🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    මේ ත්‍රෙඩ් එක වහපන් දැන් ඉවරයි .

    Champions Trophy එකට යක්ක පුත්තු නෑ නේද ගුපියනේ ? :)
    මේ මොන චැම්පියන්ස්ලද බන් . මුං හොදයි අලි එලවන්න
    ------ Post added on Nov 10, 2023 at 1:19 PM
     
    • Haha
    Reactions: lilman

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 42nd MATCH ❌

    🇦🇫 Afghanistan won the toss and elected to bat first.



    Double Header Day!
    43rd Match at 10:30AM
    44th Match at 2:00PM

    Template:

    🏏 43rd Match [Group Stage]

    Australia 🇦🇺 vs Bangladesh 🇧🇩
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:

    ————————————————

    🏏 44th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Pakistan 🇵🇰
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 43rd Match [Group Stage]

    Australia 🇦🇺 vs Bangladesh 🇧🇩
    Winner: Australia
    POM: Maxwell (Injured nam Smith)
    Maxwell නෑ කියලා තමයි දැනට කියන්නෙ. එයා නැත්නම් මෙයා කියලා දාන්න එපා එතකොට POM Points දෙන්න බෑ නේ. මුලින් දාලා තියන නම තමයි මම Points දෙනකොට බලන්නෙ. 😉

    42nd Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs South Africa 🇿🇦
    Winner: South Africa 🇿🇦
    POM: Markram
    අපරාදේ අදත් Miss වුනා නේ Bro. කලින් දවසේ දාලා යන්න Entry එක නැත්නම් දවල් වෙලා මේ පැත්තට එනකොට Cutoff time පහුවෙනවා නේ.
    ------ Post added on Nov 10, 2023 at 5:41 PM
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Maxwell නෑ කියලා තමයි දැනට කියන්නෙ. එයා නැත්නම් මෙයා කියලා දාන්න එපා එතකොට POM Points දෙන්න බෑ නේ. මුලින් දාලා තියන නම තමයි මම Points දෙනකොට බලන්නෙ. 😉

    වෙනස් කලා
     
    • Like
    Reactions: CeylonMusk