🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    දිගටම කරගෙන යමු. මම හැමදාම පරදින ටිම් එක පැත්තෙ ඉන්නවා
    ඒ කියන්නෙ හැමදාම ලංකාව පැත්තෙද? 😜
    "ජයග්‍රහණය නෙවෙයි සහභාගීත්වයයි වැදගත්" - @Challenger SRT8

    හෙටත් ඇෆ්ගන්ලා ගහයිද? 😨
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඒ කියන්නෙ හැමදාම ලංකාව පැත්තෙද? 😜
    "ජයග්‍රහණය නෙවෙයි සහභාගීත්වයයි වැදගත්" - @Challenger SRT8

    හෙටත් ඇෆ්ගන්ලා ගහයිද? 😨
    ඔව්. ඒකනෙ New Zealand දැම්මෙ
    ලංකාව නම් අයින් කරලා තියෙන්නේ
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    🏏 16th Match [Group Stage]

    New Zealand 🇳🇿 vs Afghanistan 🇦🇫
    Winner: New Zealand
    POM: Conway

    Participant No: 15
    Prediction Accuracy: 0/48

    ශික් නිකමට හිතුනා ගියපාරත් මුන් dutch team එකෙන් කෑව හින්දා මේ පාරත් කයිද කියලා. 😂 කමක් නෑ upset මැච් දෙක තුන tournament එකේ ඉවරයිනෙ.
    ------ Post added on Oct 17, 2023 at 10:09 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 15th Match Result 🏏

    ⚜️ Winner: Netherlands 🇳🇱
    👨🏽 POM: Scott Edwards

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 15th match as follows:

    IMG_3620.jpeg
     
    Last edited:

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    ‼️ Friendly Reminder!

    ඊයේ Match එකට පස්සෙ සමහර අය අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා. වෙච්ච දේ ආයේ කියලා තුවාල වලට ලුණු දාන්න ඕන නෑ නේ.

    Tournament එකේ තාම බාගයක්වත් ඉවර නෑ. මේ Game එක කරගෙන යන්න මමත් ලොකු Effort එකක් Time එකක් යොදවනවා. Spreadsheets, Templates හදාගෙන, Alarms තියාගෙන, Graphics හදාගෙන.... අනික මෙච්චර දවසක් Game එකත් එක්ක හිටපු ඔයාලගේ මහන්සිය.. ඒ නිසාම මට මේක අල්ලලා දාන්න හිතෙන්නෙ නෑ. ඔයාලගේ Support එක නැතුව මේක කොහොමත් කරගෙන යන්නත් බෑ. Game එක සාර්ථකව ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක තීරණය වෙන්නෙ ඔයාලගේ Support එක මත. ඒක නිසාම මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් දිගටම Game එකත් එක්ක ඉන්න කියලා.

    Game එක දිගටම කරගෙන යනවද නැද්ද කියලත් ඔයාලගේ අදහස් කියාගෙන යන්න පුළුවන් නම්. ඔයාලා Entries දානකන් අනිවාර්යයෙන්ම මේක කරගෙන යනවා මොන දේ වුනත්. මගදි අතෑරලා දාලා, දිගටම හිටපු.. ඉන්න අයට අසාධාරණයක් කරන්නෙ නෑ. Leaderboard top 2 වෙන අයට පොරොන්දු වුනා වගේම @adithyag & @Vitamin K ගෙන් තෑගි තියනවා. එයාලා Conditions flexible විදිහට වෙනස් කරලා තියෙන්නෙ කියලත් මතක් කරනවා. Thank you!

    හැමදාම වගේ මම Reminders දාන්නෙ කලින් දවසේ Entry එකක් දාපු අයට විතරයි ඔයාලට Entry එකක් Miss වෙයි කියලා.

    @Chimpanzee Putha @techhelpme @emoji diaries @nastaya @RealityOfX @dhanuka kumara @Keshan94 @naveenr @EUMA175 @Nu1Dnk @Satan_at_Hell @akr20 @Stimulus mind

    ⏳ තව පැය 5 ක් තියනවා 15th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
    කොහොමත් ටීම්ස් 6ක් එලියට යනවනෙ බෝයිස් ෆස්ට් රවුන්ඩ් එකෙන්ම. අපේ එවුන් 9 ම කෑවත් මමනම් පුදුම වෙන්නෙ නෑ. අපේ එවුන් නිසා ක්‍රිකට් එන්ජෝයි කරන එක නවත්තන්න එපා.

    මම පොරොන්දු උන ගිෆ්ට් එක අනිවා දෙනවා. ඉන්දියාව නැතුව වෙන ටීම් එකක් කප් එක ඉස්සුවොත් තව අමතර ගිෆ්ට් එකකුත් දෙනවා.😍😍

    🏏 16th Match [Group Stage]

    New Zealand 🇳🇿 vs Afghanistan 🇦🇫
    Winner: New Zealand 🇳🇿
    POM: Conway

    Participant No: 06
    Prediction Accuracy: 9/48
    ------ Post added on Oct 17, 2023 at 11:34 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    කොහොමත් ටීම්ස් 6ක් එලියට යනවනෙ බෝයිස් ෆස්ට් රවුන්ඩ් එකෙන්ම. අපේ එවුන් 9 ම කෑවත් මමනම් පුදුම වෙන්නෙ නෑ. අපේ එවුන් නිසා ක්‍රිකට් එන්ජෝයි කරන එක නවත්තන්න එපා.

    මම පොරොන්දු උන ගිෆ්ට් එක අනිවා දෙනවා. ඉන්දියාව නැතුව වෙන ටීම් එකක් කප් එක ඉස්සුවොත් තව අමතර ගිෆ්ට් එකකුත් දෙනවා.😍😍

    🏏 16th Match [Group Stage]

    New Zealand 🇳🇿 vs Afghanistan 🇦🇫
    Winner: New Zealand 🇳🇿
    POM: Conway

    Participant No: 06
    Prediction Accuracy: 9/48
    ------ Post added on Oct 17, 2023 at 11:34 PM
    හරියටම හරි Brother. “The game of cricket” කියන එකට තියන කැමත්ත නිසා නේ 2015 න් පස්සෙ ඉඳලා හරි මෙච්චර කාලයක් අපි ක්‍රිකට් බැලුවේ. අද හැදෙයි, හෙට හැදෙයි කියලා බලාගෙන හිටියා. National team එක Perform කරන්නෙ නැත්නම් උන්ට බම්බුගහගන්න කියලා අපි Cricket enjoy කරමු වෙනදා වගේම... 🙌🏽

    ඉන්දියාව දිනන්නෙ නැතුව වෙන ඕන එකක්.. බංගලියෝ හරි කමක් නෑ. මුන් ක්‍රිකට් විනාසම කරනවා Big 3 powers වලින්. 🤬 අන්තිමට කොහොමත් මෙහෙම ගියොත් Leagues විතරක් ඉතුරු වෙයි. 2031 වගේ පස්සෙ ODI World Cup එකක්වත් තියෙන එක Sure කරන්න අමාරුයි. 😔
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 16th Match [Group Stage]

    New Zealand 🇳🇿 vs Afghanistan 🇦🇫
    Winner: Afganistan
    POM: Mujeeb Ur Rahman
    ඔයාගේ Participant No එක 37
    දිගටම Game එකත් එක්ක ඉන්න Bro. 🤗

    New Zealand 🇳🇿 vs Afghanistan 🇦🇫
    Winner: Afganistan
    POM: Rashid Khan

    Participant No: kohomada ganne ?
    ඔයාගේ Participant No එක 38
    දිගටම Game එකත් එක්ක ඉන්න Bro. 🤗

    අද අලුතෙන් අපිත් එක්ක එකතු වුන තව කෙනෙක් Thread එකේ උඩ ඉන්නවා. එයා No 37. මම අද දවල්ට දෙන්නගෙම නම් Avatar එක්ක Leaderboard එකට දානවා.


    🚨 Notice

    Live Leaderboard එකේ Time එක Update වෙන්නෙ නැති අවුලක් තියනවා ඊයේ ඉඳලා.. ඒක ගණන් ගන්න එපා. මම Try කරනවා ඒක හදාගන්න බලන්න.
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    හිතුවට වඩා Interesting World Cup වේගෙන එනවා මේ සැරෙත්. දවස් දෙකයි, Upsets දෙකයි. අදත් ඇෆ්ගන්ලා 2019 Runners up ලව Upset කරයිද? Prediction දාගෙන යමු Boys! 😎

    @Chimpanzee Putha @techhelpme @yakshaya @Sandy_Fdo @NiyamaSinhalaya @Devendora_San @naveenr @Keshan94 @Nu1Dnk @EUMA175 @nastaya

    ⏳ තව පැය 4 ක් තියනවා 16th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     
    Last edited: