2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඊලගට තීක්ෂණට තමයි මේ හපුටුවන්ට තැන ⁣දෙන්න එලියට යන්නේ
    Indian pitches wala bairangayath nathiwa theekshana squad eken ain karanna tharam track kyala kyala hitanne na ape backup spinners lath awul nisa but kiyanna ba SLC neh, boho durata KJP/DDS halai Mathews ganna. Chameerayawa fully fit nathiwa squad ekata obana ekath therumak na, thawa injury ekak awoth ayet 1 year wage down, uwa yawwe karanna deyak nathi widihata redi galawena nisa I think.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Indian pitches wala bairangayath nathiwa theekshana squad eken ain karanna tharam track kyala kyala hitanne na ape backup spinners lath awul nisa but kiyanna ba SLC neh, boho durata KJP/DDS halai Mathews ganna. Chameerayawa fully fit nathiwa squad ekata obana ekath therumak na, thawa injury ekak awoth ayet 1 year wage down, uwa yawwe karanna deyak nathi widihata redi galawena nisa I think.
    ට්‍රැක නෙවෙයි බං අවුල.කොල්ලාට තාම හොද නැ. යවන්න ඕනා කමට යවලා කොල්ලාගේ ජිවිතේ හොදමකාලේ කන එකයි SLCලගේ ට්‍රැක.

    WCයි asiacup⁣ පෙනි පෙනි තදබදේ පකේ LPL එකක් ගස්සපු තියපු උන්ට ගහන්න ඕනා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අදනන් අල්ලාහු අක්බර් ගේමක් යන්නෙ...:P

    කවුරු හරි දන්නවනන් කියන්න පුලුවන්ද මොකද අර බැට්ස්මන්ගෙ ඕෆ් සයිඩ් එකෙන් බෝල් කරනකොට බෝලෙ විකට් ලයින් එකේම තියෙන්න ඕනෙ කියල LBW වෙන්න DRS ඩිසිශන් එක දෙද්දි??
    ------ Post added on Oct 23, 2023 at 3:54 PM
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    අදනන් අල්ලාහු අක්බර් ගේමක් යන්නෙ...:P

    කවුරු හරි දන්නවනන් කියන්න පුලුවන්ද මොකද අර බැට්ස්මන්ගෙ ඕෆ් සයිඩ් එකෙන් බෝල් කරනකොට බෝලෙ විකට් ලයින් එකේම තියෙන්න ඕනෙ කියල LBW වෙන්න DRS ඩිසිශන් එක දෙද්දි??
    ------ Post added on Oct 23, 2023 at 3:54 PM
    ehema ekak na.. pad eke bole wadinna one wicket kelin. bole pitch wenna one wicket kelin or outside off. Outside leg pitch wela nam out na.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අදනන් අල්ලාහු අක්බර් ගේමක් යන්නෙ...:P

    කවුරු හරි දන්නවනන් කියන්න පුලුවන්ද මොකද අර බැට්ස්මන්ගෙ ඕෆ් සයිඩ් එකෙන් බෝල් කරනකොට බෝලෙ විකට් ලයින් එකේම තියෙන්න ඕනෙ කියල LBW වෙන්න DRS ඩිසිශන් එක දෙද්දි??
    ------ Post added on Oct 23, 2023 at 3:54 PM
    decision range eka limit karanna ona nisa. hariyata wide dena criteria eka wage. batsmenta gahanna puluwan da barida kiana eka adala na iren eha nam wide.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    decision range eka limit karanna ona nisa. hariyata wide dena criteria eka wage. batsmenta gahanna puluwan da barida kiana eka adala na iren eha nam wide.
    Ethakota eeka wicket eke wadina ekak unoth ballerslata asaadaarana nadda??

    ehema ekak na.. pad eke bole wadinna one wicket kelin. bole pitch wenna one wicket kelin or outside off. Outside leg pitch wela nam out na.
    Naa neda outside leg pitch unoth out eka denawa neda? outside offnan tamai awl wenne...
    ------ Post added on Oct 23, 2023 at 4:11 PM
     
    • Haha
    Reactions: Batfleck

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,491
    124,463
    113
    දෙහිවල
    අදනන් අල්ලාහු අක්බර් ගේමක් යන්නෙ...:P

    කවුරු හරි දන්නවනන් කියන්න පුලුවන්ද මොකද අර බැට්ස්මන්ගෙ ඕෆ් සයිඩ් එකෙන් බෝල් කරනකොට බෝලෙ විකට් ලයින් එකේම තියෙන්න ඕනෙ කියල LBW වෙන්න DRS ඩිසිශන් එක දෙද්දි??
    ------ Post added on Oct 23, 2023 at 3:54 PM
    බබා.. ඔයා නරකද මැනික පොඩි විවෙකයක් ගත්තොත් 🤔
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බබා.. ඔයා නරකද මැනික පොඩි විවෙකයක් ගත්තොත් 🤔
    එහෙම හරියන්නෙ නෑ යකෝ WC හැමදාම එන්නෙ නෑ. තියෙනකොට මෝමන්ට් එකේ ඉන්න ඕනෙ.......:P

    200 ට අඩුවෙන් තියාගත්තනම් හරි
    අපිට ලෙලියන්න ගහපු පක්කුන්ට මොකද උනේ එකපාරටම??:P
    ------ Post added on Oct 23, 2023 at 4:29 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    outside leg nam out na ban
    ow hari umba kiyanne batsman ge off eken ball karaddine? mama kiyanne batsmange leg eken ball karaddi wicket line eken eliye ekiyanne leg eka side eke pitch unaata out eka denawa wicket line eke nathi unath. mama kiyanne batsmange off eken ball karaddi wicket eke line eke pitch wenne nathi unoth wicket eke ball eka wadinawa pennuwath out eka denne naa....