🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,819
    113
    පොයින්ට්ස් නැතිවුණත් කමක් නෑ ලංකාවෙ ටීම් එකේ ඉන්න ඔලම්බූරුවො ටිකට සපෝර්ට් නොකරමි. ✋✋✋✋✋

    🏏 38th Match [Group Stage]

    Bangladesh 🇧🇩 vs Sri Lanka 🇱🇰
    Winner: Bangladesh 🇧🇩
    POM: Litton Das
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 38th Match [Group Stage]

    Bangladesh 🇧🇩 vs Sri Lanka 🇱🇰
    Winner: Bangladesh
    POM:Mahmudullah

    Participant No: 0
    Prediction Accuracy: 0
    Welcome aboard Bro! 😍
    Participant No එක 44, දිගටම Entries දාන්න.



    Game එකේ ඉන්න අයත් මෙච්චර දවසක් Entries දාලා Support කලා වගේම ඉතුරු Matches 10 ත් Entries මගඅරින්නෙ නැතුව දාන්න. කලින් Game එකේ ඉඳලා Entries දාන එක නවත්තපු අය තවමත් මේ පැත්තෙ එනවා නම් පුළුවන් නම් Entries දාලා Game එක අවසානයේ Total Entries 1000+ ට යන්න Support කරන්න. Thanks!

    ‼️ Entry Reminder!

    @yakshaya

    ⏳ තව පැය 2 ක් තියනවා 38th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
    ------ Post added on Nov 6, 2023 at 11:30 AM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 38th Match Result 🏏

    ⚜️ Winner: Bangladesh 🇧🇩
    👨🏽 POM: Shakib Al Hasan

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 38th match as follows:

    IMG_3820.jpeg