Ahana ahana kena

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,072
    9,329
    113
    Hamooma yanawa lankaawa daala. Hena depressing. Mata yanawanam ammala ekka yannath oone pitarata eyaala mehe daala yanna ba. Mata SE field eke 2 year experience thiyenawa. Yana un ekka baladdi mata qualifications thiyenawa. Monawa karannada therenne na

    ammalata loku saukya prashnayak naththan yaman
    gihilla 5 years wage settle unama ammalawa ganna pulwuan wei
    ( habai puthe ammala aawata indii da nadda sure na, )
     
    • Like
    Reactions: dslayer

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,329
    113
    Inna nathiwei kiyanna hethuwak thiyenawada. 5 years walin normally settle wenna puluwan weida

    boho vita puluwan bro
    inne na kiwwe , mage yaaluwek oya wage ammala genna gaththa NZ
    tika dawasak indala unge thaaththa inna ba kiyala hena gemak daan aawa
    dan mehe thaniyama innawa
    wayasata giyama aluth parisara set wenne na, adopt wenna amaarui
    weather eke indalama case
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730

    Ow ne ehemath prashnayak thiyenawa
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    250K කියන්නේ දැන්නම් ගානක්වත් නැති salary එකක්. ලබන අවුරුද්ද වෙනකොට ඔය මුදලේ වටිනාකමත් බාගෙකට වඩා අඩු වෙනවා. ලන්කාව කිසිම විදියකට stable නැති රටක්. ඒ කියන්නේ උබලගේ ඔය ජොබුත් කිසිම විදියක stable එකක් නෑ. ඕනම වෙලාවක ලන්කාවේ ජීවත් ඕනම මනුස්සයෙක්ට (සල්ලි තියෙන,මැද ඉන්න,සල්ලි නැති) කෙල වෙන්න තියෙන චාන්ස් එක 90% කට වැඩියි. එහෙම දෙයක් වුනොත් උබට මෙහේ survive වෙන්න තියා ඉස්සරහට කෑම ටිකක් වත් හොයාගන්න බැරි කාලයක් ඒවි. උබට ලන්කාවෙන් යන්න ඕන ඇයි කියලා උබම හිතලා බලපන්. එහෙම යන්න හේතුවක් තියෙනවනම් පුලුවන් තරම් ඉක්මනට මෙහෙන් පැනගනින්. රට යන ඔක්කොම රැල්ලට නෙමෙයි රට යන්නේ. උන්ට ඉස්සරහට මෙහේ ඉදලා survive වෙන්න බැරි නිසා. ගොඩක් එවුන් උන්ගේ ජීවිතේ ඉස්සරහ ගැන හිතලා ඔය තීරණය ගන්නේ
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627

    bayakaranna epa ban :no:
     
    • Sad

    Appa meeka kiyawaddi nam patta bayak hithenne. Mehe innama bariweida. Mama remote job ekakata join wenna hadanne. Eeth kelaweida
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,934
    1
    50,148
    113
    ප*යාගල
    sorry.com
    Machn ynwnm work visa skilled migrant palayan . Uba ynwnm ammalawa balaganna knk hoyagnin padiyak deepan. Gihin auruddk wage yadddi uba ganin ammalwa eheta. Plan karala playn ynwnm nikn hamima yana nisa ubath yanna epa
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Machn ynwnm work visa skilled migrant palayan . Uba ynwnm ammalawa balaganna knk hoyagnin padiyak deepan. Gihin auruddk wage yadddi uba ganin ammalwa eheta. Plan karala playn ynwnm nikn hamima yana nisa ubath yanna epa
    Plan karanne kohomada therenne na.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    Ammala thathala ta karanna de gana idea ekake nathuwa nam yanna epa, uba a minissu gana care karanaw nam

    mama danna un dan gihilla gewal wala wada wath minissu na. apitath yanan wela thiyanawa leda unama balanna samahara ayawa

    Dan oya rallata yana set ekath ammala thathala wayasata yana case eka saratama enawa 2040 withara wenakota

    mokada minissu na elderly aya balaganna

    uba ekath plan karapan

    Ammala gannawa kiyana ewa wenne na godak unta, eka nisa ewath plan karaganna karana deya dan ma yanawa nam
     
    Mama ammala gana care karanawa ee nisai yanna hithak naththe. Ee minissu witharai mata inne.

    Migration ekata plan karana widihak mam danne na
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    Mama ammala gana care karanawa ee nisai yanna hithak naththe. Ee minissu witharai mata inne.

    Migration ekata plan karana widihak mam danne na
    Uba thani lamaya da ? ehama nathnam kawuru hari innawa nam oka shape

    Ehama nathnam Elderly care walata thama danna thiyanne. honda ekake dan ma balala thiyaganna

    mokada honda ewaa already filled godak ewaa, waiting list thiyanawa samahara ewala

    Honda elderly care tikake hoyala thiyganna

    Oka naraka deyak newee, a minissu thani karanawata wadaa aduma balaganna hari Elderly home ekee minissu innawa uba yana nisa
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    bayakaranna epa ban :no:
    දැනටමත් වෙලා තියෙන ටික තමයි කිව්වේ.

