
Friendly Reminder!
ඊයේ Match එකට පස්සෙ සමහර අය අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා. වෙච්ච දේ ආයේ කියලා තුවාල වලට ලුණු දාන්න ඕන නෑ නේ.
Tournament එකේ තාම බාගයක්වත් ඉවර නෑ. මේ Game එක කරගෙන යන්න මමත් ලොකු Effort එකක් Time එකක් යොදවනවා. Spreadsheets, Templates හදාගෙන, Alarms තියාගෙන, Graphics හදාගෙන.... අනික මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු ඔයාලගේ මහන්සිය.. ඒ නිසාම මට මේක අල්ලලා දාන්න හිතෙන්නෙ නෑ. ඔයාලගේ Support එක නැතුව මේක කොහොමත් කරගෙන යන්නත් බෑ. Game එක සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක තීරණය වෙන්නෙ ඔයාලගේ Support එක මත.
ඒක නිසාම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දිගටම Game එකත් එක්ක ඉන්න කියලා.
Game එක දිගටම කරගෙන යනවද නැද්ද කියලත් ඔයාලගේ අදහස් කියාගෙන යන්න පුළුවන් නම්. ඔයාලා Entries දානකන් අනිවාර්යයෙන්ම මේක කරගෙන යනවා මොන දේ වුනත්. මගදි අතෑරලා දාලා, දිගටම හිටපු.. ඉන්න අයට අසාධාරණයක් කරන්නෙ නෑ. Leaderboard top 2 වෙන අයට පොරොන්දු වුනා වගේම
@adithyag &
@Vitamin K ගෙන් තෑගි තියනවා. එයාලා Conditions flexible විදිහට වෙනස් කරලා තියෙන්නෙ කියලත් මතක් කරනවා. Thank you!
හැමදාම වගේ මම Reminders දාන්නෙ කලින් දවසේ Entry එකක් දාපු අයට විතරයි ඔයාලට Entry එකක් Miss වෙයි කියලා.
@Chimpanzee Putha @techhelpme @emoji diaries @nastaya @RealityOfX @dhanuka kumara @Keshan94 @naveenr @EUMA175 @Nu1Dnk @Satan_at_Hell @akr20 @Stimulus mind

තව පැය 5 ක් තියනවා 15th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!