🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 10th Match Result 🏏

    ⚜️ Winner: South Africa 🇿🇦
    👨🏽 POM: Quinton de Kock

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 10th match as follows:

    IMG_3538.jpeg
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මම එක Prediction එකක් දෙන්නම්. ලොවෙත් හෙට පට්ට ස්ලෝ පිච් එකක් දෙන්නෙ මැච් එකට. හරියට අර Aus vs IND මැච් එකට ලැබුන වගේ
    ඔව් අහමදාබාද් වල නේ තියෙන්නෙ 1st Match එක තිබුණ.. Run feast එකක් නැතිවෙයි නේද. ඉන්දියාව Home advantage කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා ඉතින්. 🤮

    Game එකට Entry එකක් දාලා Set වෙමුද Bro? තාම පරක්කු නෑ. තව Matches 38 ක් තියනවා නේ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,718
    1
    14,912
    113
    ඔව් අහමදාබාද් වල නේ තියෙන්නෙ 1st Match එක තිබුණ.. Run feast එකක් නැතිවෙයි නේද. ඉන්දියාව Home advantage කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා ඉතින්. 🤮

    Game එකට Entry එකක් දාලා Set වෙමුද Bro? තාම පරක්කු නෑ. තව Matches 38 ක් තියනවා නේ.
    #pirchfixing 🤮

    Un oka nisama thamai paradinne
    KARMA
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මගේ එන්ට්‍ර්‍ය් දෙකයි පුතා 🤔
    Entries 2? 🤔 මම මේ Spreadsheet දෙකකුයි, Thread එකයි Double check කරා. Entries 3 ක් තියනවා නේ. 😒
    Demerit point එකක් දෙන්න ඕන. 😜

    මේ බලන්න..
    🏏 8th Match [Group Stage]

    Pakistan 🇵🇰 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka
    POM: Charith Asalanka

    Participant No: දන්නෙ නෑ
    Prediction Accuracy: 0/48

    අද ඉස්සෙල්ලම දාන්නෙ

    🏏9th Match [Group Stage]

    India🇮🇳 vs Afghanistan🇦🇫
    Winner: India
    POM: Jasprit Bumrah

    Participant No: 33

    🏏 10 Match [Group Stage]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner: South Africa
    POM: David Miller

    Participant No: 33
    Prediction Accuracy: 1/48 ( Ind vs Afg :ROFLMAO: )
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඔව් අහමදාබාද් වල නේ තියෙන්නෙ 1st Match එක තිබුණ.. Run feast එකක් නැතිවෙයි නේද. ඉන්දියාව Home advantage කියලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා ඉතින්. 🤮

    Game එකට Entry එකක් දාලා Set වෙමුද Bro? තාම පරක්කු නෑ. තව Matches 38 ක් තියනවා නේ.
    එහෙනම් බංගලියො ගහන්ඩත් පුලුවන් , ශකීබ් one man show එකක් දෙයිද ? 🥲
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Entries 2? 🤔 මම මේ Spreadsheet දෙකකුයි, Thread එකයි Double check කරා. Entries 3 ක් තියනවා නේ. 😒
    Demerit point එකක් දෙන්න ඕන. 😜

    මේ බලන්න..
    ශොරි ශොරි, මයි මිෂ්ටේක් :ROFLMAO: මම දාපුව මටම මතක නෑ
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    @emoji diaries @EUMA175
    ⏳ තව පැය 3 ක් තියනවා 11th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!

    එහෙනම් බංගලියො ගහන්ඩත් පුලුවන් , ශකීබ් one man show එකක් දෙයිද ? 🥲
    අපි මේ කතා වුනේ India vs Pakistan match එක ගැන. 😉
    අද බංගලි ගැහුවොත් සුපිරි Upset එකක් වෙනවා. Sure කරන්න බැරි Team එකක්.. බංගලි දිනුවොත් අද වැඩියෙන්ම සතුටු වෙන්නෙ @Challenger SRT8 😌

    ශොරි ශොරි, මයි මිෂ්ටේක් :ROFLMAO: මම දාපුව මටම මතක නෑ
    ආහ්! අවුලක් නෑ. ඒත් Match 30 ක් විතර ඉවර වුනාම නම් ඔහොම කරන්න එපා මට දවසක් යයි Entries ආයෙත් Double check කරන්න. 🤣
     
    Last edited: