බෝ තලපු ඒවට වඩා
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Pinto kapanna kalin udin ewala try karanna one
    ප්‍රශ්නෙ තියෙන්නෙ එන තැන නෙවේ උගෙ බැටින් වල. අනික ඌ 4 , 5 ගැහුවොත් අනිවා මැද ඕවරවල spinners la සෙට් වෙන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,711
    165,304
    113
    එකමත් එක රටක
    සොරි ටු සේ. ඉන්දියා එක්ක ෆයිනල් ආවත් අපි පරාදයි.
    final ආවනම් ඇති.. දිනන්න ඕන නෑ .

    පුද්ගලිකව මට නම් හිතෙන්නේ මේක හොඳ game එකක් කියල කබ්බෝ තලපු ඒවට වඩා
    සදීර , දනා විකට් දෙක අපරාදේ බන්.
    පින්ටෝ නම් තේරුමක් නෑ හුත්තා . ඌ ටීම් එකේ බැලන්ස් එක කනවා No7 හිරකරගෙන .
    ------ Post added on Sep 12, 2023 at 11:26 PM
     
    • Like
    Reactions: Mugen

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ ඉන්දියන් ටීම් එකට කැමති හිතෙන්නෙ නැත්තෙ මුන්ගෙ ශෝ හින්දා නේද. අර පාන්ඩ්‍යා කියන එකා ඇවිදින්නෙත් හෙනට ඇගට අරන්.. යවන්ඩ තියෙන්නෙ පගයලාව රගපාන්ඩ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,374
    36,292
    113
    මැදමහනුවර
    at what moment this was happed?
    the look on his face as he knew he would've saved the match but nobody else was with him

    ekoBj9g.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,365
    2,362
    113
    අපේ අතේ තිබුනු මැච් එක, එකෙක් නෑ පොඩි පගයා වගේ සෙන්සිබල් බැට් කරන
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    පුද්ගලිකව මට නම් හිතෙන්නේ මේක හොඳ game එකක් කියල කබ්බෝ තලපු ඒවට වඩා
    Yeah but ape batting is shit ban, fucking pathetic, wc eke semi wath yanawanam Mathews ehema genna wenawa , me ponnayanta flat track wala gahana t be itin koheda difficult ewage gahanne
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    සදීර , දනා විකට් දෙක අපරාදේ බන්.
    පින්ටෝ නම් තේරුමක් නෑ හුත්තා . ඌ ටීම් එකේ බැලන්ස් එක කනවා No7 හිරකරගෙන .
    තව එකෙක් හිටියා නම් අරූට සපෝට් එකට ගහනව

    අව්ලක් නෑ ඉතින් ඉන්දියාව වගේ ටීම් එකක් එක්ක ඔහොම ගේමක් දෙන එක වටිනවා බංගලි එක්ක ලොටල දිනන එකට වඩා
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    මේ ඉන්දියන් ටීම් එකට කැමති හිතෙන්නෙ නැත්තෙ මුන්ගෙ ශෝ හින්දා නේද. අර පාන්ඩ්‍යා කියන එකා ඇවිදින්නෙත් හෙනට ඇගට අරන්.. යවන්ඩ තියෙන්නෙ පගයලාව රගපාන්ඩ.
    දෝනිල, ටෙන්ඩුල්කාර්ල, ඩේවිඩ්ලගේ කාලේ වගේ නෙමේ දැන් ඉන්දියන් උන් ටික අලි පුක පුහ් :frown: උන්ගේ ටීම් එකෙන් බාගයක්ම වගේ නාකි සෙට් එකක් ඉන්නේ දැන් තව අවුරුද්දක් වැඩදායි 🥱
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අසලංකගෙ විකට් එක අවුලක් නෑ අනික් උන්නම් මෙලෝ රහක් නෑ. ලන්කාවට හොද බැටෙක් දෙන්නෙක් ඕනෙමයි. මුන්ට නම් ඇවරේජ් කියන්ඩත් බෑ .

    දෝනිල, ටෙන්ඩුල්කාර්ල, ඩේවිඩ්ලගේ කාලේ වගේ නෙමේ දැන් ඉන්දියන් උන් ටික අලි පුක පුහ් :frown: උන්ගේ ටීම් එකෙන් බාගයක්ම වගේ නාකි සෙට් එකක් ඉන්නේ දැන් තව අවුරුද්දක් වැඩදායි 🥱
    ඔව් කෝලි වගේ stable batek නෑ තාම නන් gill කාරයා ෆෝම් වෙයිද දන්නෙ නෑ අරූ retire වෙනකොට.
    ------ Post added on Sep 12, 2023 at 11:33 PM
     
    • Like
    Reactions: Keshan94

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,515
    14,125
    113
    Yeah but ape batting is shit ban, fucking pathetic, wc eke semi wath yanawanam Mathews ehema genna wenawa , me ponnayanta flat track wala gahana t be itin koheda difficult ewage gahanne
    ඔව් ඉතින් දැන් ගහන උන් කියල හිතන් ඉන්න DDS වගේ උන්ගේ average එහෙම ගූ හැත්තෑවයිනේ. අනික් උන් ගැන හිතාගන්න පුළුවන් එතැනින්ම
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    අසලංකගෙ විකට් එක අවුලක් නෑ අනික් උන්නම් මෙලෝ රහක් නෑ. ලන්කාවට හොද බැටෙක් දෙන්නෙක් ඕනෙමයි. මුන්ට නම් ඇවරේජ් කියන්ඩත් බෑ .

    ඔව් කෝලි වගේ stable batek නෑ තාම නන් gill කාරයා ෆෝම් වෙයිද දන්නෙ නෑ අරූ retire වෙනකොට.
    ------ Post added on Sep 12, 2023 at 11:33 PM

    Pathuma, chariya, sadeera, chamikage odi status hodai bn