2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඊයේ ඌ ෆෝම් වෙලා ගැහුව වගේද උබට තේරුනේ?
    ඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.
    මොකුත් ඕනෙ නෑ දසුන් වෙච්ච විදිය බලපුවාම හිතාගත්තෑකි ඌ form උනාද නැද්ද කියන එක
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,470
    113
    එකමත් එක රටක
    ඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.
    මොකුත් ඕනෙ නෑ දසුන් වෙච්ච විදිය බලපුවාම හිතාගත්තෑකි ඌ form උනාද නැද්ද කියන එක
    ඔව් උගේ කීයක් පිත්තේ වදින්නේ නැතුව කීපර්ගේ අතට ගියාද
    බැට් එක අරන්අවිත් පස්සේ මතක් වෙලා කකුල අරන් ආපු විදියට ගැහුවේ මුල් ටිකේ..
    කැප්ටන් විදියට ගේමට ගහන ගතියක් තිබ්බේ නෑ.සිංගල් දාලා ඕවර් එක පටන්ගද්දිම රාජිතයට දීල මාරුවෙනව
    අවුට් උන එකත් මැටි ගහල වගේ එක තැන හිටන් හිටියම බෝලේ අවිත් කකුලේ වැදිල විකට් එකට ගියා..නායකයා විදියට ගේම ඇගට අරන් සෙල්ලම් කරේ නෑ
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    So called අනාගතේ 🍆
    10D6B125-7E0F-4D87-8000-75C8F0EE688D.jpeg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබලා දැක්ක ද කැමරා පොර අපේ dressing room එක නිතරම පෙන්නනවා අපි bat කරනකොට.

    දිමුත්, ලහිරු, තීක්ෂන, විහිළු කර කර ආතල් එකේ ඉන්නවා. වෙන උන්ගේ වගේ පරදිනවට දුකක්, ගහයි ද කියලා කුතුහලයක්, කිසිම දෙයක් නැහැ.

    ගැහුවත් එකයි නැත ත් එකයි. ඕක පරදිනවා අපි අතල් ඒක අපි ගන්නවා වගේ සීන් එකක් මං දැක්කේ. කොමන්ට්‍රේටර් ලත් පොඩි යට වහෙන් ඔරෝ කිවුව, මුන් ඇවිත් තියෙන්නේ සහභාගී වෙන්න ඕන නිසා වගේ සීන් එකක්.

    Sinhaluse are easy going lame buggers bn...

    They don't take anything seriously

    So called අනාගතේ 🍆View attachment 216282

    A new Upul tharanga in the making :lol:

    Utath ohoma off stump ekata dapu gaman out
    ------ Post added on Oct 8, 2023 at 10:49 AM
     
    • Like
    Reactions: C_S_M

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    උබලා දැක්ක ද කැමරා පොර අපේ dressing room එක නිතරම පෙන්නනවා අපි bat කරනකොට.

    දිමුත්, ලහිරු, තීක්ෂන, විහිළු කර කර ආතල් එකේ ඉන්නවා. වෙන උන්ගේ වගේ පරදිනවට දුකක්, ගහයි ද කියලා කුතුහලයක්, කිසිම දෙයක් නැහැ.

    ගැහුවත් එකයි නැත ත් එකයි. ඕක පරදිනවා අපි අතල් ඒක අපි ගන්නවා වගේ සීන් එකක් මං දැක්කේ. කොමන්ට්‍රේටර් ලත් පොඩි යට වහෙන් ඔරෝ කිවුව, මුන් ඇවිත් තියෙන්නේ සහභාගී වෙන්න ඕන නිසා වගේ සීන් එකක්.
    උන්ට ගැහුවෙ නෑ කියල Salary කැපෙන්නෙ නෑනෙ
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    Past is past machan. U form wela gahanawanam, team ekata lakunu enawanam echcharai one.

    Score karaddi banina eka therumak na. Next match eke balamu.
    ඊයේ ඌ ෆෝම් වෙලා ගැහුව වගේද උබට තේරුනේ? 2

    ඊයෙ පිච් එකේ කසුන් රාජිතත් 33 ක් ගැහුව බන්. උගෙ career best එක.
    මොකුත් ඕනෙ නෑ දසුන් වෙච්ච විදිය බලපුවාම හිතාගත්තෑකි ඌ form උනාද නැද්ද කියන එක
    dasun wa drop karanda ona team eka hadenna. Chamika ta chance ekak denna tyenne dan komahari injury ekak unoth.
    ------ Post added on Oct 8, 2023 at 10:57 AM
     
