India
Winner: Australia
POM: Marsh
Participant No: 39
මම තමා හොඳටම කරලා තියෙන්නේඅපි Group stage එකට පස්සෙ ඔයාලගේ Match Winner Predictions වල Recap එකක් බැලුවා නේ. අද එහෙනම් බලමු Semi Finals ඉවර වෙනකොට ඔයාලගේ POM Predictions Points ආපු විදිහ පොඩ්ඩක් මතක් කරලා..
කලින් MW Points Recap එක Miss වුනා නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
View attachment 219203
View attachment 219206
Note: මේ Image එක හදන්න පටන්ගන්නකොට (10th November) Game එකේ Active හිටපු අයගේ Data විතරයි Image එකේ තියෙන්නෙ.
මම බලාගෙනම හිටියේ මේ සතිය ඇතුලතවත් ඔයාටයි, @NiyamaSinhalaya ටයි POM එකක් හරි Set වෙයි කියලා මේකට දාන්නම ඕන නිසා. හරිගියෙ නෑ නේ වැඩේ.මම තමා හොඳටම කරලා තියෙන්නේ![]()

player of the series point naddaමම බලාගෙනම හිටියේ මේ සතිය ඇතුලතවත් ඔයාටයි, @NiyamaSinhalaya ටයි POM එකක් හරි Set වෙයි කියලා මේකට දාන්නම ඕන නිසා. හරිගියෙ නෑ නේ වැඩේ.
මුලින් Leaderboard අන්තිම වෙන්න Try කලේ නැත්නම් අනිවාර්යයෙන්ම Set වෙනවා 2 ක් වත්.
Game එකත් එක්ක දිගටම ඉන්නවට Thank you Bro!![]()
ඤෑ!player of the series point nadda
සොරි බ්‍රෝ, මම හදිසියේ වැඩ වලට ඉන්දියාවට ඇවිත් ඉන්නේමම බලාගෙනම හිටියේ මේ සතිය ඇතුලතවත් ඔයාටයි, @NiyamaSinhalaya ටයි POM එකක් හරි Set වෙයි කියලා මේකට දාන්නම ඕන නිසා. හරිගියෙ නෑ නේ වැඩේ.
මුලින් Leaderboard අන්තිම වෙන්න Try කලේ නැත්නම් අනිවාර්යයෙන්ම Set වෙනවා 2 ක් වත්.
Game එකත් එක්ක දිගටම ඉන්නවට Thank you Bro!![]()
කිසි අවුලක් නෑ Bro. ඔයාලා දිගටම හිටපු අය නේ. දීපු Support එකට ගොඩක් ස්තුතියි!සොරි බ්‍රෝ, මම හදිසියේ වැඩ වලට ඉන්දියාවට ඇවිත් ඉන්නේ
එළකිරි එකට එබෙන්න බැරි වුනා

ground ekata gihin ka gahapan Australia Zindabad kiala.සොරි බ්‍රෝ, මම හදිසියේ වැඩ වලට ඉන්දියාවට ඇවිත් ඉන්නේ
එළකිරි එකට එබෙන්න බැරි වුනා
48th Match [Final]
Indiavs Australia
Winner: Australia
POM: Adam Zampa
Participant No: 18
------ Post added on Nov 17, 2023 at 6:58 PM



කමෝන් ඉන්දියා