2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    🚨 මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට!

    වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.ඒ අනුව මතීෂ පතිරණ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හෝ දුශ්මන්ත චමීර යන අයෙකුගෙන් එක් අයෙකු මූලික සංචිතයට කැදවීමට නියමිත අතර මෙම අවස්තාව බොහෝ විට දුශ්මන්ත චමීරට හිමිවනු ඇති බව වාර්තා වේ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,774
    4,112
    113

    ලොන්ත පක්කු.
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama

    ඊලගට තීක්ෂණට තමයි මේ හපුටුවන්ට තැන ⁣දෙන්න එලියට යන්නේ
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ඊලගට තීක්ෂණට තමයි මේ හපුටුවන්ට තැන ⁣දෙන්න එලියට යන්නේ
    ඊයේ Scan එකක් කරලා නේ, අවුලක් නෑ කියලා කියන්නෙ. තීක්ෂණ නම් ඉන්නම ඕන. Squad එකේ ඉන්න අනිත් Spinners ලා දෙන්නම අවුල්. 😣
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    🚨 මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට!

    වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ.ඒ අනුව මතීෂ පතිරණ වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හෝ දුශ්මන්ත චමීර යන අයෙකුගෙන් එක් අයෙකු මූලික සංචිතයට කැදවීමට නියමිත අතර මෙම අවස්තාව බොහෝ විට දුශ්මන්ත චමීරට හිමිවනු ඇති බව වාර්තා වේ.
    ඉස්සරහට අයි සී සී එකෙන් කියයි උඹලා පූල් එකක් නොමිනේට් කරන්න ඕනෙ නෑ. කැමති එවුන් විස්සක් තිහක් හරි ඊට වැඩිය අරන් ඇවිත් හිතෙන 11ක් මැච් එකට දාපල්ලා. අපිට එපා වෙලා තියෙන්නෙ අපෘවල් දීලා කියලා.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    No kjp i think
    ඔව් ඒ වගේ. තව Match එකකට දාලා බලලා අයින් කරලා ඇන්ජලෝව ගනී ඇතුලට.

    World Cup එකට ගිහින් Squad හදන එකම රට ලංකාව. හැබැයි Master mind ලා ඉන්නෙ Planning වලට. 🙂

    දැනට ඉන්න Traveling reserve කෙනෙක් ඇතුලට ගත්තම ඊළඟට සහන් ආරච්චි ගෙනෙයි. ශානකත් ඉන්නවා ආයේ Squad එකට රිංගන්න බලාගෙන. 😅
    ------ Post added on Oct 23, 2023 at 1:03 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    ඉස්සරහට අයි සී සී එකෙන් කියයි උඹලා පූල් එකක් නොමිනේට් කරන්න ඕනෙ නෑ. කැමති එවුන් විස්සක් තිහක් හරි ඊට වැඩිය අරන් ඇවිත් හිතෙන 11ක් මැච් එකට දාපල්ලා. අපිට එපා වෙලා තියෙන්නෙ අපෘවල් දීලා කියලා.
    Ne ban SLC ban karanna ida thiyenawa. Ehema kaloth hodai
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ඊයේ Scan එකක් කරලා නේ, අවුලක් නෑ කියලා කියන්නෙ. තීක්ෂණ නම් ඉන්නම ඕන. Squad එකේ ඉන්න අනිත් Spinners ලා දෙන්නම අවුල්. 😣
    ටිකක් ඉන්ටකෝ බලං. අපරාදේ කොල්ලාගේ ජිවිතේ කනවා මේ යක්කු. අනාගතයකුත් නැති කරනවා රටේ ක්‍රිකට් වල.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Ne ban SLC ban karanna ida thiyenawa. Ehema kaloth hodai
    ඔව් ඉල්ලගෙන කන්න ළඟයි දැන්. Final warning එකත් දීලා නේ තියෙන්නෙ. Ban කලාම Sponsors ලත් නෑ.. සල්ලි නැතිවෙනකොට Board එකේ බහිරවයෝ ටික සමහරවිට යයි. එහෙම වුනොත් අවුරුදු 10 ක් ගිහින් හරි Progress එකක් වෙයි.

    ටිකක් ඉන්ටකෝ බලං. අපරාදේ කොල්ලාගේ ජිවිතේ කනවා මේ යක්කු. අනාගතයකුත් නැති කරනවා රටේ ක්‍රිකට් වල.
    සහතික ඇත්ත. වෙන යවන්න කෙනෙක් නැතුවට යැව්වෙ කලින් Injury එකෙන් සම්පූර්ණයෙන් Recover වෙන්න කලින්ම. මේ යක්කු Players ලගේ Careers එක්ක Gamble කරනවා. 🤬

    දිගටම Injuries එන්න ගත්තොත් මහීෂ්ගේ Mentor අජන්ත මෙන්ඩිස්ට වෙච්ච දේ තමයි වෙන්නෙ. අපරාදයක්!
    ------ Post added on Oct 23, 2023 at 1:11 PM
     
    • Like
    Reactions: emoji diaries

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,474
    3,166
    113
    斯里蘭卡
    ඔව් ඒ වගේ. තව Match එකකට දාලා බලලා අයින් කරලා ඇන්ජලෝව ගනී ඇතුලට.

    World Cup එකට ගිහින් Squad හදන එකම රට ලංකාව. හැබැයි Master mind ලා ඉන්නෙ Planning වලට. 🙂

    දැනට ඉන්න Traveling reserve කෙනෙක් ඇතුලට ගත්තම ඊළඟට සහන් ආරච්චි ගෙනෙයි. ශානකත් ඉන්නවා ආයේ Squad එකට රිංගන්න බලාගෙන. 😅
    ------ Post added on Oct 23, 2023 at 1:03 PM
    shanakata squad ekata enna bae aye :no: man dekka iye russel karaya kiyanawa eka rule ekak kiyala
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    shanakata squad ekata enna bae aye :no: man dekka iye russel karaya kiyanawa eka rule ekak kiyala
    මමත් දැක්කා. Russell මුලින් ඕක කිව්වෙ "Chilling with Russell" program එකේ නේද? මම දැක්කා තව තැනක Russell ම කියනවා ආයේ එන්න පුළුවන් කියලා Fit වෙලා Injury replacement එකක් විදිහට කියලා.

    https://fb.watch/nRWcpFP8-g/?mibextid=v7YzmG

    Last edited: