2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම කිව්වෙ මුන් දෙන්න අල්ලගෙන ගහයි කියල. දැන් හරිනෙ ප්‍රෙඩික්ශන් එක. ඊලඟ එක ඇෆ්ගනියොන්ට ගැහුවම අපේ උන් ටිකක් හොඳට ප්ලේස් වෙයි. මුලින් මුන් ගහගෙන ආපු විදිහට මුල් ඕවර්වල මමනන් හිතුවෙම පරාද වෙයි කියල....
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සධිරය පට්ට.. බබා ෆුල් ටොස් එක එද්දී ඌ දන්නවා කොහෙටද හරවන්න ඕනේ කියලා.. ඔහේ වන්නේ නෑ .
    ඒක තමා හොඳ ප්ලේයර්ස්ලගෙ තියෙන දක්ශකම කියන්නෙ. දැන් බලපන් කෝලිය එහෙමත් එහෙමනෙ....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    Cheer Applause GIF by Peanuts
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions. :giggle:
    අනේ උකාං උට්ටෝ 😂
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    ඒක තමා හොඳ ප්ලේයර්ස්ලගෙ තියෙන දක්ශකම කියන්නෙ. දැන් බලපන් කෝලිය එහෙමත් එහෙමනෙ....
    Hoda player pakak nemei. Oka kohomath U19 gahaddith technically sound ekek. oya huththa issara patta careless gahanne. Fail welaa team eken eliyata giyata oassr mu maareta practise karala Oya come back eka dunne. Team eke anik pakkuth oya tika karanawanam untath puluwan.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අදත් සුපුරුදු පරිදි සුපිරි කෑමක් සෙට් කරගන්නව. උන් අනිව 250ට ලං කරනවමයි. ඊට පොඩ්ඩක් වැඩි වෙන්නත් පුළුවන්. අපේ සෙට් එක නං 180ට වගේ all out වෙනව අද. මතකනෙ asia cup එකේ මගෙ predictions. :giggle:
    ben pitch එක read කරල තියෙන්නෙ. අද පොඩ්ඩක් Wicket එක slow. ඒ නිසා 4.8 වගේ RR එකක් අල්ලගෙන යනව 40 Overs වෙනකන්. ඊට පස්සෙ speed කරනව. දැන් උන්ගෙ bowlers ල read කරල තියෙන්නෙ wicket ගන්න ඔන විදිහ. උන් අද ආවෙ 350+ ගහන්න බලාගෙන. ඒක පෙන්න ඇතිනෙ පලවෙනි batters ල දෙන්න සෙල්ලන් කරන්න try කරපු විදිහෙන් ඒ වෙලාවෙ තිබ්බ RR එකත් එක්ක. ඒ නිසා දැන් උන්ගෙ Plans වෙනස් කරල තියෙන්නෙ අපේ උන්ට අද bowl කරන විදිහ. මුලින්ම යන්නෙ පැතුම්. Catch එකකින්. ඊට පස්සෙ අනිත් උන්ට පෝලිම් ටික යයි.
    Match එක අපේ පැත්‍තට ගන්න නං ben ව out කරගන්න වෙනව fast bowlers ලගෙ අතේ තමා ඒක තියෙන්නෙ
    හෙහ් හෙහ් හෙහ්. කොහොමද කෑම? පුදුමයි නේද උබල මට හිනා උනාට. තව ආතල් ඉස්සරහට මම.කිවුව නේද
    Loop Waiting GIF