2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    In 2019 World Cup, Australia became the first team to qualify into
    semifinals despite losing to India and South Africa in the group stage.
    FYI ...
    😉

    387179798_655872929968803_2496504164780673392_n.jpg
    Yakka puththu will bring them back to form
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C

    SA match eka patan gaththu wele idan Aus un match eke neveyi hitye. Unta monawa welada danne na habai. Low confidence eke give up karala wage un play karanne. Warner Marsh bat karanna aapu wele idanma bolayak hariyata connect karaganna wath une na unta.
    Apith ekka match eke balamuko mokada tatwe kiyala unge.
     
    • Like
    Reactions: Thoththa_Baba

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,683
    1
    14,844
    113
    අද මැච් එක නම් බුංගුලි දිනයි.

    හෙට මැච් එක ඉන්දියාව පැරදුනොත් හොදයි ඕනවට වඩා hype කරන නිසා
    OKa wehela hedila yanna one. Light kudu wenna one.
     
    • Love
    Reactions: RottenCOLT

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    SA match eka patan gaththu wele idan Aus un match eke neveyi hitye. Unta monawa welada danne na habai. Low confidence eke give up karala wage un play karanne. Warner Marsh bat karanna aapu wele idanma bolayak hariyata connect karaganna wath une na unta.
    Apith ekka match eke balamuko mokada tatwe kiyala unge.
    2021 t20 wc එකේදිත් ඔසියො අපිට ගහල ෆෝම් වෙලා තමා කප් එකත් ගත්තෙ. අනික ඔසියොන්ට ඉස්සරහට තියෙන මැච් ඔක්කොම උනත් ගහන්න පුලුවන් ඒව තියෙන්නෙ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    SA match eka patan gaththu wele idan Aus un match eke neveyi hitye. Unta monawa welada danne na habai. Low confidence eke give up karala wage un play karanne. Warner Marsh bat karanna aapu wele idanma bolayak hariyata connect karaganna wath une na unta.
    Apith ekka match eke balamuko mokada tatwe kiyala unge.
    Ape un okkoma gaanata form karala Ausi unwa Final wenakan aran yanawa balapankoo
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,783
    113
    −273.15°C
    2021 t20 wc එකේදිත් ඔසියො අපිට ගහල ෆෝම් වෙලා තමා කප් එකත් ගත්තෙ. අනික ඔසියොන්ට ඉස්සරහට තියෙන මැච් ඔක්කොම උනත් ගහන්න පුලුවන් ඒව තියෙන්නෙ
    Ape un okkoma gaanata form karala Ausi unwa Final wenakan aran yanawa balapankoo
    Cummins ge body language eke idanma mata penne Aus team eka athule mokakhari awulak tyenawa kiyala. Semi final enna bari unoth Cummins captaincy eken ayin weyi.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    #BREAKING: Cricket is back in the Olympics! 🏏🏆

    ⭕️ After 128 years, cricket will make its return to the Olympics in 2028 in Los Angeles. The International Olympic Committee has approved the inclusion of T20 cricket in the 2028 Los Angeles Olympic games.
     
    • Like
    Reactions: chami2015

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    හෙට ඉදන් මැච් 05 ක් මට හිතෙන විදියට දිනන කණ්ඩායම කියාගෙන යන්නම්...

    කනාවටවත් මේ ටික හරියයිද කියලා බලමු.....

    (01). 2023/10/14 - ඉන්දි vs පක්කො ---- මේ පාරනම් පුතේ පක්කො දිනනවා
    (02). 2023/10/15 - එංගලන්ත vs ඇෆ්ගන් ---- එංගලන්තේ easy දිනනවා
    (03). 2023/10/16 - ශ්‍රි ලංකා vs ඕසි ---- අපේ යක්ඛ පුත්තු (දසුනා මේකෙදිවත් හරියට ගහපිය හොදේ... උබට දෙන අන්තිම වෑන්ස් එක)
    (04). 2023/10/17 - ද. අප්‍රිකා vs නෙදර්ලන්ත ---- සහසුද්දෙන්ම ද. අප්‍රිකාව දිනනවා
    (05). 2023/10/18 - නවසීලන්ත vs ඇෆ්ගන් ---- නවසීලන්තේ දිනනවා

    මේ පාර මම නම් හිතන්නේ මෙවර ලෝක කුසලානේ ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාව හිමි කරගනිවි කියලා.....

