අපේ කොල්ල!!උන් overconfident උනාම කනවා හැමදාම අදත් කයි ෂුවර් එකටම![]()
නිකන් පේන කියන්නෙ නැතුව හිටපන්...වෙනද වගේම ශර්ම ලොක්ක අදත් ඇවිල්ල නෙලන්න ගනී

penawane kelina hatiඅපේ කොල්ල!!
නිකන් පේන කියන්නෙ නැතුව හිටපන්...
------ Post added on Oct 22, 2023 at 6:33 PM
හරි හරි ඔයා පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ......penawane kelina hati
ඌ ඔලුවට අරගෙන ඉන්නෙ ලෝකෙ හොඳම බැට්ස්මන් කියල.......අඩෝ සිරාවට.මොකටද බන් ඌ එච්චර පපුවට ගහගෙන දගලන්නෙ. මහින්ද මාතිය වගේ![]()

over 30 kin withara gahai wage yana widiyataහරි හරි ඔයා පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ......

Eta kalin api gahanawa poddak hitapanohoma overconfidence pita gihin okun knda one semiyen redi nathi wenda![]()
![]()
දැන් ඉතින් කොහොමහරි කෝලියව කඩාගත්තනන් හරි...over 30 kin withara gahai wage yana widiyata
තෑන්ක්ස් මචෝ මැනුවල් එක දැම්මට මටත් ඔය ටික හොයාගන්න බැරුව තමයි හිටියෙ...ඩස්පයෝ - ඉන්දියන් කාරයෝ, පක්කු : පාකිස්තාන කාරයෝ : තලේබාන් : ඇෆ්ගනිස්තාන කාරයෝ, පින්ටෝ : දසුන් ශානක, ටොම්බා : ටෙම්බා බවුමා, බිංදු : කුසල් මෙන්ඩිස්, පොඩි පගයා : මතීෂ පතිරණ, (අළුතෙන් ත්රෙඩ් එකට එන එවුන්ට උදව්වක් වශයෙන් පල කලේ)

කෝලිය අද 100 ක් ගහනවදැන් ඉතින් කොහොමහරි කෝලියව කඩාගත්තනන් හරි...
බලමුකො...කෝලිය අද 100 ක් ගහනව
Podi Pagaya = Wellala geඩස්පයෝ - ඉන්දියන් කාරයෝ, පක්කු : පාකිස්තාන කාරයෝ : තලේබාන් : ඇෆ්ගනිස්තාන කාරයෝ, පින්ටෝ : දසුන් ශානක, ටොම්බා : ටෙම්බා බවුමා, බිංදු : කුසල් මෙන්ඩිස්, පොඩි පගයා : මතීෂ පතිරණ, (අළුතෙන් ත්රෙඩ් එකට එන එවුන්ට උදව්වක් වශයෙන් පල කලේ)