Ow dan nam amarui. Mendis wade atha ariya kalin wadi.Aye semi yanna nam ithin okkoma dinanna one with a big NRR. Oka wenne na ithin.
Ow dan nam amarui. Mendis wade atha ariya kalin wadi.Aye semi yanna nam ithin okkoma dinanna one with a big NRR. Oka wenne na ithin.
patta overrated. kanawa kiyala danna nisa boru injuriyak gattaවනිදුවා හිටියා නම්
දැන් ඇවිල්ල කියයි '' ඇෆ්ගනිස්තානෙ දිනපු එක තමා හොද එතකොට ලංකාවට සෙමි යන්න ලේසියි '' කියල.කෝ මේ @dilann
Rohith baluwath athi wate un salender wela keep karanneMata nam ape unge kisima win karanna ona kama pennana facial expressions penne na. Hama ekama anith un diha bala bala hina wenawai, nikan athal ekata kollo kurutto tikak gahana match ekak wageMendisayath captain unata uth echcharai.
Ekata Indian, NZ, Aus unge facial expressions balanna asai ground eke innakota.
Thaliban karayongenuth kawaPinto balli apu eka thama
Bayata wada un hodata practice karanawa. Ape ponnayo danne dath tika issarahata dagena hina wennaiy cigerette gahannaiy pubg gahannaiy club yannaiy owaneAFG unge Lankavata tiyena baya gihin, un den baya nathuva apita gahanava
okata eka hethuvak LPL match gahanna AFG un genava eka, eken une un ape bowl valata purudu una eka
ලංකාව දැනට ගහයි කියලා හිතන් ඉන්න
NED, AFG, BAN තුනෙන් එකක් කයි කියලා හිතෙනවා.
ඕක නවත්තලා ගෙදර එන්න කියපන්mata nan dan bangalinta gaha gaththoth athi![]()
aye ehema ekek mey kapeta enne naissara balapan jayasuriya batting kare naththath bowling walin hari match eka goda danawa
තොපි ඕවා සිරාවට ගන්නවද??ඌ කෙලින්ම ඉන්දියාවට ගහන්න හීන මැව්වෙ මේ මැච් එක ගනන් ගත්තෙත් නෑ
@Sandy_Fdo @Ceylon Musk @Any.key @dilann @CorD SaCafgan overs 40න් match එක දිනනව
England වලට ගැහුව වගේ අද බෑ. දාර කෑමක් තමා සෙට් වෙන්න තියෙන්නෙ. Afgan ල මුලින් bowl කරනව කියන්නෙ සුපර් කෑම. අද මුලින්ම යන්නෙ පැතුම තමා.
Was Dos yawwata thanks
මේ මගුල දැන්වත් ඉවර වෙන්නෙ නැතෑ කියල අතෑරියෙ. නැත්තම් තව අරූට බෝල් කරන්න වෙනවනෙ.අසලංකයා ඒකත් අතඇරියා