2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,662
    113
    Homagama
    අපේ ගෝතයෝ අද රෑට තැන තැන රතිඤ්ඤා දාලා හෙට උදේ කිරිබත් උයලා ඉන්දියන් මීඩියා වල ගියොත් උන් ආයේ අපිට මොන උදව්වක් වත් කරන එකක් නෑ..
    බයියෝ බේරේවැවට දාපු ටික ආයි පෙන්නලා ඒක කරේ ඔසියෝ කියමු.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මේකත් එක්ක ඔසී උන්ට වර්ල්ඩ් කප් කීයද බන්?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,537
    10,675
    113
    Nugegoda, Sri Lanka
    අපේ ගෝතයෝ අද රෑට තැන තැන රතිඤ්ඤා දාලා හෙට උදේ කිරිබත් උයලා ඉන්දියන් මීඩියා වල ගියොත් උන් ආයේ අපිට මොන උදව්වක් වත් කරන එකක් නෑ..
    Leyland kattakwath ewana ekak naa :sorry:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    මේ travis head මුල් මැචි වල ටීම් එකේ හිටියෙත් නෑනෙ.