Functions වලට හට් රෙන්ට් කරන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,147
    113
    Functions වලට හට් rent කරන කව්ද ඉන්නෙ. ඒ වගේ එකකට ටකරං හට් රෙන්ට් කරන්න idea එකක් ආවා. මොකද හිතන්නෙ.

    බණක් තිබිලා දවස් 3කට හට් එකක් අරං තිබ්බා අඳුරන එකෙක් 50යි ගානක් ගියා කිව්වා
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,408
    113
    Colombo, Sri Lanka
    බම්ප්


    මරු, අපේ ගෙදර තියනව දිරපු ටකරන් ගොඩක්
    ඕන නන් දෙන්නන් රෙන්ට් එකට:yes:
    බලු කුඩුවක් අටවන්න නෙවයි මාමේ මේ ෆන්ෂන් එකකට හොයන්නේ. 😛
    නොදන්නා මගුල් වලට කට නොදා ඉන්නවද.....😁
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,387
    2,386
    113
    මම ඕක 2017 වගේ කරන්න ට්‍රයි එකක් දුන්නා, මොකක්හරි සීන් එකක් හින්දා ඒ වැඩේ අත ඇරලා දැම්මා, මොකක්ද හේතුව කියලා මතක නෑ හරියටම.

    මුලින් යටකරන්න වෙන ගාන වැඩියි, ඒ ගාන හොයන්න සෑහෙන්න කල් යනවා, මරණාදාර සමිති වලින් එහෙම ඕවා අඩුවට රෙන්ට් කරනවා.


    හැබැයි දැන් නම් කොහොමද දන්නෙ නෑ, උබ කියනවා වගේ දවස් තුනට 50ක් හෙව්වා නම් පාඩු නෑ වැඩේ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider