2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන් overconfident උනාම කනවා හැමදාම අදත් කයි ෂුවර් එකටම :lol::lol::lol:
    අපේ කොල්ල!!

    වෙනද වගේම ශර්ම ලොක්ක අදත් ඇවිල්ල නෙලන්න ගනී
    නිකන් පේන කියන්නෙ නැතුව හිටපන්...:P
    ------ Post added on Oct 22, 2023 at 6:33 PM
     
    • Sad
    Reactions: Keshan94

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    325 විතර ගහන්න තිබුන එක අරුන්ගෙ බෝලර්ස්ලා ටික 273 කට ගෙනාවා.🙂
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    hide GIF
    Awkward Season 4 GIF by The Office
     
    • Love
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අන්න උඹලහෙ රෝහිත ලොක්ක ගියා. දැන් ඉතින් එකදිගට යෑමක් තමයි තියෙන්නෙ....:P
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ඩස්පයෝ - ඉන්දියන් කාරයෝ, පක්කු : පාකිස්තාන කාරයෝ : තලේබාන් : ඇෆ්ගනිස්තාන කාරයෝ, පින්ටෝ : දසුන් ශානක, ටොම්බා : ටෙම්බා බවුමා, බිංදු : කුසල් මෙන්ඩිස්, පොඩි පගයා : මතීෂ පතිරණ, (අළුතෙන් ⁣ත්රෙඩ් එකට එන එවුන්ට උදව්වක් වශයෙන් පල කලේ)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    over 30 kin withara gahai wage yana widiyata
    දැන් ඉතින් කොහොමහරි කෝලියව කඩාගත්තනන් හරි...

    ඩස්පයෝ - ඉන්දියන් කාරයෝ, පක්කු : පාකිස්තාන කාරයෝ : තලේබාන් : ඇෆ්ගනිස්තාන කාරයෝ, පින්ටෝ : දසුන් ශානක, ටොම්බා : ටෙම්බා බවුමා, බිංදු : කුසල් මෙන්ඩිස්, පොඩි පගයා : මතීෂ පතිරණ, (අළුතෙන් ⁣ත්රෙඩ් එකට එන එවුන්ට උදව්වක් වශයෙන් පල කලේ)
    තෑන්ක්ස් මචෝ මැනුවල් එක දැම්මට මටත් ඔය ටික හොයාගන්න බැරුව තමයි හිටියෙ...:P
    ------ Post added on Oct 22, 2023 at 7:22 PM
     
    • Haha
    Reactions: Vitamin K and ara88

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෝලිය අද 100 ක් ගහනව
    බලමුකො...
    අන්න තව එකක් ගියා හුරේ...

    අද නවසීලන්තෙ දින්නම මම එහෙම කිව්ව කියල මතක තියාගනිල්ල!!
    ------ Post added on Oct 22, 2023 at 7:26 PM
     
    • Love
    Reactions: Keshan94

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    ඩස්පයෝ - ඉන්දියන් කාරයෝ, පක්කු : පාකිස්තාන කාරයෝ : තලේබාන් : ඇෆ්ගනිස්තාන කාරයෝ, පින්ටෝ : දසුන් ශානක, ටොම්බා : ටෙම්බා බවුමා, බිංදු : කුසල් මෙන්ඩිස්, පොඩි පගයා : මතීෂ පතිරණ, (අළුතෙන් ⁣ත්රෙඩ් එකට එන එවුන්ට උදව්වක් වශයෙන් පල කලේ)
    Podi Pagaya = Wellala ge
    Plastic Mali = Pathirana
    Tiktok / Gopalu = Yaka aka Chamika
    Kandaya = Kadanjaya
    Baba = Dilshan
    Udawatta Kale Sinhaya = Lakunu Kumara
    Rathgama Sinhaya = Malinga
    National Hospital Sri Lanka = Mathews