ස්ලැබ් දැම්මොත් වෝටර් ප්රුෆ් කරන්න වෙනවා. ඊට වඩා මාර විදියට රත් වෙනවා. AC කරන්නේ නැතුව අමාරු වේවි බෙඩ් රූම්.ෆිනිශින් ගහනවට වඩා ලාභයි ස්ලැබ් දාන එක නෙහ්.
කොරොනා වලට කලින් නම් 25කට හදාගන්න පුලුවන්. මගේ යාලුවෙක් කරා ප්‍රොජෙක්ට් එකක්. ලක්ශ 25ක් වගේ කොස්ට් උනේ. රොසෙල් ෆිටින්ස් දාලම. ෆිනිශින් නම් නෙමේ එල්ලෙම සිවිලිම ගැහුවේ.
උඹ වැඩේ කරාද? මොකද උනේ?1 bed room - 10×12
1 living room - 15×17
1 bathroom - 8 × 6
1 kitchen - 12× 15
Total 603 sqft
මේ වගේ ගෙයක් ඇස්බැස්ටොස් දාලා
ටයිල් කරලා
ෆුල් කම්ප්ලිට් කරන්න කියක් යයිද?
ඉස්සර නම් වර්ග අඩියක් 4000-6500 වගේ තිබුනේ. දැන් ගනන් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
මටත් කෙල උනා වැස්ස නිසා. දැන් ඔක්කොම වැඩ නවත්තලා ස්ලැබ් එක වෝටර් ප්රුෆ් කරන්න ඉන්නේ. ඊට පස්සේ කඩන් හැලුන තැන් වලට පොටි ගහලා පිලර් ගාන්න වෙනවා.ගෙවල් හදනවට වඩා හොදයි, ඒ සල්ලි පොතේ දාලා පොලියෙන් රෙන්ට් එකට ඉන්නවා. වියදමයි, ලංකාවේ මකබාස්ලා එක්ක වැඩ කරන්න ගියාම ලේසි නෑ මචං, මම ගෙදර හදනවා දැන් අවුරුදු 5කටත් කිට්ටුයි. තට්ටු 3ට හදන්නේ. ඉවරයක් නෑ තාම. තට්ටු ගෙයක් හදනවනම් උඩ ඉදන් වැඩ ඉවර කරගෙන එන්න පහලට, නැත්නම් උඩ නටඹුන් තමයි.
වැඩේ හරිගියේ නෑ බං. බලපු ඉඩම සෙට් උන් නෑ.උඹ වැඩේ කරාද? මොකද උනේ?
මේ අලුත් රේට් ද බං? ළඟදි දාපු ඇඩ් එකක්ද?View attachment 218390
ලක්ෂ 48
bed room -2
kitchen
bathroom - (with tile and fittings)
roof with ceiling sheet
floor- titanium flooring
lankawe ona thanaka hadanawa lu
sqrft- 900
ow .. math katha kara. kalin haduwa sites balanna yanna enna kiwwa. time ekak set une na. me wage ekak hadala rent ekata denna hithuwe mamaමේ අලුත් රේට් ද බං? ළඟදි දාපු ඇඩ් එකක්ද?