2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    Freddie Mercury එංගලන්තෙ Queen බැන්ඩ් එකේ සින්දු කිව්වෙ. පොර මලේ Travis Head ඉපදෙන්න කලින්. බලපන් දෙන්නා එකවගේ
    එකවගේ උනා කියලා ෆ්‍රෙඩියා වෙන්න බැ, බොල්ල දත් ඇන්ද ඕනා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    හැබැයි හෙඩාව 100ට කලින් අවුට් වෙන්න ඕනා. මොනා උනත් අපේ අරා විතරයි, දිනන ෆයිනල් එකක "ආසියාවේදී" සිය ගහලා තියෙන්නේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,367
    36,269
    113
    මැදමහනුවර
    හැබැයි හෙඩාව 100ට කලින් අවුට් වෙන්න ඕනා. මොනා උනත් අපේ අරා විතරයි, දිනන ෆයිනල් එකක "ආසියාවේදී" සිය ගහලා තියෙන්නේ.
    ආසියාවෙ උන් පැරදිච්ච ෆයිනල් එකක මහේල විතරයි?