හැබැයි මෙහෙමයි
46න් ගැහුවේ
See you in indian කෑම. good nightකමක් නැ තමයි ඉතින්
ඊලග ඔක්කොම කනවා මේක ලියල තියාගනින්![]()
E logic ekata anuwa India should lose to everyoneAFG unge Lankavata tiyena baya gihin, un den baya nathuva apita gahanava
okata eka hethuvak LPL match gahanna AFG un genava eka, eken une un ape bowl valata purudu una eka
එහෙනම් IPL ගහන උන් ඉන්දියාවට බය නැතිවෙන්න ඕනේAFG unge Lankavata tiyena baya gihin, un den baya nathuva apita gahanava
okata eka hethuvak LPL match gahanna AFG un genava eka, eken une un ape bowl valata purudu una eka
එහෙනම් IPL ගහන උන් ඉන්දියාවට බය නැතිවෙන්න ඕනේ

ape un first bat kranda hitiye kohomath. wadak na ape unta wada unge talent eka,unanduwa,kapawima okkoma thiyenawaඅද අපේ උන් ටොස් එක දිනුවනම් අරුන් ගහන්න ගිහින් අපිට වඩා චා වෙනවා සෙකන්ඩ් ගහන එක ලේසි උනා අද උන්ට පින්න & ටාගට් එක පොඩි නිසා.
ඕනෑවට වඩා defensive ගැහුවා වැඩි අපේ උන්. DDS හරින්නේ නෑ .අද අපේ උන් ටොස් එක දිනුවනම් අරුන් ගහන්න ගිහින් අපිට වඩා චා වෙනවා සෙකන්ඩ් ගහන එක ලේසි උනා අද උන්ට පින්න & ටාගට් එක පොඩි නිසා.
Me tooඅපේ ක්‍රිකට් හැදෙන්න නම්
2007india
2015 england වගේ නැති වෙන්න කන්න ඕනේ මිනිස්සු ක්‍රිකට් අතහරින්න නෙමේ බැනගෙන බැනගෙන යන්න ක්‍රිකට් පරිපාලෙනට වෙනසක් කරනකම්
අපි මේ හැම එකක්ම පරදින්න ඕනේ බොටම් ගිහින් ඊලග චැම්පියන්ස් ට්‍රොපි එක නැති වෙන්න ඕනේ
මම නිව් සිලන්ඩ් වලට බොක්කෙන්ම සපෝර්ට් දැන්
ලංකා මැච් අතහැරියා
පිස්සුද බන් දසුන් ගේ ක්‍රිකට් ඉවරයි t20 ගැහුවොත් අවුලක් නැහැ වැඩ පෙන්නනවා නම්Balapan WC eken passe dason thawa 1-2 years captain innawa![]()