View Full Live Leaderboard: Click Here
Leaderboard after the 10th match as follows:
එහෙම කියපු මම South Africa දිනයි කියලා Entry එක දාලා ආයේ වෙනස් කලා Australia දිනයි කියලා. හරිම සන්තෝසයි..ඉදලා වැඩක් නෑ. ඔසී මගේ prediction කනවා![]()
ඔව් අහමදාබාද් වල නේ තියෙන්නෙ 1st Match එක තිබුණ.. Run feast එකක් නැතිවෙයි නේද. ඉන්දියාව Home advantage කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා ඉතින්.මම එක Prediction එකක් දෙන්නම්. ලොවෙත් හෙට පට්ට ස්ලෝ පිච් එකක් දෙන්නෙ මැච් එකට. හරියට අර Aus vs IND මැච් එකට ලැබුන වගේ
#pirchfixingඔව් අහමදාබාද් වල නේ තියෙන්නෙ 1st Match එක තිබුණ.. Run feast එකක් නැතිවෙයි නේද. ඉන්දියාව Home advantage කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා ඉතින්.
Game එකට Entry එකක් දාලා Set වෙමුද Bro? තාම පරක්කු නෑ. තව Matches 38 ක් තියනවා නේ.
Entries 2?මගේ එන්ට්‍ර්‍ය් දෙකයි පුතා![]()
8th Match [Group Stage]
Pakistanvs Sri Lanka
Winner: Sri Lanka
POM: Charith Asalanka
Participant No: දන්නෙ නෑ
Prediction Accuracy: 0/48
අද ඉස්සෙල්ලම දාන්නෙ
9th Match [Group Stage]
Indiavs Afghanistan
Winner: India
POM: Jasprit Bumrah
Participant No: 33
10 Match [Group Stage]
Australiavs South Africa
Winner: South Africa
POM: David Miller
Participant No: 33
Prediction Accuracy: 1/48 ( Ind vs Afg)
එහෙනම් බංගලියො ගහන්ඩත් පුලුවන් , ශකීබ් one man show එකක් දෙයිද ?ඔව් අහමදාබාද් වල නේ තියෙන්නෙ 1st Match එක තිබුණ.. Run feast එකක් නැතිවෙයි නේද. ඉන්දියාව Home advantage කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා ඉතින්.
Game එකට Entry එකක් දාලා Set වෙමුද Bro? තාම පරක්කු නෑ. තව Matches 38 ක් තියනවා නේ.
ශොරි ශොරි, මයි මිෂ්ටේක්Entries 2?මම මේ Spreadsheet දෙකකුයි, Thread එකයි Double check කරා. Entries 3 ක් තියනවා නේ.
Demerit point එකක් දෙන්න ඕන.
මේ බලන්න..
අපි මේ කතා වුනේ India vs Pakistan match එක ගැන.එහෙනම් බංගලියො ගහන්ඩත් පුලුවන් , ශකීබ් one man show එකක් දෙයිද ?![]()
ආහ්! අවුලක් නෑ. ඒත් Match 30 ක් විතර ඉවර වුනාම නම් ඔහොම කරන්න එපා මට දවසක් යයි Entries ආයෙත් Double check කරන්න.ශොරි ශොරි, මයි මිෂ්ටේක්මම දාපුව මටම මතක නෑ