🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Kohlita එන්න තිබ්බ POM ඉස්සුවනේ :growl:
    අපරාදේ හැබැයි New Zealand :no:
    ඒකෙන් පස් දෙනෙක්ගේ POM Points ත් නෑ, කිවියො Match එක දිනුවෙත් නෑ. 😅

    🏏 46th Match [1st Semi-Final]

    India 🇮🇳 vs New Zealand 🇳🇿
    Winner: India 🇮🇳
    POM: Shami

    Participant No: 24
    Prediction Accuracy:
    Noice Thats Nice GIF

    ------ Post added on Nov 15, 2023 at 10:50 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 47th Match [2nd Semi-Final]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner: Australia 🇦🇺
    POM: Glenn Maxwell

    Participant No: 1
    Prediction Accuracy: 31/48

    wadak na wage India cup eka gani wage.
    South Africa semi ආවොත් නම් ඉන්දියාව ලේසියෙන්ම දිනයි. හෙට Australia Final ගියොත් නම් හොඳ Game එකක් තියෙයි කියලා හිතෙනවා. :yes:
    ------ Post added on Nov 15, 2023 at 11:59 PM
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Entry Reminder!

    @RealityOfX @NiyamaSinhalaya

    ⏳ තව පැය 2 ක් තියනවා 47th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!

    ❌ PREDICTIONS CUTOFF FOR THE 2nd SEMI FINAL MATCH ❌

    🇿🇦 South Africa won the toss and elected to bat first.
    ------ Post added on Nov 16, 2023 at 1:34 PM
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    final ekata prediction dannda? :lol: :lol: :lol: :lol:
    දෙකක් ඕනද නරක පුතා? 😜

    Kid Slap GIF by MOODMAN


    මේ Match එකෙත් හිතුවට වඩා Game එකක් යයි වගේ. Spin වෙනවා නේ හිතුවට වඩා. මහරාජ්, මාක්‍රම්, ශම්සි 🙄

    Opportunities ඔක්කොම Miss කරගන්නවා South Africa. 🤦🏻‍♂️ සදාකාලිකව "Chokers" ලා වෙයි වගේ මෙහෙම ගියොත්.
    ------ Post added on Nov 16, 2023 at 7:46 PM

    කවුරුහරි Bump එකක් දාලා තියන්න Leaderboard update එකයි Final match එකේ template එකයි දාන්න.
    ------ Post added on Nov 16, 2023 at 9:24 PM
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,819
    113
    🏏 2nd Semi Final Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Travis Head

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 47th match as follows:

    View attachment 219153



    🏏 48th Match [Final]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
    සෙමි ෆයිනල් 2 ටම ප්‍රෙඩික්ෂ්නස් දාන්න බැරිවුණා බ්‍රෝ. :sorry: ගියදේ ගියාවෙ, අද ඉදන් හදවතින්ම ඕස්ට්‍රේලියාංකිකයි. 😌:love:


    🏏 48th Match [Final]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner: Australia 🇦🇺
    POM: Steve Smith
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    pom katawath nathuwa athi meke nan :P
    ------ Post added on Nov 16, 2023 at 10:18 PM

    ඉන්නවා අපේ @dgboy 👏🏽😍
    2 in 2! ඒකත් Semi Finals දෙකේ. සුපිරී!!

    Ryan Gosling Clap GIF


    🏏 46th Match [1st Semi-Final]

    India 🇮🇳 vs New Zealand 🇳🇿
    Winner: India 🇮🇳
    POM: Shami

    Participant No: 24
    Prediction Accuracy:


    🏏 47 Match [2nd Semi-Final]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner: Australia 🇦🇺
    POM: Travis HEad

    Participant No: 24
    Prediction Accuracy:
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    සෙමි ෆයිනල් 2 ටම ප්‍රෙඩික්ෂ්නස් දාන්න බැරිවුණා බ්‍රෝ. :sorry: ගියදේ ගියාවෙ, අද ඉදන් හදවතින්ම ඕස්ට්‍රේලියාංකිකයි. 😌:love:
    ආහ්! අවුලක් නෑ Bro.

    දැන් එහෙනම්
    "සැවොම එක් වෙමු, එක්ව නැගිටිමු, මහා වස්තියක් විහිදුවාලමු, ඩස්ප රට ඉරිදට එකම එක මළගෙදරක්" 😜

    Fox Tv Fire GIF by Bob's Burgers


    :love2: one more ekath balamu.. ticket ekak gnna ona ada heta :P
    ඔව් ඔව්. කොල්ලගේ Luck එක හොඳයි. ග්‍රහ මාරුවක්වත් වුනාද? 😜
    Final එකෙත් POM Prediction එක හරි ගියොත් Top 5 එන්න පුළුවන්. 😍
    ------ Post added on Nov 16, 2023 at 10:40 PM