BOC bank එකෙන් 60lak sampath bank එකවුන්ට් එකකට දාගන්න තියන ලේසිම විදිය මොකක්ද? බැංකු වහලා තිබුන වෙලාවක වුනත්, Online පුලුවන් ද?
Unge call center katha karama kiyai Branch ekata gihin letter ekak denna kiyala
Mamath mara amaruwe watuna ape ammage operation ekakata 4laks transfer karanna gihin
Hospital eke idan katha karama un kiyanawa, branch ekata gihin letter ekak dennalu. Besige puthala.
Unge daily transaction amount ekath 100,000
boc?comb to boc, seylan to boc karala thiyanawa, daily limit eka 5M.
ita wada karanawa nam man karanne mage bank acc dekakata transfer karala ee deken 5M walata wada adu transactions vidiyata boc ekata dana eka
boc to other banks nut ehema wenna ona.
BOC ඇතුළුව ගොඩක් බැංකු වල Hotline එකෙන් කියන්නේ මොන දේ කිව්වත් Branch එකට යන්න කියලාUnge call center katha karama kiyai Branch ekata gihin letter ekak denna kiyala
It depends on your daily transfer limit. The default is just 2 lakhs a day. You need to fill in a form to increase it.BOC bank එකෙන් 60lak sampath bank එකවුන්ට් එකකට දාගන්න තියන ලේසිම විදිය මොකක්ද? බැංකු වහලා තිබුන වෙලාවක වුනත්, Online පුලුවන් ද?
Ow ban maha gooma bankuwak oka..oke salli daanne wedi hariyak naaki pin padi baison la tikaBoc එකෙන් අහන පලවෙනි ප්‍රශ්ණේ
ඇයි මේ සල්ලි ගන්නේ, අපරාදෙනේ , එකවුන්ට් එක ක්ලොස් කරන්න එපා අපි 100 තියමු. මැනේජර් ගාවට දැම්මම උත් මුදල් පිලිබද රාජ්ය බැංකු ගැන දෙශනාවක් දීලා ඔයාට ඕනම්මනම් මේක ගන්න ඒත් මම නම් කියන්නේ එපා කියල
![]()
පොලිම දැක්කම කලකිරෙනවා කවුන්ටර් වල ඇන්ටලා දැක්කම සසරම කලකිරෙනවාOw ban maha gooma bankuwak oka..oke salli daanne wedi hariyak naaki pin padi baison la tika