🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    🏏 33rd Match [Group Stage]

    India 🇮🇳 vs Sri Lanka 🇱🇰
    Winner: India 🇮🇳
    POM: Shubman Gill

    Participant No: 12

    ---

    අදනම් කනවා කෑමක් සුපිරියටම. ඉන්දියන් එවුන් අපිව gang-bang එකක් දාල rape කරයි. :ROFLMAO: මොකද මැච් එක තියෙන්නෙ මුම්බායි පිට්ටනියෙ. එකෙ batting pitch එකක්. 350+ අනිවා ලේසියෙන් ගහන්න පුලුවන්. අපේ ලොන්ත බැටාලට හැරෙන්නවත් බෑ උන්ගෙ එවුන් එක්ක.
    ඔන්න බලපන් අපේ "විශේෂඥ්ඥ" batters ල සෙට් එක ඕකෙ ටෙස්ට් මැච් එකක් ගහනව වගේ ගහන්නෙ නැද්ද කියල ආයිත් සැරයක්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    හැමෝම ඉන්දියාවටනෙ අල්ලලා තියෙන්නෙ. එහෙම බැලුවම රිස්ක් එකක් අරන් අනිත් පැත්තට අල්ලන එකාටත් දිනුවම පොයින්ට් එකක් හම්බෙන එක පාඩුයි.

    (ඔට්ටු අල්ලපු මුළු ගාන - තමුන්ගෙ පැත්තට ඔට්ටු ) / තමුන්ගෙ පැත්තට ඔට්ටු = පොයින්ට් ගාන

    ex; 100 - 50 / 50 = 1 50/50 ottu dala nam point 1
    100 - 40 / 40 = 1.5
    100 - 60 / 60 = 0.66

    :lol: :lol:
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 33rd MATCH ❌

    🇱🇰 Sri Lanka won the toss and elected to field first.



    Template:

    🏏 34th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs Netherlands 🇳🇱
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
     
    • Like
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon


    😏 අද ශර්මා විවේක ගන්වයිද?
    ඔව් හරි නේ, අන්න ඩිල්ෂාන් මදුෂංක ශර්මව විවේක ගැන්නුවා. :lol: අනාවැකි නම් අනාවැකි!
    ------ Post added on Nov 2, 2023 at 2:13 PM
     
    Last edited: