ගෙයක් හදන්න කොස්ට් එක

Mugen

Well-known member
  • Apr 18, 2013
    769
    874
    93
    ෆිනිශින් ගහනවට වඩා ලාභයි ස්ලැබ් දාන එක නෙහ්.
    කොරොනා වලට කලින් නම් 25කට හදාගන්න පුලුවන්. මගේ යාලුවෙක් කරා ප්‍රොජෙක්ට් එකක්. ලක්ශ 25ක් වගේ කොස්ට් උනේ. රොසෙල් ෆිටින්ස් දාලම. ෆිනිශින් නම් නෙමේ එල්ලෙම සිවිලිම ගැහුවේ.
    ස්ලැබ් දැම්මොත් වෝටර් ප්රුෆ් කරන්න වෙනවා. ඊට වඩා මාර විදියට රත් වෙනවා. AC කරන්නේ නැතුව අමාරු වේවි බෙඩ් රූම්.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    මාත් ඔය වගේ පොඩි ගේකට ප්ලෑන ඇන්ද. මට අත්තිවාරම දාල පොලව කොන්ක්‍රීට් කරල බිත්ති නග්ගන්න විතරක් ලක්ශ 13ක් වගේ යයි කිව්ව.
    ඊලඟට වහලෙ ගහන්න ලක්ශ 8ක් වගේ යයි කිව්ව.
    දැන් සිමෙන්ති ටිකක් අඩු නිසා පොඩි ගානක් අඩු වෙයි.
    කොහොම හරි ෆිනිශ් කරන්නෙ නැතුවම ලක්ශ 25ක් වගේ යන ලයින් එකක් තියෙන්නෙ.
     
    • Sad
    Reactions: elakiriaddict

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1 bed room - 10×12
    1 living room - 15×17
    1 bathroom - 8 × 6
    1 kitchen - 12× 15

    Total 603 sqft

    මේ වගේ ගෙයක් ඇස්බැස්ටොස් දාලා
    ටයිල් කරලා
    ෆුල් කම්ප්ලිට් කරන්න කියක් යයිද?

    ඉස්සර නම් වර්ග අඩියක් 4000-6500 වගේ තිබුනේ. දැන් ගනන් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
    උඹ වැඩේ කරාද? මොකද උනේ?
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    ගෙවල් හදනවට වඩා හොදයි, ඒ සල්ලි පොතේ දාලා පොලියෙන් රෙන්ට් එකට ඉන්නවා. වියදමයි, ලංකාවේ මකබාස්ලා එක්ක වැඩ කරන්න ගියාම ලේසි නෑ මචං, මම ගෙදර හදනවා දැන් අවුරුදු 5කටත් කිට්ටුයි. තට්ටු 3ට හදන්නේ. ඉවරයක් නෑ තාම. තට්ටු ගෙයක් හදනවනම් උඩ ඉදන් වැඩ ඉවර කරගෙන එන්න පහලට, නැත්නම් උඩ නටඹුන් තමයි.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    769
    874
    93
    ගෙවල් හදනවට වඩා හොදයි, ඒ සල්ලි පොතේ දාලා පොලියෙන් රෙන්ට් එකට ඉන්නවා. වියදමයි, ලංකාවේ මකබාස්ලා එක්ක වැඩ කරන්න ගියාම ලේසි නෑ මචං, මම ගෙදර හදනවා දැන් අවුරුදු 5කටත් කිට්ටුයි. තට්ටු 3ට හදන්නේ. ඉවරයක් නෑ තාම. තට්ටු ගෙයක් හදනවනම් උඩ ඉදන් වැඩ ඉවර කරගෙන එන්න පහලට, නැත්නම් උඩ නටඹුන් තමයි.
    මටත් කෙල උනා වැස්ස නිසා. දැන් ඔක්කොම වැඩ නවත්තලා ස්ලැබ් එක වෝටර් ප්රුෆ් කරන්න ඉන්නේ. ඊට පස්සේ කඩන් හැලුන තැන් වලට පොටි ගහලා පිලර් ගාන්න වෙනවා.

    උඩ තට්ටුව හදන්න හිතලවත් නෑ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,617
    8,793
    113
    kandy
    1699193000581.png


    ලක්ෂ 48
    bed room -2
    kitchen
    bathroom - (with tile and fittings)
    roof with ceiling sheet
    floor- titanium flooring

    lankawe ona thanaka hadanawa lu


    sqrft- 900
     
    • Like
    Reactions: chami2015

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,617
    8,793
    113
    kandy
    මේ අලුත් රේට් ද බං? ළඟදි දාපු ඇඩ් එකක්ද?
    ow .. math katha kara. kalin haduwa sites balanna yanna enna kiwwa. time ekak set une na. me wage ekak hadala rent ekata denna hithuwe mama

    1699240244476.png


    1699240275747.png


    1699240302311.png


    1699240321217.png



    1699240341356.png



    070 615 3153
     
    Last edited:
    • Love
    Reactions: chami2015