2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    Sajay manjekar කියනවා India totally beaten by the conditions ලු nothing else ලු.උන් මේ පිච් එකේ මුලින් බැට් කරල අරුන් අඩුවට අවුට් කරගෙන පස්සෙ පින්න එක්ක ගහන්න ගියපු එක වැරදුන දුකට ඇත්ත කියවනවා.පල්හොරුන්ට ඇප නැති වෙන්නම නෙලනවා හෙඩ්.😍😍😍
    arun dennage partnership eka kochchara hodada kiynawa newei
    kisima class ekk nathi daspayo
     
    • Like
    Reactions: ttj

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔන්න කොහොමද කරපු දේවල් වලට ලැබුන ප්‍රතිඵලය

    ටාගට් එකට යන්න බැරි උනානේ අන්තිමට
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මැක්ස්වෙල් ඇවිත් 6 ඒවා දෙක තුනක් ගහල වැඩේ ඉවර කරා නම් මරු😛
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,472
    113
    colombo
    ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයෙ ලොක කුසලාන තරඟ වලදි ඔසියො ෆයිනල් ඇවිත් පැරදිලා තියෙන්නෙ දෙවතාවයි .
    ඒ 1975 දි බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ 1996 දි ශ්‍රි ලංකාවට. අනික් සැම වතාවකම ඔසියන් ජයග්‍රහනය කොට ඇත.
    ඒ 1996 දි තමා ලකුණු හඹා ගිහින් ජයග්‍රහණය කරපු ප්‍රථම වර්ල්ඩ් කප් එක .එකත් ඔසියන්ට එරහිව . එහෙම හිටිය සිංහළු තමා අද මෙ බළු වෙලා තියෙන්නෙ මෙම්බර්ශිප් එකත් නැතුව.

    ඒ වගෙම ඉන්දියාව මෙ world cup එකට කලින් ෆයිනල් තුන් වතාවක් ඇවිත් තියෙනවා.
    එකෙන් දෙවතාවක් ජයග්‍රහණය කරලා තියෙනවා.
    ඒ 1983 දි එතෙක් එකදිගට පලමු සහ දෙවන world cup දෙකම ජයග්‍රහණය කරපු කොදෙව්වන් පරදවලා.
    ඒ වගෙම අනික් දිනපු මැච් එක තමා 2011 දි සිංහළුන්ට එරහිව.
    ඒක නම් මන් ටිකක් පැහැදිමක් නැහැ මොකද තනිකරම අපි දිනන්න තිබ්බ ගේම් එක වික්ක සීන් එකක් තමා තිබ්බෙ.

    හැබැයි ඉන්දියාව එක්ක තියෙන සාම්ප්‍රදායික තරහ පැත්තකින් තියලා කතා කරොත් මෙ වර්ල්ඩ් කප් එකෙ ඉන්දියාව අපරාජිත ටීම් එකක් .
    අපරාජිත උන පලියටම ෆයිනල් දිනයි කියන්නත් අමාරුයි .
    මොකද 2015 වර්ල්ඩ් කප් එකෙ අපරාජිත නිව්සීලන්ඩ් ෆයිනල් ඔසියන්ගෙන් කෑවා .
    ඉතිං ක්‍රිකට් එහෙම තමා .

    ඉතිං මෙ world cup එකෙ ෆයිනල් කතා කරොත් ඉහත logics අනුව ඔසියො දිනන සම්භාවිතාව වැඩි
    ඔව් ඔසී සෙමි ආවට පස්සේ උන් මාර strong.
    කොච්චර හොද team එකක් උනත් එදා දවසේ performance අනුව දිනුම තීරණය වෙනවා
     
    • Like
    Reactions: Any.key

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඔන්න කොහොමද කරපු දේවල් වලට ලැබුන ප්‍රතිඵලය

    ටාගට් එකට යන්න බැරි උනානේ අන්තිමට
    2015 Mahindata una wage thamai. :lol: :lol:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    අපේ ගෝතයෝ අද රෑට තැන තැන රතිඤ්ඤා දාලා හෙට උදේ කිරිබත් උයලා ඉන්දියන් මීඩියා වල ගියොත් උන් ආයේ අපිට මොන උදව්වක් වත් කරන එකක් නෑ..