ඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.ඊයේ ඌ ෆෝම් වෙලා ගැහුව වගේද උබට තේරුනේ?
මොකුත් ඕනෙ නෑ දසුන් වෙච්ච විදිය බලපුවාම හිතාගත්තෑකි ඌ form උනාද නැද්ද කියන එක
ඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.ඊයේ ඌ ෆෝම් වෙලා ගැහුව වගේද උබට තේරුනේ?
Elaube pinto wadakata nathi ekek ponna pako.
------ Post added on Oct 8, 2023 at 10:23 AM
Na. Eth progress ekak thibba. Pressure eka poddak adu una nisa ilaga match eke score karanna chance ekak tyanawa. Balamu.ඊයේ ඌ ෆෝම් වෙලා ගැහුව වගේද උබට තේරුනේ?
ඔව් උගේ කීයක් පිත්තේ වදින්නේ නැතුව කීපර්ගේ අතට ගියාදඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.
මොකුත් ඕනෙ නෑ දසුන් වෙච්ච විදිය බලපුවාම හිතාගත්තෑකි ඌ form උනාද නැද්ද කියන එක
ඒකනම් හොද බෝලේSo called අනාගතේView attachment 216282
උබලා දැක්ක ද කැමරා පොර අපේ dressing room එක නිතරම පෙන්නනවා අපි bat කරනකොට.
දිමුත්, ලහිරු, තීක්ෂන, විහිළු කර කර ආතල් එකේ ඉන්නවා. වෙන උන්ගේ වගේ පරදිනවට දුකක්, ගහයි ද කියලා කුතුහලයක්, කිසිම දෙයක් නැහැ.
ගැහුවත් එකයි නැත ත් එකයි. ඕක පරදිනවා අපි අතල් ඒක අපි ගන්නවා වගේ සීන් එකක් මං දැක්කේ. කොමන්ට්‍රේටර් ලත් පොඩි යට වහෙන් ඔරෝ කිවුව, මුන් ඇවිත් තියෙන්නේ සහභාගී වෙන්න ඕන නිසා වගේ සීන් එකක්.
So called අනාගතේView attachment 216282
උන්ට ගැහුවෙ නෑ කියල Salary කැපෙන්නෙ නෑනෙඋබලා දැක්ක ද කැමරා පොර අපේ dressing room එක නිතරම පෙන්නනවා අපි bat කරනකොට.
දිමුත්, ලහිරු, තීක්ෂන, විහිළු කර කර ආතල් එකේ ඉන්නවා. වෙන උන්ගේ වගේ පරදිනවට දුකක්, ගහයි ද කියලා කුතුහලයක්, කිසිම දෙයක් නැහැ.
ගැහුවත් එකයි නැත ත් එකයි. ඕක පරදිනවා අපි අතල් ඒක අපි ගන්නවා වගේ සීන් එකක් මං දැක්කේ. කොමන්ට්‍රේටර් ලත් පොඩි යට වහෙන් ඔරෝ කිවුව, මුන් ඇවිත් තියෙන්නේ සහභාගී වෙන්න ඕන නිසා වගේ සීන් එකක්.
Past is past machan. U form wela gahanawanam, team ekata lakunu enawanam echcharai one.
Score karaddi banina eka therumak na. Next match eke balamu.
ඊයේ ඌ ෆෝම් වෙලා ගැහුව වගේද උබට තේරුනේ? 2
dasun wa drop karanda ona team eka hadenna. Chamika ta chance ekak denna tyenne dan komahari injury ekak unoth.ඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.
මොකුත් ඕනෙ නෑ දසුන් වෙච්ච විදිය බලපුවාම හිතාගත්තෑකි ඌ form උනාද නැද්ද කියන එක
Ah me chami yakane idala thiyenne. Sorry sorry. Ow ow chami yakawa gemu api.
dasun wa drop karanda ona team eka hadenna. Chamika ta chance ekak denna tyenne dan komahari injury ekak unoth.
------ Post added on Oct 8, 2023 at 10:57 AM
dasun wa drop karanda ona team eka hadenna. Chamika ta chance ekak denna tyenne dan komahari injury ekak unoth.
------ Post added on Oct 8, 2023 at 10:57 AM
ඒ ඇක්ෂන් එක![]()
![]()
ANUHAS on FIRE![]()
Yeah. But give credit where credit is due.If pin gothaya gets out cheaply in the next game, the bugger will be a liability. DDS out of form wage, itspasse enne pin gona. Uth 10k gahaganna barinam.. better come home
Stop defending lonthayo because you like him as a person.. suport him as a player depending on what he is currently doing & what he is bringing in to the team
මට පොඩි මේකක් තියෙනවා මේ පාර පකොන්ට ගහයි කියලාකවුරු කොහොම කිව්වත් අපි 400ක් වගේ ගැහුව නම් ගේමක් දුන්නා කියලා කියන්න පුලුවන්. මේ පිච් එකේ බෝලර්ස්ලා 11ක් බැට් කරත් 300 ලකුනු ගහනවා. ගොඩක් අය වගකීමෙන් ගහන්නෙ නෑ. සෑහෙන කලබලෙන් ගහන්නෙ 400 ගානම ගහන්න පුලුවන් වෙන්නෙ 6 විතරක් ගැහුවොත් විතරක් වගේ කියන මයින්ඩ් සෙට් එකකින් ප්ලේ කරේ. පාට්නරශිප් හදන් ගහන්න ඔලුව කල්පනා කරේ නෑ. මෙන්ඩ්ස් අසලන්ක උනත් විකට් එක විසික් කරා
ඊලග මැච් එක පකිස්තාන් එක්ක. ඉතිහාසෙ අපි කිසිම වර්ල්ඩ් කප් මැච් එකක පකිස්තානෙ පරද්දලා නෑ
------ Post added on Oct 8, 2023 at 12:33 PM