    • Haha
    Reactions: JohnWick

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මම අපේ ටීම් එක පහලට දානව නෙමෙයි. ඒත් අනිත් ටීම්වල ඉන්න බැටස්ලට සාපේක්ශව සැහෙන්න හදාගන්න වීක්නසස් තියෙනව. අපේ උන් කලබලයි, ඉවසීම අඩුයි, හිරවෙන වෙලාවට ප්රෙශර් එක ටොලරේට් කරගන්න දන්නෙ නැ. ඒක නිසා පාට්නශිප්ස් හරි අඩුවෙන් හැදෙන්නෙ. කවුරු මොනා කිව්වත් ඔය ටීම් එකේ දෙයක් කරන්න පුලුවන් බැටස්ලට ඉන්නෙ මෙන්ඩිස්, අසලන්ක, සහ කුසල් ජනිත් විතරයි. කුසල් ජනිත් ගොඩක් කල් සීන් එකෙන් එලියෙ හිටපු නිසා පොර ප්රෙශර් එකෙන් ගහන්නෙ. මොනා උනත් පොරව හලන්න හොද නැ. චාන්ස් දීල බලන්න ඕනෙ. ආපහු පොර නියම රිදම් එකට ආවොත් ඒක ලොකු දෙයක්. සදීරයට හොද ගමන්ක් තියෙනව. ඌටත් වෙලා තියෙන්නෙ අර කිව්ව බොරු කලබලේ. කෙටියෙන් කිව්වොත් අපේ උන් ඊයෙ ක්වින්ටන් ද කොක් සහ වැන්ඩඩුසෙන් ඉවසීමෙන් පාට්නශිප් එක හැදුව විදිය ඉගෙන ගත්තනම් හොදටම ඇති.
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    dasun wa drop karanda ona team eka hadenna. Chamika ta chance ekak denna tyenne dan komahari injury ekak unoth.
    ------ Post added on Oct 8, 2023 at 10:57 AM

    Pinto kapenne nane kohomath thawa macth 8k gahanawa u. E nisa u gana katha karala wadak na. Aparade words tika.
    eth DDS / Wella gana nam doubt ekak thiyenawa. Ekata aniwaryen piliyamak karanna one.

    Eye match eke positive godak dewal thiyenawa. e nisa eka gana sathutu wemu mokada team eka kalin thibuna ta wada hodai ape top bowlers la nathuwath gamak gahana nisa.

    LPL karanna kalin hithanna thibuna, ape doctors la, psychologist la munta advice dunne nadda danne na.
    Wanidu pada show nisa thamai uta WC gahanna bari une moda paka*a. Aparade balapan.
     
    • Like
    Reactions: Irugal_Bandara

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    If pin gothaya gets out cheaply in the next game, the bugger will be a liability. DDS out of form wage, itspasse enne pin gona. Uth 10k gahaganna barinam.. better come home

    Stop defending lonthayo because you like him as a person.. suport him as a player depending on what he is currently doing & what he is bringing in to the team
     
    • Like
    Reactions: Thoththa_Baba

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,092
    1,415
    113
    If pin gothaya gets out cheaply in the next game, the bugger will be a liability. DDS out of form wage, itspasse enne pin gona. Uth 10k gahaganna barinam.. better come home

    Stop defending lonthayo because you like him as a person.. suport him as a player depending on what he is currently doing & what he is bringing in to the team
    Yeah. But give credit where credit is due.

    Out of form hitapu ekek lakunu tikak gahuwama matanam sathutui. But yes. Consistenely 50 k wath gahanna one digatama dasun nam.
     
    • Love
    Reactions: Vitamin K

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,591
    113
    colombo
    මට හිතුනු විදියට අපි නිව් බෝලෙන් මිට වඩා ඇටේක් කරන්න තිබ්බා අපි ඔනවාට වැඩ ඩිෆෙන්ස් ගහන්න ගිය නිසා තමයි කෙල වුනේ . අපි බවුන්ද්රි නවත්තන්න ඔක්කොම එජ එකේ දාගෙන වැඩක් නැහැ මිඩ් ඔන් මිඩ් ඔෆ් වල වුන් නිකන් ගහලා ස්ටර්යික් රොටේට් කරා ඒවා නවත්ලා තව ප්‍රෙෂර් කරා නම් විකට් දෙකක් වත් මුල් 10 කඩා ගන්න තිබ්බා

    අඩුම තරමේ පලවෙනි ඔවරේ හතරක් ගහනකම් හරි ස්ලිප් කැචර් කෙනෙක් දෙන්න තිබ්බා දනාට් වුගේ එක ස්ලිප් එකෙන් ගියා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,520
    6,791
    113
    Gedara
    කවුරු කොහොම කිව්වත් අපි 400ක් වගේ ගැහුව නම් ගේමක් දුන්නා කියලා කියන්න පුලුවන්. මේ පිච් එකේ බෝලර්ස්ලා 11ක් බැට් කරත් 300 ලකුනු ගහනවා. ගොඩක් අය වගකීමෙන් ගහන්නෙ නෑ. සෑහෙන කලබලෙන් ගහන්නෙ 400 ගානම ගහන්න පුලුවන් වෙන්නෙ 6 විතරක් ගැහුවොත් විතරක් වගේ කියන මයින්ඩ් සෙට් එකකින් ප්ලේ කරේ. පාට්නරශිප් හදන් ගහන්න ඔලුව කල්පනා කරේ නෑ. මෙන්ඩ්ස් අසලන්ක උනත් විකට් එක විසික් කරා

    ඊලග මැච් එක පකිස්තාන් එක්ක. ඉතිහාසෙ අපි කිසිම වර්ල්ඩ් කප් මැච් එකක පකිස්තානෙ පරද්දලා නෑ
    ------ Post added on Oct 8, 2023 at 12:33 PM
     
    මට පොඩි මේකක් තියෙනවා මේ පාර පකොන්ට ගහයි කියලා
    මහේෂ් අවා නම් හරි