    Appa meeka kiyawaddi nam patta bayak hithenne. Mehe innama bariweida. Mama remote job ekakata join wenna hadanne. Eeth kelaweida
    මන් කියනවට මේවා අහන්න එපා. උබ පොඩ්ඩක් රට යන විදිය, මිනිස්සු දැන් ජීවත් වෙන විදිය, බඩු වල ගනන්, උබලගේ job security එක, ජොබ් එකේ උඩටම යන්න ක්‍රම තියෙනවද (පඩිය වැඩි කරගන්න විදි), මාසෙට එන බිල් වල ගනන්, ඉස්සරහට එන tax එක, බැන්දම කොහොමද හම්බෙන පඩිය බැලන්ස් කරගන්නේ, බැදලා ලමයෙක් හම්බුනාම කොහොම වියදම් ටික බැලන්ස් කරගන්නේ, වාහනයක් ගත්තොත් කොහොමද බැලන්ස් කරගන්නේ,ලෝන් එකක් ගත්තොත් කොහොමද බැලන්ස් කරගන්නේ, ගෙයක් හැදුවොත් කොහොමද බැලන්ස් කරගන්නේ,අම්මලාට අසනීපයක් වුනොත් කොහොමද බැලන්ස් කරගන්නේ කියලා උබම හිතලා බලපන්. උබට ගන්න පඩියෙන් ඉතිරිත් කරලා ඔය ටික ඔක්කොම මැනේජ් කරගන්න පුලුවන්නම් අවුලක් නෑ ඉතින්. ඒක උබේ අතේ තියෙන්නේ. මන් මේ කිව්වේ දැනටමත් වෙලා තියෙන ඉස්සරහට වෙයි කියලා හිතෙන දේවල්. මේවා මෙච්චර ඉක්මන්ට හරි මෙහෙම්ම නොවුනත් මේ දේවල් කොයි වෙලේ හරි පත්තු වෙලා එනවා. මෙහේ ඉන්නවනම් ඕවත් ඔලුවේ තියන් තමයි ඔක්කොම බැලන්ස් කරගන්න වෙන්නේ
    ------ Post added on Nov 27, 2023 at 12:38 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    UK ehema yana Un maara kattak kanne salli hoyanna. Tax could be even 40 %.
    Seethalai gedarin eliyata bahinna amarui. අනේ මන්දා itin.
    UK kohomath thawa worse wenawaa, population ekath shrink wena nisa

    UK wala unuth dan Asia/ Australia move wenneth oya reasons nisaa, enna enna chora wenawaa
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Uba thani lamaya da ? ehama nathnam kawuru hari innawa nam oka shape

    Ehama nathnam Elderly care walata thama danna thiyanne. honda ekake dan ma balala thiyaganna

    mokada honda ewaa already filled godak ewaa, waiting list thiyanawa samahara ewala

    Honda elderly care tikake hoyala thiyganna

    Oka naraka deyak newee, a minissu thani karanawata wadaa aduma balaganna hari Elderly home ekee minissu innawa uba yana nisa
    Na malli innawa. Therenne na bro okkoma ekathu wela marenna hithenawa welaawaka

    දැනටමත් වෙලා තියෙන ටික තමයි කිව්වේ.

    මන් කියනවට මේවා අහන්න එපා. උබ පොඩ්ඩක් රට යන විදිය, මිනිස්සු දැන් ජීවත් වෙන විදිය, බඩු වල ගනන්, උබලගේ job security එක, ජොබ් එකේ උඩටම යන්න ක්‍රම තියෙනවද (පඩිය වැඩි කරගන්න විදි), මාසෙට එන බිල් වල ගනන්, ඉස්සරහට එන tax එක, බැන්දම කොහොමද හම්බෙන පඩිය බැලන්ස් කරගන්නේ, බැදලා ලමයෙක් හම්බුනාම කොහොම වියදම් ටික බැලන්ස් කරගන්නේ, වාහනයක් ගත්තොත් කොහොමද බැලන්ස් කරගන්නේ,ලෝන් එකක් ගත්තොත් කොහොමද බැලන්ස් කරගන්නේ, ගෙයක් හැදුවොත් කොහොමද බැලන්ස් කරගන්නේ,අම්මලාට අසනීපයක් වුනොත් කොහොමද බැලන්ස් කරගන්නේ කියලා උබම හිතලා බලපන්. උබට ගන්න පඩියෙන් ඉතිරිත් කරලා ඔය ටික ඔක්කොම මැනේජ් කරගන්න පුලුවන්නම් අවුලක් නෑ ඉතින්. ඒක උබේ අතේ තියෙන්නේ. මන් මේ කිව්වේ දැනටමත් වෙලා තියෙන ඉස්සරහට වෙයි කියලා හිතෙන දේවල්. මේවා මෙච්චර ඉක්මන්ට හරි මෙහෙම්ම නොවුනත් මේ දේවල් කොයි වෙලේ හරි පත්තු වෙලා එනවා. මෙහේ ඉන්නවනම් ඕවත් ඔලුවේ තියන් තමයි ඔක්කොම බැලන්ස් කරගන්න වෙන්නේ
    ------ Post added on Nov 27, 2023 at 12:38 PM
    Aththa oya kiyana eewa. Bandinne na kiyala inne. Oya migrate una kenek da
    ------ Post added on Nov 27, 2023 at 12:59 PM