    කෙසේ වුවත් අපේ යක්ඛ පුත්තු සත පහනට ෂුවර් නැහැ.. 16 වෙනදා අපේ දසුනාගෙන් පටන් ගන්න මැද පෙළ හරියට ලකුණු ගහලා ඕසි පරාද කලොත් නම් කොහොම හරි කැරකිලා යක්ඛ පුත්තු ටිකයි දකුණු අප්‍රිකාවයි අවසන් මහා තරගෙට එයි කියලා මට හිතෙනවා..

    එහෙම උනොත් නම් හැමදාම වගේ දකුණු අප්‍රිකාවට අපේ උන් මුන ගැහනම ඇති වෙන අවාසනාව මතු වෙලා කප් එක අපේ අතේ.....

    මොනවා උනත් හැමදාම කරනවා වගේ අපේ මැච් එකක් බලද්දි මොකා උනත් ප්‍රෙෂර් පෙත්තක් ගහන් අමතක කරන්න එපා...

    BAN - 245/9
    athi wei neda defend karaganna
    අද නම් නවසීලන්තේ දිනයි මචෝ.... කොහොම උනත් පිච් එක අනුව නම් තද ගේමක් යයි වගේ නේද?
    ------ Post added on Oct 13, 2023 at 6:49 PM
     
    Predictions game එකට Set වෙන්න Bro.. Predictions කරන්න පුළුවන් අනිත් World Cup එක බලන අයත් එක්ක, තෑගිත් තියනවා. 😉
     
    • Love
    Reactions: rasidass

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    වෙන මොකෙක්ට හරි යන්න තියෙන චෑන්ස් එකට කෙලවනව කියල නම් ශුවර් එකක් තියාගෙන කියන්න පුළුවන් අපේ යක්ඛ පේතල ගැන
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    වෙන මොකෙක්ට හරි යන්න තියෙන චෑන්ස් එකට කෙලවනව කියල නම් ශුවර් එකක් තියාගෙන කියන්න පුළුවන් අපේ යක්ඛ පේතල ගැන
    Aniwaaa lonthayonta puluwan e wage wada tamai
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Predictions game එකට Set වෙන්න Bro.. Predictions කරන්න පුළුවන් අනිත් World Cup එක බලන අයත් එක්ක, තෑගිත් තියනවා. 😉
    අනේ තෑන්ක්ස් මචෝ... මම ඔට්ටු අල්ලන්න කැමති නෑ.. ඒකයි Predictions game එකක් නැති මේ නුලම බලලා සෙට් උනේ. මගේ නිහමානී ආතල් එක කිරියත් එක්ක ගන්න ගමන්ම. ඔබ සියල්ලම එක්ක මම කිව්ව දේවල් ටික හරියයිද වරදියිද කියලා බලන්න නිහමානීව මාත් එක්ක එක් වන ලෙස ඉල්ලා සිටිනවා.... තෑන්ක්ස් මචෝ Replay කලාට.. දිගටම මාත් එක්ක ඉන්න හොදේ...
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අනේ තෑන්ක්ස් මචෝ... මම ඔට්ටු අල්ලන්න කැමති නෑ.. ඒකයි Predictions game එකක් නැති මේ නුලම බලලා සෙට් උනේ. මගේ නිහමානී ආතල් එක කිරියත් එක්ක ගන්න ගමන්ම. ඔබ සියල්ලම එක්ක මම කිව්ව දේවල් ටික හරියයිද වරදියිද කියලා බලන්න නිහමානීව මාත් එක්ක එක් වන ලෙස ඉල්ලා සිටිනවා.... තෑන්ක්ස් මචෝ Replay කලාට.. දිගටම මාත් එක්ක ඉන්න හොදේ...
    Pissuda bn ubata... Mona ottuda?