🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Entry Reminder!

    Group stage අන්තිම Match එක, මෙච්චර දවසක් Game එක දිගටම කරගෙන යන්න Support කලා වගේම ඉතුරු Matches 4 ත් ඔයාලගේ Support එක ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    @yakshaya @emoji diaries @dhanuka kumara @NiyamaSinhalaya @Keshan94

    ⏳ තව පැය 2ක් තියනවා 45th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ❌ PREDICTIONS CUTOFF FOR THE 45th MATCH ❌

    🇮🇳 India won the toss and elected to bat first.

    Template:

    🏏 46th Match [1st Semi-Final]

    India 🇮🇳 vs New Zealand 🇳🇿
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    @Chimpanzee Putha පුදුම වෙන්නෙයි යන්නෙ.. 😬

    one seddak wenda nz damma. ekama balaporoththuwa eka thama ithin. :dull:
    එහෙම වුනොත් නම් ඉතින් කියලා වැඩක් නෑ. :yes: ඉන්දියාවට ගහනවා නම් එක්කො කිවියෝ නැත්නම් ඔසී තමයි නේද.
    ------ Post added on Nov 12, 2023 at 7:44 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    @Chimpanzee Putha පුදුම වෙන්නෙයි යන්නෙ.. 😬

    එහෙම වුනොත් නම් ඉතින් කියලා වැඩක් නෑ. :yes: ඉන්දියාවට ගහනවා නම් එක්කො කිවියෝ නැත්නම් ඔසී තමයි නේද.
    ------ Post added on Nov 12, 2023 at 7:44 PM
    wena ekak nan na unge team eka ekka. kiviyo gahuwoth hondai

    habai one supiri team ekakata bad day ekak enda puluwanne.kelawelama yana. eka semiye set unoth hondai ithin. wena ekak nan nathi wei :P
    ------ Post added on Nov 12, 2023 at 8:52 PM
     
    • Love
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 45th Match Result 🏏

    ⚜️ Winner: India 🇮🇳
    👨🏽 POM: Shreyas Iyer

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 45th match as follows:

    IMG_3940.jpeg
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අඩේ, මං උඩට ඇවිල්ලා 😊😊😀
    හරි Time එකට Peak වුන ඔසීලා වගේ.. ඔහොමම No 1 වෙමු. 😍

    wena ekak nan na unge team eka ekka. kiviyo gahuwoth hondai

    habai one supiri team ekakata bad day ekak enda puluwanne.kelawelama yana. eka semiye set unoth hondai ithin. wena ekak nan nathi wei :P
    ------ Post added on Nov 12, 2023 at 8:52 PM
    ඔව් එහෙම වෙන්න ඉඩක් තියනවා ඒත් Indian team එකේ බඹරේ වැල්ලෙත් කැරකෙනවා මේ ටිකේ. Out form හිටපු සිරාජ් එහෙමත් Form කරලා ගත්තා නේ. මතක විදිහට ඉන්දියාවේ Lower middle order එක Expose වුනේ නෑ නේද, මුල් Wickets 5 අඩු ගාණකට ගලවගත්තා නම් Game එකක් තියෙයි. 👍🏾
    ------ Post added on Nov 12, 2023 at 10:44 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    හරි Time එකට Peak වුන ඔසීලා වගේ.. ඔහොමම No 1 වෙමු. 😍

    ඔව් එහෙම වෙන්න ඉඩක් තියනවා ඒත් Indian team එකේ බඹරේ වැල්ලෙත් කැරකෙනවා මේ ටිකේ. Out form හිටපු සිරාජ් එහෙමත් Form කරලා ගත්තා නේ. මතක විදිහට ඉන්දියාවේ Lower middle order එක Expose වුනේ නෑ නේද, මුල් Wickets 5 අඩු ගාණකට ගලවගත්තා නම් Game එකක් තියෙයි. 👍🏾
    ------ Post added on Nov 12, 2023 at 10:44 PM
    anna ekai cn eka issara dhoni wage ghnda ekek na pressure awoth maddata. ehema unoth maru
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    anna ekai cn eka issara dhoni wage ghnda ekek na pressure awoth maddata. ehema unoth maru
    ඔව්. එහෙම වෙයි කියලා හිතමු. 🤞🏽

    SKY T20 වල ගැහුවට ODI වල Pressure situation එකක Match winning knock එකක් ගහලා නැති තරම්. ජඩේජත් Sure කරන්න අමාරුයි. Semi එක කෑවොත් තමයි, Final ආවොත් නම් අර Ahmedabad Stadium එකේ ලක්ෂ ගාණක් කෑගහන සෙනග එක්ක කොහොමත් අමාරු වෙයි. ඕසියෝ දෙයක් කරගත්තොත් තමයි. ;)
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    හරි Time එකට Peak වුන ඔසීලා වගේ.. ඔහොමම No 1 වෙමු. 😍

    ඔව් එහෙම වෙන්න ඉඩක් තියනවා ඒත් Indian team එකේ බඹරේ වැල්ලෙත් කැරකෙනවා මේ ටිකේ. Out form හිටපු සිරාජ් එහෙමත් Form කරලා ගත්තා නේ. මතක විදිහට ඉන්දියාවේ Lower middle order එක Expose වුනේ නෑ නේද, මුල් Wickets 5 අඩු ගාණකට ගලවගත්තා නම් Game එකක් තියෙයි. 👍🏾
    ------ Post added on Nov 12, 2023 at 10:44 PM
    No 1වෙන්න නම් ඕනා නෑ මචන් ඇත්තටම. උඹ වෙන මහන්සියට උඹ තමා අනිවා වෙන්න ඕනා..🥰
    Game එකක් වගේ වුනත් එකට හැමෝම සෙට් වුනා.
    උඹට Thanks ක්‍රිකට් පිස්සන්ව එකතු කළාටත්..
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    No 1වෙන්න නම් ඕනා නෑ මචන් ඇත්තටම. උඹ වෙන මහන්සියට උඹ තමා අනිවා වෙන්න ඕනා..🥰
    Game එකක් වගේ වුනත් එකට හැමෝම සෙට් වුනා.
    උඹට Thanks ක්‍රිකට් පිස්සන්ව එකතු කළාටත්..
    මටත් මුළ ඉඳලම ඕන වුනේ මේකට සහභාගි වෙන අය මේ Game එක දිනන්න, අඩුම තරමේ මුලින් මේකේ Gifts නොතිබුනත් ගොඩක් අය මේකත් එක්ක එකතු වුනා හිතුවේවත් නැති විදිහට. ලංකාවේ Team එක මෙච්චරම නරක විදිහට Perform නොකලා නම් තවමත් අපිත් එක්ක ඒ අය ඉඳීවි කියලා හිතනවා. මේ දේවල් මෙහෙම වෙලත් තාමත් දවසගානේ Entries දාලා Game එක සාර්ථකව අවසන් කරගන්න ඔයා වගේ අය දෙන Support එකට ගොඩක් ස්තූතියි.

    මට ඒක No 1 වුනාට වඩා සතුටුයි, මේ තමයි මහන්සියට ලැබෙන වටිනාකම. 😍

    Knockouts පටන් ගන්නකොට Game එකත් දැන් Competitive වෙලා.