කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒ කියන්නෙ අංගුලිමාලට තමන්ගේ වැරදි ක්‍රියාකලාපයන් පිලිබඳ අවංක පසුතැවීමක් (එසේ නොහැසිරිය යුතුයි කියන අදහස?) ඇතිවීමම ප්‍රමාණවත්ද සදාකාලික ස්වර්ගය විවෘත වෙන්න ?
    ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. ජේසු තමන්ගේ පුද්ගලික ගැලවුම්කරු ලෙස පිළිගන්න අවශ්‍යයි. :yes:
    පාපොච්චාරණය කරනවා කියල කරන්නේ එකද?
    නැහැ පාපොච්චාරණය කියන්නේ දෙවියන් විසින් අපට ලබා දුන් වරප්‍රසාදයක්. තමාගේ පාපයෙන් නිදහස් වීමට ලබාදුන්නු වරප්‍රසාදයක්. ඒකට කියන්නේ සක්‍රමේන්තුවක් කියලා.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හෙතුපලවාදය බුදුහාමුදුරුවොනට කලින් තිබුන සංකල්පයක්. වෙන මොනවද ඔයාට තේරෙන්නෙ?
    Koheda tiyenne?
    Pahadili karanna puluwanda?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,527
    100,701
    113
    නැහැ පාපොච්චාරණය කියන්නේ දෙවියන් විසින් අපට ලබා දුන් වරප්‍රසාදයක්. තමාගේ පාපයෙන් නිදහස් වීමට ලබාදුන්නු වරප්‍රසාදයක්. ඒකට කියන්නේ සක්‍රමේන්තුවක් කියලා.
    කරදරයක් නෙවෙයි නං තව පොඩ්ඩක් ඕක සරල කරලා කියන්න පුළුවන්ද
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය --- > නුලේ බෞද්ධ ලමයෙක් හිරවෙන ප්‍රශ්න අහපුවාම සම "හරක්" බැතිමත්තු පුකෙන් ගිහිල්ලා කමෙන්ට් කරන්නේ ඇයි..

    @navodya මේ ඉන්නේ ඒ වගේ නොම්බර එකේ පීචාන්ඩියෙක් :lol:
    ------ Post added on Oct 27, 2023 at 12:07 PM
    puka sududa
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කරදරයක් නෙවෙයි නං තව පොඩ්ඩක් ඕක සරල කරලා කියන්න පුළුවන්ද
    මෙහෙමයි පසුතැවීම කියන්නේ එකක් පාපෝචාරනය කියන්නේ තවත් එකක්.

    ඒ දෙකේ වෙනස මෙහෙමයි.

    අපි පසුතැවීම කරන්නේ අපේ බෞතිස්මය ට කලින්. බව්තීසය ට ප්‍රථම ව අපි අපේ ජන්ම පාපයක් මේ ජීවිතයේ කළ වැරදි ගැන අවංකව පසුතැවෙනවා ඊට පසු අපි නව ජීවිතය සඳහා පිවිසීමට ජේසු අපේ පුද්ගලික ගැලවුම්කරු ලෙස පිළිගන්නවා. එතකොට අපි කලින් කරපු පාපයන් වලට අපිට සමාව ලැබෙනවා. ඉන්පසු තමයි ක්‍රිස්තියානි හෝ කතෝලිකයෙක් බවට පත්වෙන්නේ.

    පාපොච්චාරණය කියන එක කතෝලිකයන් ට දෙවියන්ගෙන් ලැබෙන වරප්‍රසාදයක් තමන්ගේ පව් සමාකර ගැනීමට. හැබැයි එක කතෝලිකයන්ට පමණක් කරන්න පුළුවන් කියලා එකක් නෑ ඕනි තරම් අන්‍යාගමිකයෝ පාපොච්චාරණ සක්‍රමේන්තුවත සහභාගි වෙනවා. තමන්ට තමන් ගැන guilty feeling එකක් දැනෙන පාපයක් කියලා තමන්ටම තේරෙන ඕනම දෙයක් පාපොච්චාරණය ඉදිරියේ කියලා දෙවියන්ගෙන් සමාව ගන්න පුළුවන්න මොන වරදක් කරත් සමාව ලැබෙනවා ඒ කෙනාට.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඒ වුනාට තේරෙනවා වැඩේ කුරුස ගෑණි අහපු විදිහෙන්ම...ජේසුගේ පිලිම වලින් ලේ කදුළු ඵක ඒව ඵහෙම අැත්ත වෙන්න අැති නේද ජෙපි කුරුස්..🤣🤣

    අනික කතෝලික උන් මොකටද බුද්ධාගම ගැන හොයන්නේ?තොපි තොපේ අාගම ගැන හොයපංකො🤣
    paka podi kiyala amma hamas karayanta kiyala aragena tho wage wesa pakek bihi karala thiyene.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කර්මය, හේතුඵල වාදය, සංසාරය වගේ සංකල්ප බුද්ධාගම එන්න කලින් හින්දු ආගමේ, ජයින ආගමේ තිබුනනෙ
    බොරුනෙ.
    ප්‍රශ්නයක් අහන්නම්. හේතුඵල දහමේ මුලින්ම තියෙන "අවිද්‍යාව (චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම) ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නවා" කියන එක හින්දු, ජෛන ආගම් වල තියෙන බවට source එකක් දෙන්න බලන්න.

    * එකම වචනය දෙකේම තියෙනවා කියලා පෙන්නුවට නම් වැඩක් නෑ. උදා:- "පාපය" කියන වචනය කතෝලික, බෞද්ධ ආගම් දෙකේම තිබුණට අරථ වෙනස්.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Hethu pala waadaya.
    Oka terum gattot terenawa bambayak pamana sharirayen lokaya dakinna kiwwe ayi kiyala

    ඔන්න ඔය දෙන්න කතාවෙලා බේරුමක් කරගෙන මට කියන්න හේතුඵලවාදය ඇත්ත වෙන හැටි මෙලොවදීම පේන හැටි
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    කර්මය, හේතුඵල වාදය, සංසාරය වගේ සංකල්ප බුද්ධාගම එන්න කලින් හින්දු ආගමේ, ජයින ආගමේ තිබුනනෙ

    උබගෙන් දැන් එකක් අහල තාම ඒකට හරි උත්තරයක් නැ, දැන් තවත් එකක් දර්මයෙ කියන හෙතුපල වාදය වෙන කොහෙද තියෙනෙ කියල පෙන්නන්න බලන්න?
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බොරුනෙ.
    ප්‍රශ්නයක් අහන්නම්. හේතුඵල දහමේ මුලින්ම තියෙන "අවිද්‍යාව (චතුරාර්ය සත්‍යය අවබෝධ නොවීම) ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නවා" කියන එක හින්දු, ජෛන ආගම් වල තියෙන බවට source එකක් දෙන්න බලන්න.

    * එකම වචනය දෙකේම තියෙනවා කියලා පෙන්නුවට නම් වැඩක් නෑ. උදා:- "පාපය" කියන වචනය කතෝලික, බෞද්ධ ආගම් දෙකේම තිබුණට අරථ වෙනස්.
    👆 මෙහෙම අහපුවාම අරෙහෙම කියලා මාරු වෙන්නෙ ඇයි? ඔයා දන්නැති බව, බොරුවක් කියපු බව පිළිගන්න කැමති නැද්ද?
    ඔන්න ඔය දෙන්න කතාවෙලා බේරුමක් කරගෙන මට කියන්න......

    මේ ත්‍රෙඩ් එකේ දෙවනි පාරට ඔයා මගඇරලා මාරු වෙලා යන්නෙ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    👆 මෙහෙම අහපුවාම අරෙහෙම කියලා මාරු වෙන්නෙ ඇයි? ඔයා දන්නැති බව, බොරුවක් කියපු බව පිළිගන්න කැමති නැද්ද?

    මේ ත්‍රෙඩ් එකේ දෙවනි පාරට ඔයා මගඇරලා මාරු වෙලා යන්නෙ.
    මම මේකට ආවේ "බුද්ධාගමේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් බොරු, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් හොයාගන්න මැරෙන්න වෙනවා" කියල. ඒක පිළිගන්නෙ නැත්නම් ඔයාලට කෙලින්ම මම කියන දේ වැරදි ඇයි කියල කියන්න පුළුවන් වෙන්න ඕන.

    ඒක කියන්නෙ නැතුව "ලේසියෙන් තේරුම් ගන්න බැරි" දේවල් මගෙන්ම අහන එකෙන් මට තේරෙන්නෙ මම කියන දේ ඔයාට තේරෙන්නෙ නෑ කියල.

    බුද්ධාගමේ එන දේවල් මගෙන් ප්‍රශ්න කරල වැඩක් නෑ. මම කියන්නෙ ඒකෙ තේරුම් ගන්න බැරි දේවල් බොරු කියලනෙ. තවත් මොකටද ඒවා මගෙන්ම අහන්නෙ.

    1. රාගය ගැන මගෙන් ඇහුව. ඒක ඔයා දාන්නෙ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් ගණයටද බැරි ගණයටද?

    2. චාතුරාර්ය සත්‍යයක් හින්දු හෙතුපලවාදයේ තියෙන්නෙ කොතනද අහනවා. හෙතුපලවාදයක් මේකට ගෙනාවේ මම නෙවෙයි. කොතන තිබුනත් මගේ ප්‍රශ්නයට උත්තරේ ඒකෙ නෑ. හෙතුපලවාදය තේරෙන්නේ නැත්නම් එක වෙනම කියවල ඉගෙන ගන්න. ඒක බෞද්ධ සංකල්පයක් නෙවෙයි. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා කියන දාර්ශනික මතය බුදුහාමුදුරුවො ඉපදෙන්නත් කලින් ඉන්දියාවේ තිබුන.

    චාතුරාර්ය සත්‍යය කියන බෞද්ධ සංකල්පය හේතුපල දහමත් එක්ක තමයි යන්නෙ. ඒක වෙන කතාවක්.

    එකම දේ රිපීට් කරන එක තේරුමක් නෑ. ඒත් ආයෙත් අහන්නම්;

    බුද්ධාගමේ තියෙන ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතන්දර මොනවද? ලේසියෙන් තේරුම්ගන්න බැරි කතන්දර මොනවද? මේ පහල ලිස්ට් එකෙන් තෝරන්න.

    1. අහසින් යාම, පොලොව පලාගෙන යාම, මහාමේරු පර්වතය, ඉරවල් හතක් පැයිම, අහසේ භාවනා කිරීම, රත්තරං මැණික් වැසි වැසීම, සාප කිරීම, පිරිත් කියා ලෙඩ වසංගත නැති කිරීම, යක්කු, ප්‍රේතයෝ, නාගයෝ

    2. මැරුණට පස්සෙ අපායේ, දිවය ලෝකයේ යාම, චාතුරාර්ය සත්‍යය, පෙර ආත්මෙයේ කර්මය මේ ආත්මයේ පල දීම,

    ඊට පස්සෙ අපි කතා කරමු ඔය කියපු ඒවා එකෙන් එක අරගෙන.
     
    ඇයි එහෙම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් බැරි මොනවද කියල වෙන් කරගන්නේ 🤔
     
    • Like
    Reactions: S_M_S

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒ වුනාට තේරෙනවා වැඩේ කුරුස ගෑණි අහපු විදිහෙන්ම...ජේසුගේ පිලිම වලින් ලේ කදුළු ඵක ඒව ඵහෙම අැත්ත වෙන්න අැති නේද ජෙපි කුරුස්..🤣🤣

    අනික කතෝලික උන් මොකටද බුද්ධාගම ගැන හොයන්නේ?තොපි තොපේ අාගම ගැන හොයපංකො🤣

    Cheennu adahanne indiyan agamak neda
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    මම මේකට ආවේ "බුද්ධාගමේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් බොරු, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් හොයාගන්න මැරෙන්න වෙනවා" කියල. ඒක පිළිගන්නෙ නැත්නම් ඔයාලට කෙලින්ම මම කියන දේ වැරදි ඇයි කියල කියන්න පුළුවන් වෙන්න ඕන.

    ඒක කියන්නෙ නැතුව "ලේසියෙන් තේරුම් ගන්න බැරි" දේවල් මගෙන්ම අහන එකෙන් මට තේරෙන්නෙ මම කියන දේ ඔයාට තේරෙන්නෙ නෑ කියල.

    බුද්ධාගමේ එන දේවල් මගෙන් ප්‍රශ්න කරල වැඩක් නෑ. මම කියන්නෙ ඒකෙ තේරුම් ගන්න බැරි දේවල් බොරු කියලනෙ. තවත් මොකටද ඒවා මගෙන්ම අහන්නෙ.

    ලෙසියෙන් තේරුම ගන්න පුලුවන් බැ කියන එක, පුද්ගලානුබද්දයි.. අයන්ස්ටයින්ගෙ ජෙනෙරල් රෙලටිවිටි කෙනෙකුට ගේමක් නැතුව තෙරිම ගන්න පුලුවන්, තව කෙනෙකුට කපේට තේරෙන්නෙ නැති වෙන්න පුලුවන්...

    "ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් හොයාගන්න මැරෙන්න වෙනවා"

    මෙක වැරදි කියල කලිම කිව්වනෙ. බුද්ද දර්ශනයෙ මූලික අරමුන නිවන් දැකීම...එයට තියෙන එකායන මාර්ගය, සතිපට්ටානය...කෙනෙක් මේ ආත්මයේම සති පට්ටනය සපුර්නයෙන් වඩන්නේද, ප්‍රතිපලත් එවෙලෙම ලබේ...අනිත් ආගම් වගේ මරුනට පස්සෙ දෙන්නම් කාසි නැ. දර්මයේ තියෙන අකාලික ගුනය කියන්නෙ ඕක..

    1. රාගය ගැන මගෙන් ඇහුව. ඒක ඔයා දාන්නෙ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් ගණයටද බැරි ගණයටද?

    කලින් කිව්ව වගේ කෙනෙකුට ලේසි වෙන්න පුලුවන්, තව කෙනෙකුට අමාරු වෙන්න පුලුවන්.

    2. චාතුරාර්ය සත්‍යයක් හින්දු හෙතුපලවාදයේ තියෙන්නෙ කොතනද අහනවා. හෙතුපලවාදයක් මේකට ගෙනාවේ මම නෙවෙයි. කොතන තිබුනත් මගේ ප්‍රශ්නයට උත්තරේ ඒකෙ නෑ. හෙතුපලවාදය තේරෙන්නේ නැත්නම් එක වෙනම කියවල ඉගෙන ගන්න. ඒක බෞද්ධ සංකල්පයක් නෙවෙයි. හේතුවක් නිසා ඵලයක් හටගන්නවා කියන දාර්ශනික මතය බුදුහාමුදුරුවො ඉපදෙන්නත් කලින් ඉන්දියාවේ තිබුන.

    චාතුරාර්ය සත්‍යය කියන බෞද්ධ සංකල්පය හේතුපල දහමත් එක්ක තමයි යන්නෙ. ඒක වෙන කතාවක්.

    අයෙත් ඉතින් වචන අල්ලගෙන නෙ ඉන්නෙ..ලෝකයෙ හේතුවක් නිසා පලයක් ඇතිවෙනව කියල පොඩි එකෙක් උනත් කියයි.. දැන් ඕකද දර්මයේ හේතු පල කියන්නෙ...ඔය කියන්නෙ පට්ච්චසමුපාදය ගැන..දැන් පටිච්චසමුපාදයක් තියෙන හින්දු ආගම පෙන්නන බලන්න පොඩ්ඩක්...

    එකම දේ රිපීට් කරන එක තේරුමක් නෑ. ඒත් ආයෙත් අහන්නම්;

    බුද්ධාගමේ තියෙන ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතන්දර මොනවද? ලේසියෙන් තේරුම්ගන්න බැරි කතන්දර මොනවද? මේ පහල ලිස්ට් එකෙන් තෝරන්න.

    1. අහසින් යාම, පොලොව පලාගෙන යාම, මහාමේරු පර්වතය, ඉරවල් හතක් පැයිම, අහසේ භාවනා කිරීම, රත්තරං මැණික් වැසි වැසීම, සාප කිරීම, පිරිත් කියා ලෙඩ වසංගත නැති කිරීම, යක්කු, ප්‍රේතයෝ, නාගයෝ

    2. මැරුණට පස්සෙ අපායේ, දිවය ලෝකයේ යාම, චාතුරාර්ය සත්‍යය, පෙර ආත්මෙයේ කර්මය මේ ආත්මයේ පල දීම,

    ඊට පස්සෙ අපි කතා කරමු ඔය කියපු ඒවා එකෙන් එක අරගෙන.

    බවුද්ද දර්ශනයෙ, තේරුම ගන්න ලේසි අමරු කියල ගොඩක් දේවල් නැ ඔය. එක දෙයයි තේරුම ගන්නතියෙන්නෙ, එක දෙයයි නැති කරන්න තියෙන්නෙ..(අවිද්යාව )....තම තමන්ගෙ න්යාන මට්ටම අනුව ඉතින් අනිත් හැම දේම වගේ ලේසිද අමරුද කියන එක තීරනය වෙයි පුද්ගලානුබද්දව..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ... ඔයාලට කෙලින්ම මම කියන දේ වැරදි ඇයි කියල කියන්න පුළුවන් වෙන්න ඕන.
    👇

    2. චාතුරාර්ය සත්‍යයක් හින්දු හෙතුපලවාදයේ තියෙන්නෙ කොතනද අහනවා.
    එහෙම අහන්නෙ ඔයා මෙහෙම👇 කියපු හින්දා.
    හෙතුපලවාදය බුදුහාමුදුරුවොනට කලින් තිබුන සංකල්පයක්.
    👆මෙහෙම කිව්වෙ 👇මේකට අදාළව
    කර්මය, හේතුඵල වාදය, සංසාරය වගේ සංකල්ප බුද්ධාගම එන්න කලින් හින්දු ආගමේ, ජයින ආගමේ තිබුනනෙ

    දැන් ඔයා කියන්න...
    "හේතු" කියන වචනය හින්දු, ජෛන ආගම් වල තිබුණ පලියට හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) හින්දු/ජෛන සංකල්පයක් වෙනවද? කියලා.
    (ඔව්ද? නෑද?)
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    කැරි ජෙප්පා හිමීට බුද්ධාගමට විරුද්ධව මඩ ගහන ලයින් එක අල්ලනවා 🤮
    ඉබ්‍රාහිම් JVP එකට Fund කරන සල්ලි වලට හරියන්න වැඩක් කරන්නත් ඕනේ නේ 😛
    @2osama දැන් බලපන් මේ ත්‍රෙඩ් එක නිසා බුදුදහමට කෙලවුනාද හරිගියාද කියලා. ගොන් තඩියා. උබලා කවදාවත් බුදු දහමේ කියලා තියන ඇත්ත හරය හොයන්න යන්නේ නෑනේ කව්රුහරි මොකක්හරි කිව්වම නැට්ට උස්සන් එනවා ඇරෙන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි එහෙම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් බැරි මොනවද කියල වෙන් කරගන්නේ 🤔
    ආගමක් Universal Truth එකක් නම් එක බොරුවක්වත් තියෙන්න පුළුවන්ද? බොරු ගොඩක් තියෙනවා කියල මම පෙන්නන්න හදන්නෙ. අනික් දෙන්න ඒ බොරු ගැන කිසි දෙයක් නොකිය වටේ යන්නෙ ඒකයි.

    ලෙසියෙන් තේරුම ගන්න පුලුවන් බැ කියන එක, පුද්ගලානුබද්දයි.. අයන්ස්ටයින්ගෙ ජෙනෙරල් රෙලටිවිටි කෙනෙකුට ගේමක් නැතුව තෙරිම ගන්න පුලුවන්, තව කෙනෙකුට කපේට තේරෙන්නෙ නැති වෙන්න පුලුවන්...

    "ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් හොයාගන්න මැරෙන්න වෙනවා"

    මෙක වැරදි කියල කලිම කිව්වනෙ. බුද්ද දර්ශනයෙ මූලික අරමුන නිවන් දැකීම...එයට තියෙන එකායන මාර්ගය, සතිපට්ටානය...කෙනෙක් මේ ආත්මයේම සති පට්ටනය සපුර්නයෙන් වඩන්නේද, ප්‍රතිපලත් එවෙලෙම ලබේ...අනිත් ආගම් වගේ මරුනට පස්සෙ දෙන්නම් කාසි නැ. දර්මයේ තියෙන අකාලික ගුනය කියන්නෙ ඕක..
    අහසින් ගියා වගේ දෙයක් තේරුම් ගන්න එක පුද්ගලානුබද්ද නෑ. ඕන කෙනෙකුට තේරෙනවා. අත්තටු ගහගහ ද අහසෙන් ගියේ කියල හරස් ප්‍රශ්නයක් අහන්නත් පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.

    අන්න ඒ පොඩි ළමයෙකුට උනත් තේරෙන ඒවා වෙන් කරගත්තම අනික් ඒවා අමාරු ඒවා කියල සලකමු. දැන් කියන්න මම අන්තිමට කියපු පොඩි ළමයෙකුට උනත් තේරෙන කතන්දර ඇත්තද බොරුද?
    දැන් ඔයා කියන්න...
    "හේතු" කියන වචනය හින්දු, ජෛන ආගම් වල තිබුණ පලියට හේතුඵල දහම (පටිච්ච සමුප්පාදය) හින්දු/ජෛන සංකල්පයක් වෙනවද? කියලා.
    (ඔව්ද? නෑද?)
    පටිච්චසමුප්පාදයයි හේතුඵලවාදයයි කියන්නෙ දෙකක්.