🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    🏏 34th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs Netherlands 🇳🇱
    Winner: Afghanistan
    POM: Mujeeb ur Rahman

    Participant No: 15
    Prediction Accuracy:

    -------------------------------------------------

    🏏 33rd Match [Group Stage]

    India 🇮🇳 vs Sri Lanka 🇱🇰
    Winner: India
    POM: Rohit Sharma

    Participant No: 15
    Prediction Accuracy: 😏 අද ශර්මා විවේක ගන්වයිද?
    IMG_20231102_141109.jpg

    මෙය නම් දේව සාපයක්. Fuck u සියුස්.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    මෙය නම් දේව සාපයක්. Fuck u සියුස්.
    ඉතුරු Match 15 දි POM එකක්වත් දාන්න හිතාගෙන ඉන්නවද? 😜
    @BadAlucard POM දාන Player ට හෙණයක් හරි ගහන Scene එකක් තියෙන්නෙ. අද මම දාපු කෙනා දැම්මා නම් එහෙම Edit කරන්න හිටියේ. 😌
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඉතුරු Match 15 දි POM එකක්වත් දාන්න හිතාගෙන ඉන්නවද? 😜
    @BadAlucard POM දාන Player ට හෙණයක් හරි ගහන Scene එකක් තියෙන්නෙ. මම අද මම දාපු කෙනා දැම්මා නම් එහෙම Edit කරන්න හිටියේ. 😌
    මම දැන් අනික් අය වැඩියෙන්ම දාන එක දානවා. නැතුව හරියන්නෑ. 😒
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,487
    3,536
    113
    කොලොම්පුරේ
    අදනම් කනවා කෑමක් සුපිරියටම. ඉන්දියන් එවුන් අපිව gang-bang එකක් දාල rape කරයි. :ROFLMAO: මොකද මැච් එක තියෙන්නෙ මුම්බායි පිට්ටනියෙ. එකෙ batting pitch එකක්. 350+ අනිවා ලේසියෙන් ගහන්න පුලුවන්. අපේ ලොන්ත බැටාලට හැරෙන්නවත් බෑ උන්ගෙ එවුන් එක්ක.
    ඔන්න බලපන් අපේ "විශේෂඥ්ඥ" batters ල සෙට් එක ඕකෙ ටෙස්ට් මැච් එකක් ගහනව වගේ ගහන්නෙ නැද්ද කියල ආයිත් සැරයක්.
    ammo :lol: anna arehe perahara yanawa
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    අම්මෝ ලකුණක් ගහගන්න තියන අමාරුව. ලකුණු වලට වඩා වේගෙන් විකට් යනවා. 😅

    කට්ටියගේ පූපවල් පලනවා නේද. ජීවිතේට දැකලා නෑ නේද මෙහෙම දේවල්. 🤣
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අම්මෝ ලකුණක් ගහගන්න තියන අමාරුව. ලකුණු වලට වඩා වේගෙන් විකට් යනවා. 😅

    කට්ටියගේ පූපවල් පලනවා නේද. ජීවිතේට දැකලා නෑ නේද මෙහෙම දේවල්. 🤣
    ඊයේ කිව්වා වගේම Gang rape කරනවා.. ලකුණු 25 ක් ගහගන්න බැරුව දඟලනවා. :angry:
    අප්පිරියයි මෙහෙම Cricket නම්..

    Poor cricket is still watchable, but stupid cricket is not!
    What a disgrace to the legacy of Sri Lanka cricket.

    ------ Post added on Nov 2, 2023 at 8:31 PM

    කවුරු හරි Bump එකක් දාගෙන යන්න Leaderboard update එක දාන්න.
    ------ Post added on Nov 2, 2023 at 9:05 PM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අද මැච් එක නැද්ද? ඒෂියා කප් එකෙ රිපීට් එකක් ආයේ පෙන්නනවා. 😆😆🤷‍♂️🤷‍♂️
    මට පොයින්ට් එකක් නම් ඇඩ් වෙලා. 🤣🤣

    මමත් ඕකම කිව්වා හවස යාලුවෙක්ට.

    IMG_3790.jpeg

    SLC Management එකටයි Team එකටයි තියනවට වඩා උනන්දුවකින්, මහන්සියකින් මම මේ Game එක කරගෙන යනවා.. මට අඩුමගානේ Salary එකකුත් නෑ. 😒

    ඉත්තෑවට වස දෙන්න තීරණය කලා. 😵
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    මමත් ඕකම කිව්වා හවස යාලුවෙක්ට.

    View attachment 218188

    SLC Management එකටයි Team එකටයි තියනවට වඩා උනන්දුවකින්, මහන්සියකින් මම මේ Game එක කරගෙන යනවා.. මට අඩුමගානේ Salary එකකුත් නෑ. 😒

    ඉත්තෑවට වස දෙන්න තීරණය කලා. 😵
    math wc eken passe ape unge ewa balana eka nawaththnawa. kalayak thibba gahana unwath dan nathi.2016/17 wage kale. aye ehema innawa. therumak na
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    math wc eken passe ape unge ewa balana eka nawaththnawa. kalayak thibba gahana unwath dan nathi.2016/17 wage kale. aye ehema innawa. therumak na
    ඔව් ඒක තමයි කරන්න ඕන. අද හැදෙයි, හෙට හැදෙයි කියලා බලාගෙන ඉඳලා වැඩක් නෑ. ලංකාවේ Match නොබැලුවත් දිගටම Cricket නම් බලනවා. ;)

    හෙට ඉඳලා Game එකටත් Participants ලා අඩුවෙයි සමහරවිට, කලින් Match එකෙන් පස්සෙත් ඇතෑරියා සමහර අය. හෙට Entry reminder එකක්වත් දානවද කියලා කල්පනා කලේ.. පොරොන්දු වුනා වගේම ඉන්න අයත් එක්ක දිගටම කරගෙන යනවා Final එක වෙනකන්ම. මේ වෙනකන් Game එකත් එක්ක හිටපු, ඉස්සරහටත් ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,673
    1
    10,972
    113
    ඔව් ඒක තමයි කරන්න ඕන. අද හැදෙයි, හෙට හැදෙයි කියලා බලාගෙන ඉඳලා වැඩක් නෑ. ලංකාවේ Match නොබැලුවත් දිගටම Cricket නම් බලනවා. ;)

    හෙට ඉඳලා Game එකටත් Participants ලා අඩුවෙයි සමහරවිට, කලින් Match එකෙන් පස්සෙත් ඇතෑරියා සමහර අය. හෙට Entry reminder එකක්වත් දානවද කියලා කල්පනා කලේ.. පොරොන්දු වුනා වගේම ඉන්න අයත් එක්ක දිගටම කරගෙන යනවා Final එක වෙනකන්ම. මේ වෙනකන් Game එකත් එක්ක හිටපු, ඉස්සරහටත් ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි!
    game eka karan yan. ape lonthayo mehema kawata anith match hondai. issrahata athal match tikak thiyenawane :yes: