2023 ICC Men's Cricket World Cup - 🏏🏆

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පාරෙ එකෙක් කිය කිය යනවා මේක පරාද උනාට අවුලක් නැහැ ඉන්දියාවටයි නවසීලන්තෙටයි ඊලග දෙක ගහල බංගලින්ට රන් රේට් එකත් ඕන ගානට අප් කරන් උඩින්ම ගහලලු මේ පාර අපි සෙමි යන්නෙ.පව් බන් අපේ ඉත්තෑවො ටික මාත් අනිවා එහෙම තමයි වෙන්නෙ කියල උගේ හිත සතුටු කරල පිටත් කරා.🙂😛😂
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    IMG_2958.jpeg


    IMG_2959.jpeg


    Well planned and executed. Without rushing and carefully maintaining the same run rate and not loosing wickets.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    එහෙනම් IPL ගහන උන් ඉන්දියාවට බය නැතිවෙන්න ඕනේ

    othana logic eka ubala dennatama terenne nahe

    AFG un vediya ape un ekka match gahalama tibbe nahe kalin.. api unta hodata practice dunna LPL genath

    issara okun lankava ekka match kiyak gahala tiyeda balapan

    2015-2023 thama okun lankavata enna gaththe :rofl: :lol:

    e top team apita match dena eka adu una nisa, mun gennuva vediyen
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අද අපේ උන් ටොස් එක දිනුවනම් අරුන් ගහන්න ගිහින් අපිට වඩා චා වෙනවා සෙකන්ඩ් ගහන එක ලේසි උනා අද උන්ට පින්න & ටාගට් එක පොඩි නිසා.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    අද අපේ උන් ටොස් එක දිනුවනම් අරුන් ගහන්න ගිහින් අපිට වඩා චා වෙනවා සෙකන්ඩ් ගහන එක ලේසි උනා අද උන්ට පින්න & ටාගට් එක පොඩි නිසා.
    ape un first bat kranda hitiye kohomath. wadak na ape unta wada unge talent eka,unanduwa,kapawima okkoma thiyenawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    අද අපේ උන් ටොස් එක දිනුවනම් අරුන් ගහන්න ගිහින් අපිට වඩා චා වෙනවා සෙකන්ඩ් ගහන එක ලේසි උනා අද උන්ට පින්න & ටාගට් එක පොඩි නිසා.
    ඕනෑවට වඩා defensive ගැහුවා වැඩි අපේ උන්. DDS හරින්නේ නෑ .
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,518
    2,612
    113
    colombo
    අපේ ක්‍රිකට් හැදෙන්න නම්
    2007india
    2015 england වගේ නැති වෙන්න කන්න ඕනේ මිනිස්සු ක්‍රිකට් අතහරින්න නෙමේ බැනගෙන බැනගෙන යන්න ක්‍රිකට් පරිපාලෙනට වෙනසක් කරනකම්

    අපි මේ හැම එකක්ම පරදින්න ඕනේ බොටම් ගිහින් ඊලග චැම්පියන්ස් ට්‍රොපි එක නැති වෙන්න ඕනේ

    මම නිව් සිලන්ඩ් වලට බොක්කෙන්ම සපෝර්ට් දැන්

    ලංකා මැච් අතහැරියා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    අපේ ක්‍රිකට් හැදෙන්න නම්
    2007india
    2015 england වගේ නැති වෙන්න කන්න ඕනේ මිනිස්සු ක්‍රිකට් අතහරින්න නෙමේ බැනගෙන බැනගෙන යන්න ක්‍රිකට් පරිපාලෙනට වෙනසක් කරනකම්

    අපි මේ හැම එකක්ම පරදින්න ඕනේ බොටම් ගිහින් ඊලග චැම්පියන්ස් ට්‍රොපි එක නැති වෙන්න ඕනේ

    මම නිව් සිලන්ඩ් වලට බොක්කෙන්ම සපෝර්ට් දැන්

    ලංකා මැච් අතහැරියා
    Me too
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,518
    2,612
    113
    colombo
    ප්ලේයර්ස් ලාට බැනලා වැඩක් නැහැ වුන් බදු ගැහුවත් බිලා නැටුවත් pubg ගැහුවත් එක වුන්ගේ ජිවිතේ

    හරි හමන් පරිපාලනයක් තියෙන්නඕනේ මේවා මේවා වුනොත් උබලා ගෙදර වගේ ඊටපස්සේ ඔක්කොම හැදෙයි හැබැයි මේ ලංකාව
    ඉතින් ඕව වෙනේ නැහැ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,518
    2,612
    113
    colombo
    Balapan WC eken passe dason thawa 1-2 years captain innawa :lol::rolleyes:
    පිස්සුද බන් දසුන් ගේ ක්‍රිකට් ඉවරයි t20 ගැහුවොත් අවුලක් නැහැ වැඩ පෙන්නනවා නම්

    ටෙස්ට් odi මෙන්දා දීලා t20 පුක බරියාට දෙන්න ඕනේ

    dds ටෙස්ට් විතරක් ගැහුවොත් ඇති නැත්නම් වූ සදිර වගේ හොදට වැඩ පෙන්නලා වෙන ස්පොට් එකක් හදාගත්තා නම් හරි දැන්ම

    ඕපන් අවිශ්ක එයි
    345 ඉන්න වුන් මයි 67 හොද වනන දෙන්නෙක් හොයන්න ඕනේ
    හොද පොඩි වුන් දෙන්නෙක් අවොත් හොදයි එහෙම වුන් නම් දැක්කේ නැහැ හැබැයි