සිංහලුන්ට කරනවා නම් මෙන්න youtube channel idea එකක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    බලපන් ජිම් යන ඇඟ හදන සිංහලුන්ට බලන්න හරි හමන් meal recipes තියෙන youtube channel එකක් නෑනේ. පිටරට එව්වයේ කොච්චර recipes තිබ්බත් වැඩක් නෑනේ ඒ දේවල් ලංකාවේ කෑම නෙමෙයිනේ. සිංහලුන්ට හදනවා ඔන්න අවස්තාව. meal එකෙන් එකට කොච්චර calories, proteins, carb තියෙනවද කියල වෙන් කරලා කියන ගමන් හදලා පෙන්නන්න තියෙන්නේ. සාමන්යෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දේවල් වලින් හදන්නත් ඕන.


    දැනට ලංකාවට ටිකක් හරි ලඟින් යන එකකට සෙට් වුනේ මේ භාරත පුත්තරයාගේ චැනල් එක විතරයි.
    උඹලා දන්න ලංකාවේ මෙහෙම චැනල් තියෙනවා නම් එව්වත් දාහන් බලන්න.



     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    meheth ekek karanawa neda konde wawaagaththa dial ekak
    eka nam habai recipe eken bagayaida koheda youtube daanne. ithuru tika ganna gewanna ona man hithanne :lol: :lol:
    alpha lee kiyana ekane u recipes denne colombo 7 wala untane. mama kiyanne me handiye kaden aragena hadaganna puluwan dewal monawada kiyala.
     
    • Like
    Reactions: vito

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    alpha lee kiyana ekane u recipes denne colombo 7 wala untane. mama kiyanne me handiye kaden aragena hadaganna puluwan dewal monawada kiyala.
    එහෙම එවුන්ට රෙසිපි වලට දාන්න බඩු තියෙනවද ? බිත්තර 4ක් දාන්න කියපු ගමන් වැඩේ ඉවරයි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කිරිය එක tab එකක open කරලා reddit එකේ හිටියේ
    මේකේ සද්දෙට මං හිතුවේ සිමෙන්ති බදාම හදනවා කියලා :sorry:
    :rofl: