උන්ට හරියන්න තිබ්බා හතුරාව තියන් හිටියානම්. අපි හැමදාම හිතන්නෙ තනි මිනිහෙකුට හැමදේම ගොඩදාන්න පුලුවන් කියලානේ. ඉතින් හතුරාව ඉස්සුවා. එපා උනාම එලෙව්වා. උන්ටත් නැ අපිටත් නැ.උන්ගෙ හොඳ කෝච්ලත් ඉන්නව. ඇලන් ඩොනල්ඩ් මාර ප්ලේයර් කෙනෙක් සවුත් ඇෆ්රිකන් ටීම් එකේ හිටපු. අපරාදෙ මිනිහගෙ නමත් සවුත්තු වෙනව බංගලි ලොන්තයො හින්ද.තව ලංකාවෙ ටීම් එකට ගහපු ස්පිනර් කෙනෙක් ඉන්නව මට උගෙ නම මතක නෑ.
නැට්ටේ ඉදන් ගොම.



